.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
SLT ඒකේ බිල් වල තඩි බදු ගොඩක්නෙ බං එන්නේ
කොච්චර අඩු නෙට් පැකේජ් එකක් යූස් කරත් ඊට වඩා වැඩි පැකේජ් එකක ගානේ බිලක් එනවා
ප්රීපේඩ් ඩයලොග් 50 තමා අමතරව යූස් කරන්නේ
මට කියාදියන්කෝ මේ කෙනෙක්සම අයින් කරලා ප්රීපේඩ් කනෙක්සන් එකක් මැනේජ් කරගන්න විදිය
ජීවත් වෙන්නේ ටෙලිකොන් බිල් ගෙවන්න වගේ බං 

ඇයි යකෝ මෙච්චර බදු