2006/2007 කාලෙ මට තිබ්බ. 100 gb ගනන් download කලා axxo dvdrip ෆිලිම් එහෙම මුලු දවසෙම PC eka දාල. slow කරන කැරි වැඩේ කරන්න ගත්තම SLT regional managerta ගිහිල්ල හොදටම බැන්න මතකයි.unlimited kiwwata eh package eke mata mathaka widihata tibbe 40GB da koheda bng
512kbps speed eka nisa echara use karaganna amaru cene ekak ne tibbe