SLT 35K ගෙවන්න කිව්වා වෙන ID use කරාට

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    මටත් කියන්න තියෙන්නෙ අනේ උබලවගේ SLT එකට පුක දෙන උනුත් ඉන්නවනේ කියල තමයි.
    මම කරන ජොබ් එක හරි, මම කරන study අදාල වෙන්නේ නෑ මෙතනට. අදකාලේ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න 2ගිගා + යනවා. මාසෙකට ෆිල්ම් දෙක තුනක් බලන එක ගෙදරට වෙලා නිකන් උඩබලන් ඉන්නවා කියන එක නෙමෙයි.
    ඉස්සර වගේ CRT ලබ්බවල් නෙමෙයි තියෙන්නෙ . කවුරුත් කැමති ලොකු LCD මිනිටර් එකක් යූස් කරනකොට ඒකට ගැලපෙන කොටු වැටෙන්නේ නැති ෆිල්ම් එකක් බලන්න මාසෙකට දෙක තුනක්.

    ලංකබෙල් ගන්නව තමයි වයිමැක්ස් සිග්නල් තිබ්බ නම්. ඒත් එහෙම ගත්තයි කියල උබවගේ SLT එකට ල්නිකන් පුක දෙන්නේ නෑ.
    ඩයලොග් එකෙනුත් දෙනවා 3G වෙලත් 128kbps FUP වැටිලා. මුන් දෙන්නේ 64kbps . කවුද සාධාරණ කියන උබම හිතපන්.
    64kbps වලින් 2013දී ඉන්ටනෙට් යන්න පුලුවන්ද කියල උබම හිතා ගනින්.. උබ පැන පැන දෙන එක සාධාරණයි වගේ. දෙන හින්දා ලිමිට් කරන්නේ නෑ නේ :yes:

    dialog eken 128kbps denne fup panala 1gb witharai. eeta passe 64kbps. eka slt 64kbps walata wadiya slow.use karalama balapan,mage office package eka limit keruwata passe mama oye hama ekakma use keruwa machan. lankabell ekath use keruwa, anthimata slt walatama enna una. ochahara download karanna ona nam dialog connection ekak aran night time package eka use keruwanam iwarane. mata slt 25 gb ekatai dialog ekatai upariba bill eka enne 2500k withara (both), download karanawa dialog eken about 300 gb per month,internet browsing walata slt. anunge ewa horakan karanna oneth naha. simple plan ekak
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපේ උන්ට ෆුල් අන්ලිමිටඩ් තේරුමක් නෑ, ලොකු පැකේජ් නං ඕනෙලු..

    මොනාද බං කියවන්නෙ :rofl::rofl::rofl:
    කොල්ලටයි බල්ලටයි රුපියල් 1500ට අන්ලිමිටඩ් දෙන එක කරන්න බැරි දෙයක්. ඊට වැඩිය වැඩි ගානකට ලොකු පැකේජ් තිබ්බනම් අඩු තරමෙ උවමනාව තියෙන එකාටවත් ගන්න තිබුනා
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    හොරෙන් කාගේවත් connection use කරන එක නම් පහර වැඩක්.. අනික අනික් උනුත් දැන ගන්න ඕන router එකට හොද පාස්වර්ඩ් එකක් දාල තියාගන්න.. වෙන උන්ට කෙලින්න බැරුව යන්න.. slt බල්ලියොත් කියල දෙන්න ඕන connection ගන්න උන්ට router එකට pw දාගනියව් කියල දන්නෙ නැති උන්ට..

    9Y7qmQ3.png
    උන්ගෙ නෙට්වර්ක් එකේ තියෙන අඩුපාඩු තමා ඔය. :P
    උන් දැගන්න ඕනෙ දෙන්නෙක්ට එකම වෙලාවෙ එකම username එකෙන් ලොග් වෙන්න බැරි වෙන්න හදන්න. නැත්තන් අර කිව්වා වගේ pw වෙනස් කරන්න කියන එක.. TP නම්බර් එකම පාස්වර්ඩ් එකට දුන්නම කාටද ලොග් වෙන්න බැරි :rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කොල්ලටයි බල්ලටයි රුපියල් 1500ට අන්ලිමිටඩ් දෙන එක කරන්න බැරි දෙයක්. ඊට වැඩිය වැඩි ගානකට ලොකු පැකේජ් තිබ්බනම් අඩු තරමෙ උවමනාව තියෙන එකාටවත් ගන්න තිබුනා
    අහ් ඒක හොදයි තමා.. :yes::yes:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    dialog eken 128kbps denne fup panala 1gb witharai. eeta passe 64kbps. eka slt 64kbps walata wadiya slow.use karalama balapan,mage office package eka limit keruwata passe mama oye hama ekakma use keruwa machan. lankabell ekath use keruwa, anthimata slt walatama enna una. ochahara download karanna ona nam dialog connection ekak aran night time package eka use keruwanam iwarane. mata slt 25 gb ekatai dialog ekatai upariba bill eka enne 2500k withara (both), download karanawa dialog eken about 300 gb per month,. anunge ewa horakan karanna oneth naha. simple plan ekak

    කටවහගෙන ඉදහන් බන්.. බොරුවට පුක නොදී. උබ පුක දීගෙන හිටියයි කියල උබට ලැබෙන බම්බුවක් නෑ http://www.dialog.lk/personal/broadband/hspa/bandwidth-speeds/speed-check/

