SLT ගෙනියන වැඩ...

Emperor_ofkings

Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    unlimited kiwwata eh package eke mata mathaka widihata tibbe 40GB da koheda bng
    512kbps speed eka nisa echara use karaganna amaru cene ekak ne tibbe
    2006/2007 කාලෙ මට තිබ්බ. 100 gb ගනන් download කලා axxo dvdrip ෆිලිම් එහෙම මුලු දවසෙම PC eka දාල. slow කරන කැරි වැඩේ කරන්න ගත්තම SLT regional managerta ගිහිල්ල හොදටම බැන්න මතකයි. 😅 😅
     
    • Like
    Reactions: ITGuy25 and lilman

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,861
    21,101
    113
    2006/2007 කාලෙ මට තිබ්බ. 100 gb ගනන් download කලා axxo dvdrip ෆිලිම් එහෙම මුලු දවසෙම PC eka දාල. slow කරන කැරි වැඩේ කරන්න ගත්තම SLT regional managerta ගිහිල්ල හොදටම බැන්න මතකයි. 😅 😅
    good old times
     
    • Like
    Reactions: lilman

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දවසට අච්චර MB ගානක් කියලා බෙදාගෙන ඕකුන්ගේ කන්ෂන් පාවිච්චි කරපු කාලේ මතක් වෙනවා.
     
    • Like
    • Love
    Reactions: lilman and NRTG

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඩයලොග්ලගේත් ඔය වගේ වැඩක් ෆීල් වෙනවා.... ඩේටා වලට 4G බෝනස් තියෙනවනේ... ඒ වෙලාවට 4G හොඳටම තියෙන තැන් වලටත් එක්කෝ 4G නැතුව එජ් වලට මාරු වෙනවා... එහෙම නැත්නම් 4G පෙන්නුවත් පට්ට ස්ලෝ වෙනවා...
     
    • Like
    Reactions: lilman

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔය කරුමෙ SLT ලට තියෙන wired broadband monopoly එක ඉවරවෙනකම් ඔච්චරම තමා. ඩයලොග් එකෙන් FTTH දෙන්න යද්දි ඒකට උසාවියෙන් හැමැන්නුවෙ නැත්තම් දැනට පොඩි හරි වෙනසක් වෙලා තියෙයි.

    Dialog එකට කවදාවත්ද FTTH දෙන්න බැරිද? ඒ නඩු තීන්දුව හින්දා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ra 12n passe speed dapan SLT eke ?



    India Wala Jio Fiber

    Lratvyo.png
     
    • Like
    Reactions: lilman