dan e seen eka na neda
man giya mase +300$ gaththa fee eka 4$i thawa podi ganak witarai kapune
mita masa 6kata kalin wage 150$ gaththa ekata nan +2000s ganak kapuna
අඩෝ උඹට හොඳටම sure da බන්? එහෙමනම් අවුලක් වෙන එකක් නෑ නේද?

withdraw kara 318.62$ bank eketa awa 39,197.04Rs
man kalin gathhta sare oita wada bara ganaka kapuna
withdraw kara 318.62$ bank eketa awa 39,197.04Rs
man kalin gathhta sare oita wada bara ganaka kapuna

ඔය ගානෙත් පොඩි අවුලක් තියෙනවා නේද...
$318.62 fee අයින් කරාම $314.62..බෑන්ක් එකෙන් 100 කපා ගත්තා කියල ගත්තම මුළු ලැබුන මුදල 39097
ගණන් හැදුවම එන්නේ 124.2673701608289 ගානක් 1$ එකකට..
මොකද්ද ගත්ත බෑන්ක් එක..NSB නම් මේ ගාන ok...නැත්නම් 125 වගේ ගන්න පුළුවන් නේද![]()
කොහොම හරි අපේ 2500 කෙල වෙනවනේ බන්![]()
BOC $1 = Rs.131
අත්දුටුවයි ප්රත්යක්ෂයි

ඔය ගානේ එන්නේ බෑන්ක් එකට direct transfer කරාම..Payoneer වලින් ගන්න කොට එන්නේ ඔය ගානට අඩුවෙන් 125-127 range එන්නේ![]()
මම කලින් Skrill එකෙන් BOC එකට ගනිද්දී exchange rate එක Rs.131 ට ආවේ බන්.

Payoneer වලින් ගද්දි ඔය rate ලැබෙන්නේ නැහැ කියලා කිව්වේ බන්...ලැබෙන්නේ 125-127 range බන්..එකයි Payoneer වල තියෙන අවුල![]()
මචන්,
මේකේ skrill වලින් ගනුදෙනු කරන අයට පහුගිය දවස්වල ඉඳන් සැඟවුණු ගාස්තු Rs.2000ක් විතර set වුනාද withdraw කරන කොට? ගොඩක් අය ඔය කතාව කියනවා බන්. මම පහුගිය දවස්වල Skrill එකෙන් withdraw කළා $55 සහ ඊට අඩුවෙන්. එත් මට එහෙම charge වෙලා තිබුණේ නෑ. ඒ නිසා මම හිතන්නේ මුන්ගේ සැඟවුණු ගාස්තුවලට withdraw minimum limit එකක් ඇති කියලා. අපිට ඔය limit එක හොයා ගත්ත නම් සැඟවුණු ගාස්තුවලින් බේරෙන්න තිබ්බා නේද?
අපෝ තියනවා බන්. දැන් ටික කාලෙක ඉඳන් කැපෙන්නේ එහෙම.... ඉස්සරම කැපුනේ නැ .. ටික කාලෙක ඉඳන් 4$+16$ කැපෙනවා. උන්ගෙන් අහපුවම කියනවා අතරමැදි chagers කියලා. කරන්න දෙයක් නැ කියාල
උඹ අන්තිමට ගත්තේ කවද්ද? කීයක් ගත්තද? කීයක් ආවද මචන්?
අන්තිමට ගත්තේ ගිය මාසේ, 464ක් withdraw කලා ... bank එකට ඇවිත් තිබුනේ 444$ ක් 129 ගානේ

ඔය ගානෙත් පොඩි අවුලක් තියෙනවා නේද...
$318.62 fee අයින් කරාම $314.62..බෑන්ක් එකෙන් 100 කපා ගත්තා කියල ගත්තම මුළු ලැබුන මුදල 39097
ගණන් හැදුවම එන්නේ 124.2673701608289 ගානක් 1$ එකකට..
මොකද්ද ගත්ත බෑන්ක් එක..NSB නම් මේ ගාන ok...නැත්නම් 125 වගේ ගන්න පුළුවන් නේද![]()
ys..oya atharamadi bank eken thama salli ganne..Skrill සහ local bank එක අතර wire transfer එකක් නේ බන් වෙන්නේ. එතකොට තවත් අතරමැදි බැංකු set වෙනවද?
ane thoo danna labbaඑහෙම ගන්නේ නෑ SWIFT විදියට BANK ACCOUNT එකට ගන්න කොට කැපෙන්නේ ඩොලර් 4 ක් වගේ නමුත් currency convert වෙන කොට ටිකක් වැඩියෙන් කැපෙන්න පුලුවන් නමුත් ඔය කියන ගාණක් කැපෙන්නේ නෑ.