    තව තවත් පුක දෙනවා මෙතන

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඔව් බන් මම යූස් කරනවා ඕක. මම ගිය සෙනසුරාදා ඕක ඇක්ටිවු කරගෙන තමයි බෑවේ. NT 100 ;)

    4G වලින් ඕක දාලා යන්න පුලුවන්ද? Speed එක කොහොමද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උන්ගෙ නෙට්වර්ක් එකේ තියෙන අඩුපාඩු තමා ඔය.
    උන් දැගන්න ඕනෙ දෙන්නෙක්ට එකම වෙලාවෙ එකම username එකෙන් ලොග් වෙන්න බැරි වෙන්න හදන්න. නැත්තන් අර කිව්වා වගේ pw වෙනස් කරන්න කියන එක.. TP නම්බර් එකම පාස්වර්ඩ් එකට දුන්නම කාටද ලොග් වෙන්න බැරි

    දැන් අලුතෙන් දෙන ඒව වෙනම pw එකක් දෙන්නෙ බන් tp number එක නෙවේ..
    telephone නම්බර් ඕනෙ නෑ බන්.. මොන pw උන් දුන්නත්.. ip scanner එකක් ගත්ත.. range එක දැම්ම.. scan කරා slt උන්ගෙ ip ටිකක් හොයාගත්ත.. router එකට log උනා.. අනේ හරි සංතෝසයි.. router එකේ default user name ,pw දාල තියෙන්නෙ.. admin admin.. ඇතුලට ගියා අනේ මෙන්න user name එක තියනව pw එක පේන්නේ නෑ බෝල බෝල.. ඔකේ inspect element ගියා password කියන එක text කළා.. අනේ මෙන් pw එක ආව.. bang !!! connection එක අපේ අතේ.. අඩේ මේ දැනුත් ඕන තරම් තියනව බන් connection ආතල් එකට ගත්තුව.. සමහර ඒව 25 gb ඒව තියනව 2 gb වත් use කරන්නෙ නැහැ උන්.. කලින් මාස වල ගත්තත් same ඒ වගේ එකකින් බාත හැකි රෑට දාල ඕනෙ නම්..

    ඒත් ඕනෙ නෑ බන්.. කොහොම කලත් හොරකම හොරකමම තමයි.. පසුකාලීනව හෙන ගහයි.. ඒක නිසා ඔන් නෑ

    soldier13_zps84ce6ca4.gif

    9Y7qmQ3.png
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    Dongle එක support කරනවා නම් 4G speed එක එනවද?

    ඒක ගැන එක්ස්පිරියන්ස් නෑ. ඒක හින්දා කෝල් කරල අහන්න කස්ටම්කෙයා එකෙන්.:rolleyes:
    ඕක නිකන් ප්‍රී-පේඩ් ඒවට ඇක්ටිවු කරන්න බෑ. පෝස්ට් පේඩ් බ්‍රෝන්ඩ්බෑන්ඩ් කනෙක්ශන් එකක් තියන්න ඕනේ.
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    දැන් අලුතෙන් දෙන ඒව වෙනම pw එකක් දෙන්නෙ බන් tp number එක නෙවේ..
    telephone නම්බර් ඕනෙ නෑ බන්.. මොන pw උන් දුන්නත්.. ip scanner එකක් ගත්ත.. range එක දැම්ම.. scan කරා slt උන්ගෙ ip ටිකක් හොයාගත්ත.. router එකට log උනා.. අනේ හරි සංතෝසයි.. router එකේ default user name ,pw දාල තියෙන්නෙ.. admin admin.. ඇතුලට ගියා අනේ මෙන්න user name එක තියනව pw එක පේන්නේ නෑ බෝල බෝල.. ඔකේ inspect element ගියා password කියන එක text කළා.. අනේ මෙන් pw එක ආව.. bang !!! connection එක අපේ අතේ.. අඩේ මේ දැනුත් ඕන තරම් තියනව බන් connection ආතල් එකට ගත්තුව.. සමහර ඒව 25 gb ඒව තියනව 2 gb වත් use කරන්නෙ නැහැ උන්.. කලින් මාස වල ගත්තත් same ඒ වගේ එකකින් බාත හැකි රෑට දාල ඕනෙ නම්..

    ඒත් ඕනෙ නෑ බන්.. කොහොම කලත් හොරකම හොරකමම තමයි.. පසුකාලීනව හෙන ගහයි.. ඒක නිසා ඔන් නෑ

    soldier13_zps84ce6ca4.gif

    9Y7qmQ3.png
    :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒක ගැන එක්ස්පිරියන්ස් නෑ. ඒක හින්දා කෝල් කරල අහන්න කස්ටම්කෙයා එකෙන්.:rolleyes:
    ඕක නිකන් ප්‍රී-පේඩ් ඒවට ඇක්ටිවු කරන්න බෑ. පෝස්ට් පේඩ් බ්‍රෝන්ඩ්බෑන්ඩ් කනෙක්ශන් එකක් තියන්න ඕනේ.
    ඔන්න කිව්වා ඉඳලා ඉඳලා තකතීරු කතාවක්. මම පාවිච්චි කරන්නෙ ප්‍රීපේඩ්:rofl: