මටත් කියන්න තියෙන්නෙ අනේ උබලවගේ SLT එකට පුක දෙන උනුත් ඉන්නවනේ කියල තමයි.
මම කරන ජොබ් එක හරි, මම කරන study අදාල වෙන්නේ නෑ මෙතනට. අදකාලේ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න 2ගිගා + යනවා. මාසෙකට ෆිල්ම් දෙක තුනක් බලන එක ගෙදරට වෙලා නිකන් උඩබලන් ඉන්නවා කියන එක නෙමෙයි.
ඉස්සර වගේ CRT ලබ්බවල් නෙමෙයි තියෙන්නෙ . කවුරුත් කැමති ලොකු LCD මිනිටර් එකක් යූස් කරනකොට ඒකට ගැලපෙන කොටු වැටෙන්නේ නැති ෆිල්ම් එකක් බලන්න මාසෙකට දෙක තුනක්.
ලංකබෙල් ගන්නව තමයි වයිමැක්ස් සිග්නල් තිබ්බ නම්. ඒත් එහෙම ගත්තයි කියල උබවගේ SLT එකට ල්නිකන් පුක දෙන්නේ නෑ.
ඩයලොග් එකෙනුත් දෙනවා 3G වෙලත් 128kbps FUP වැටිලා. මුන් දෙන්නේ 64kbps . කවුද සාධාරණ කියන උබම හිතපන්.
64kbps වලින් 2013දී ඉන්ටනෙට් යන්න පුලුවන්ද කියල උබම හිතා ගනින්.. උබ පැන පැන දෙන එක සාධාරණයි වගේ. දෙන හින්දා ලිමිට් කරන්නේ නෑ නේ
dialog eken 128kbps denne fup panala 1gb witharai. eeta passe 64kbps. eka slt 64kbps walata wadiya slow.use karalama balapan,mage office package eka limit keruwata passe mama oye hama ekakma use keruwa machan. lankabell ekath use keruwa, anthimata slt walatama enna una. ochahara download karanna ona nam dialog connection ekak aran night time package eka use keruwanam iwarane. mata slt 25 gb ekatai dialog ekatai upariba bill eka enne 2500k withara (both), download karanawa dialog eken about 300 gb per month,internet browsing walata slt. anunge ewa horakan karanna oneth naha. simple plan ekak
Last edited:



ඒ මොකටද බන් 35ක් ගෙවන්නේ..
