Lankabell unlimited eka ganin machang
lankabell eke unlimited & limited connections dewargema thiyenawa. unge price unath sadaranaikohomada machan speed eka? maseta keeyak gewanda oneda? and unege unlimited conneection 1k thiyenawadha ?
lankabell eke unlimited & limited connections dewargema thiyenawa. unge price unath sadaranai
http://www.lankabell.com/fixed-broadband.htm

අද මන් regional manager එක්ක කතා kala. Customer care එකෙන් තමයි එහෙට කතා කරන්න කිව්වේ. ඒ යකා කියනවා limit එක exceed වෙලාලු ආයෙත් මාස 3 කට පස්සෙලු normal 512Kb speed එක දෙන්නේ. නට්ටම් මට අලුත් package එකකට මාරු වෙන්නලු. මේක මාර කතානේ බන්. මන් ඇහුව උගෙන් අපිට කව්රුත් inform කලේ නැනේ කියල. උන් නිකන් බයිලා ගහනවා. කරන්න දෙයක් නෑ. මන් කිහින් package එක මාරු කරන් එනවා බන්. මෙහෙම කරන්න බෑ මට.
full speed enawa multi connection dena sites and torrents walin 

mama nam mediafire,torrent wage connection 8in wage adinna puluwan ewain download karanawa slt ewunta hukaganin kiyalafull speed enawa multi connection dena sites and torrents walin
ekath awul una data slt redda ain karala danawa![]()
![]()

අද මන් regional manager එක්ක කතා kala. Customer care එකෙන් තමයි එහෙට කතා කරන්න කිව්වේ. ඒ යකා කියනවා limit එක exceed වෙලාලු ආයෙත් මාස 3 කට පස්සෙලු normal 512Kb speed එක දෙන්නේ. නට්ටම් මට අලුත් package එකකට මාරු වෙන්නලු. මේක මාර කතානේ බන්. මන් ඇහුව උගෙන් අපිට කව්රුත් inform කලේ නැනේ කියල. උන් නිකන් බයිලා ගහනවා. කරන්න දෙයක් නෑ. මන් කිහින් package එක මාරු කරන් එනවා බන්. මෙහෙම කරන්න බෑ මට.
Ehema unta ona widiyata natanna epa. Trc ekata inform karanna.
"
.
. බාගෙන බලන්න. මේවා ෆයිල් 3 ඇති. ඕපන් කරන්න ඕන නම් මයික්‍රොසොෆ්ට් එක්සෙල් (Microsoft Excel) බාවිතා කරන්න වෙනවා. බලන්න ඔයාලගේ යූසර් නේම් එක තියෙනවාද කියලා. තියෙනවා නම් ඔයත් හයි යූසර් කෙනෙක්...
.oka hena parana list eka.. dan aluth list eka kohomada danne naha"SLT එකේ රහස් ඩේටාබේස් ලීක් වෙයි..."
මේ දවස් වල වැඩිපුරම කතා වෙන මාතෘකාවක් තමයි ශ්‍රී ලංකා ටෙලිකොම් කියන්නෙ. හේතුව මේ ආයතනයේ සෙට් එක පහු ගිය දවස් වල එයාලගෙ අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ් ලිමිට් කරලා කියන හේතුව. ඒ කියන්නෙ ඔයාලා අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ් එකක් ගත්තත් ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න පුලුවං උපරිම 25GB විතර. එක එක පැකේජ් අනුව ප්‍රමාණය වෙනස් වෙනවා. හොඳම ආතල් එක තමයි කලිං පැකේජ් අරගෙන තියෙන කස්ටර්මස්ලටත් මේ FUP (Broadband Fair Usage Policies) එක දාලලු. මම දැක්කා අපේ කොල්ලො ගිහිල්ලා ෆේස්බුක් වල ටෙලිකොම් ලගෙ ෆෑන්පේජ් එකෙන් ගේම ඉල්ලලා තියෙනවා....
මෙහෙම කරන්න හේතුව විදියට එයාලා කියන්නෙ සමහර පුද්ගලයො දිගට හරහට ඩවුන්ලෝඩ් කරන නිසා සාමාන්‍ය බාවිතා කරන්නන්ට අසාදාරනයක් වෙනවා කියන එක. මුලින්ම මෙයාලා හොයලා බලනවා කව්ද හයි යූසර්ස්ලා කියලා. එයාලව හොයලා එයාලගෙ ලිස්ට් එකට දාගෙන එවැනි පුද්ගලයන්ට මෙන්න මේ කියන ලිමිට් එක දානවලු. ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නෙ ශ්‍රී ලංකා ටෙලිකොම් එකෙන් උස්සපු එයාලගෙ මේ ලිස්ට් එක. මේවා ප්‍රසිද්ධ කරන එක තහනම් ඈ... ඒත් ඉතිං උඹලත් මේවා දකින්න එපෑය...
[EK එකේ Excel files attach කරන්න බෑ නේ. මේක ගත්තු blog එකට ගිහින් තමා බලන්න වෙන්නේ]
ඔන්න ඉතින් මේවා ඉස්සුවේ කොහොමද කියලා නං අහන්න එපා.... බාගෙන බලන්න. මේවා ෆයිල් 3 ඇති. ඕපන් කරන්න ඕන නම් මයික්‍රොසොෆ්ට් එක්සෙල් (Microsoft Excel) බාවිතා කරන්න වෙනවා. බලන්න ඔයාලගේ යූසර් නේම් එක තියෙනවාද කියලා. තියෙනවා නම් ඔයත් හයි යූසර් කෙනෙක්...
.
ඉස්සුවේ මෙතනින්......
HacKrisH ගේ තිප්පොල
http://www.hackrish.blogspot.com/2012/01/blog-post.html#.T5kA21KCnwk
