SLT 35K ගෙවන්න කිව්වා වෙන ID use කරාට

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    SLT 35K ගෙවන්න කිව්වා වෙන ID use කරාට

    SLT එකෙන් මම වෙන එවුන්ගේ USER ID use කරා කියලා 35,000/= ගෙවන්න කිව්වා දැන් call කරලා.
    Internet වැඩ නෑ. උන් port එක disable කරලා. 35K ගෙව්වම reconnect කරනවා කිව්වා.
    වෙන කාටද මෙහෙම වුනේ :angry::angry::angry::angry::angry:

    මම මාස ගනකට කලින් use කරපු එකකට තමා මේ case දාලා තියෙන්නේ, මම එක use කරේ owner use කරන්නේ නැති වෙලාවට..මම මේ ගිය සතියේ SLT FB page එකේ ඔකුන්ට බැනල දැම්මා.ඊට පස්සේ තමා මේ. නැත්නම් මේ හදිසියේ කොහොමද මෙහෙම වුනේ
    .:baffled::baffled:

    අනික SLT එකට මොකටද අපි ගෙවන්නේ. අසාදාරනේ වුනේ මම id එක use කරපු මනුස්සයට. ඉතින් මම මොකටද මුන්ට සල්ලි ගෙවන්නේ.ඒ වෙලේ අර මනුස්සයගේ අතට සල්ලි දෙන්න කිව්වා නම් තව කමක් නෑ..එහෙම නැතිව මේක SLT එකට ගෙවන්න කියන එක අදාලම නැනේ
    :confused::confused::angry::angry:
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    උබ අනුන්ගේ Internet use කරේ ඇයි ඉතින්? ඕක ගොඩක් එවුන්ට වෙලා තියෙනවා. නමුත් පොඩ්ඩක් call කරලා බලපන් හොද එකෙක් set වුනොත් උබට connect කරලා දෙයි.
     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    උඹ ලගදිත් යූස් කලාද වෙන උන්ගේ ID ? අන්තියම යූස් කලේ කවද්ද ?


    ගොඩක් ත්‍ර්ඩ් තිබ්බ 15 000ක් 20 000ක් ගෙවන්න උනයි කියල. ගෙවනකම් කනෙක් කරන්නේ නෑ.
    උබ වෙන උන්ගේ ID යූස් කරනකොට ඔරිගිනල් යූසර්ට ඉන්ටනෙට් යන්න බෑ. එක වෙලාවකට එක්කෙනයි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    වෙන id හොරෙන් use කරලා id එකේ අයිති කාරය report කලොත් ගෙවන්න වෙනව.. මම slt ඒකට call කරල ඇහුව මමයි මගෙ යාළුවයි connection එක මාරු කරගෙන තියෙන්නෙ.. දෙන්නම මාරුවෙන් මාරුවට යනව ප්‍රශ්නයක් නැහැ නේද කියල.. කිසි ප්‍රශ්නයක් නැහැ සර් ගෑව..

    දැන් මේ මගෙ 8 mb එක ඌට දීල 512 එකකින් එන්නෙ.. මාසෙ අන්තිමට.. අරූගෙ gb 20 විතර ඉතුරු වෙලත් තියනව.. එකෙන් ආයෙ connection එක දාල බානවා..

     
    Last edited:

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    hoda wade thota. anun duk mahansiyen hamba karana salliwalin horata internet gihin nikan kalakanniya wenne nathuwa thamanta one dewal thaman hamba karala laba ganna purudu weyan.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    උඹ ලගදිත් යූස් කලාද වෙන උන්ගේ ID ? අන්තියම යූස් කලේ කවද්ද ?


    ගොඩක් ත්‍ර්ඩ් තිබ්බ 15 000ක් 20 000ක් ගෙවන්න උනයි කියල. ගෙවනකම් කනෙක් කරන්නේ නෑ.
    උබ වෙන උන්ගේ ID යූස් කරනකොට ඔරිගිනල් යූසර්ට ඉන්ටනෙට් යන්න බෑ. එක වෙලාවකට එක්කෙනයි
    anthimata use kare maasa 2k ta witara kalin.ita passe use kare na.
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    උබ අනුන්ගේ Internet use කරේ ඇයි ඉතින්? ඕක ගොඩක් එවුන්ට වෙලා තියෙනවා. නමුත් පොඩ්ඩක් call කරලා බලපන් හොද එකෙක් set වුනොත් උබට connect කරලා දෙයි.

    මම දන්න හැටියට area manager හම්බ වෙන්න යන්න ඕනේ :eek:
    හම්බ වෙන්න ගියහම.. මුගේ ඔක්කොම යූස් කරපු ID history එක පෙන්නනවා උපතේ ඉදන්ම :rolleyes:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    anthimata use kare maasa 2k ta witara kalin.ita passe use kare na.

    aru complain karanna athi, 3 months old history normal user kenek ta balanna puluwan ne

    ubata area manager hamba wenna giyaa nam okkoma history eka pennai . mona mona ID da use kale kiyala
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    2.gif