slt සපීඩ් ලිමිට් කරලා වගේ (ගිය අවුරුද්දේ වගේ)

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    slt සපීඩ් ලිමිට් කරලා වගේ (ගිය අවුරුද්දේ වගේ)

    ගිය අවුරුද්දේ වගේ මේ අවුරුද්දේත් ජනවාරි 1 දින නොමිලේ අන්තර්ජාල පහසුකම ලබා දි තිබෙනවා... එත් අපි අත්දැකිමෙන් දන්නවා සමහර සයිට් වලින් ඩව්න්ලොඩ් කරන්න ගියාම ස්පීඩ් ලිමිට් එකක් තියෙනවා... මේ අවුරුද්දේත් ඒ වගේද කොහෙද..

    1_zps5ztysjgp.png


    මගේ 12:25ට වගේ තිබ්බ ස්පිඩ් එක්... 11:50 තිබ්බේ 1.2Mbps
    මෙකේ ඩව්න්ලොඩ් එකේ හිස්ටොරිය දැක්කම පෙනවා කොහෙමද මගේ ඉන්ටර්නෙට් ස්පිඩ් එක තිබ්බෙ කියලා හා දැන් ස්පිඩ් එක කියලා

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    කතා කරපන් hotline එකට. අද ඒකෙ ඉන්න එවුන්ට වමනෙ යනකන් කෝල් කරපන් :rolleyes: :lol:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    මචන් ඔය SLT එකේ free capacity ටික Dialog එකෙන් ගන්න බැරිද :rolleyes:
     
    • Like
    Reactions: Kudnadun

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    kalakanni pake free internet wadak nha ape thina wadak kara gannath nha patta slow dan use karanne dialog eka
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ShitSLT.jpg

    නොදමකින් මුන් නම්...:angry::angry:
    වෙනදාට 1.1MBps විතර එනවා Seedr එකෙන්...
    Browsing වලටයි, Youtube වලටයි නම් අවුලක් නෑ දැනට...
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ShitSLT.jpg

    නොදමකින් මුන් නම්...:angry::angry:
    වෙනදාට 1.1MBps විතර එනවා Seedr එකෙන්...
    Browsing වලටයි, Youtube වලටයි නම් අවුලක් නෑ දැනට...

    seedr speed limit krala ban :angry::angry: