Voice+Data Nam 5,6 Days Yai....
Data Withark Nam 2,3 Days Puluwan machan...
Data kiyanne braodband ne ? Ape voice line eka tibba.
Gatte August 2. Tama active karla nane

Voice+Data Nam 5,6 Days Yai....
Data Withark Nam 2,3 Days Puluwan machan...

pissek wage hasirenna epa ban, muta banna kiyala therumak thiyenawada? uba neda gona wage kalin thread dama dama kaa gahuwe usage meter wada na kiyala anith un a dawas tike hodata download kara ganiddi?
uba muta banna kiyala ube prashna wisaden nane, mu ehtana wada karana ekek witharai,u hadanne uta puluwan widihata meke inna unta udauwwak karanna,1998 idan ubata ochcharatama prshna nam ai ban thawath slt use karanne? wena ekakata maru weyanko
mama me tika nokiya inna hadalath uba iwarayak nathuwa ara wachala ganiyek wage kiyawa kiyawa yana nisai kiwwe, meken kawuru hari ekek prayajonayak gani, a nisa ehema ekekta chance eka deela paththakata wela hitapan kawuruhari eke hoda deyak karaddi madden panala chora karanne nathuwa. ubata oya thiyena prashna walata muta banala wadak na gihin slt eke management eka hambawela banapan![]()
අනේ බං ඔහොම ගුණ ගී ගයල මොනවද හම්බෙන්නෙ?
කෑගන්නේ ඇතුලෙ වෙන දේ දන්න නිසා එහෙම එකේ ඇතුලෙ එකෙක් ප්‍රශ්නෙට උත්තරේ 1212 කියද්දී
කමක් නැහැ උඹලට ප්‍රශ්න වලට මුගෙන් help එකක් ලැබුන දවසට කියපං. එදාට මමත් මුගෙන් help එකක් ඉල්ලන්නම්. මේ මතක තියාගනින් වූ defend කරන්නෙ උගේ company එක නැතුව උඹ අපි නෙමේ කොල්ලො.Mama medin hari agin hari puka dennam.Uba paakaya wage lori talk denne nethuwa harihaman connection ekak ganinko apita puka dennenethuwa..
mama kesewethath ubata nam SLT eka kelath nethuwa puke arala bawa penawa. 98 idan uba connecton aragena thawama ube prashna walata uththarayak ne.
ekko ube lokukama nethnam wena connection ekak ganna wathkamak nethiweema.
uba ahapu prashnetath uththarayak ne ne.uba koheda inne kiyala.
mata hithaganna wenne uba thumpane kiyala.

මචන් කෝ බන් උබලා දෙනවා කිව්ව FTTH??? මම කෑගල්ලේ... දැන් සති 2කට විතර කලින් උබලගෙ Promotion Team එකේ දෙන්නෙක් ඇවිත් "මහත්තයා දැන් සේරම දේවල් කරලා ඉවරයි, තව තියෙන්නේ Fibre Line එක අදින්න විතරයි, ඒකත් සතියක් ඇතුලේ කරල දෙන්නම්" කියලා ගියා ගියාමයි තාම මොකෙක්වත් ආවෙ නෑ..... දැන් උන්ගෙන් අහපුවම කියනවා "තාම හරියටම දවසක් කියන්න බෑ, කොහොමත් තව සති 2ක් 3ක් වත් යයි, අනික ඔයාලා ඉන්න Area එක ටිකක් දුර වැඩි නිසා තමා ටිකක් කල් යන්නේ" කිව්වා. මම ඉන්න Area එකේ ඉදන් ටවුමට කිලෝමීටරයක්වත් නෑ බන් .. උබලට Town Area එකේ ඉදලා කිලෝමීටරයක් දුරට යනකල් වත් Fibre දෙන්න බෑයිද බන්? මොන රෙද්දක්ද..... එහෙනම් දෙනකොට කියන්න එපැයි තව මාසයක්වත් යයි කියලා මගුල.
තව ඒ ආපු එවුන් දෙන්න කිව්වා "Fibre Line එක දෙන නිසා Normal Copper Wire එකට ADSL & PEO TV දෙන්න ආවොත් එපා කියන්න" කියලා. මොන රෙද්දක්ද යකෝ? එතකොට තව මාසෙකට විතර පස්සෙ Fibre හයි කරනකල් මොකුත්ම නැතුව ඉන්න කියලද උන් මට කියන්නෙ? ඊයේ ADSL, PEO TV හයි කරන්න ආවා. මන් කිව්ව උන්ට "හයි කරල යන්න මුන්ගෙ මේ රෙද්දෙ Fibre එක දෙනකල් මට ඉන්න බෑ, Fibre එවුන් ඇවිත් ADSL PEO TV දෙකම Fibre එකට මාරු කරලා දෙයිනෙ" කියල.
උබවත් මේක පොඩ්ඩක් Check කරලා බලලා මට මොකක් හරි කියපන්කො බන් ..... තව කොච්චර කාලයක් යයිද කියලවත් ... එපා වෙලා තියෙන්නේ බන් .......
හරි හරි ගම්පහ මහත්තයා අපි තුම්පනේ ඉතිං මොකෝ මට පාන් ද?![]()
මචෝ අපේ ගෙදර තියෙන්නෙ SLT 40GB පැකේජ් එක. ගෙදර අනිත් අයගෙ wireless devices 4ක් connect වෙනව. එයාලට internet එහෙම්මම ඕනෙ නෑ. FB යන්න gossip බලන්න වගේ වැඩට විතරයි. මෙයාලට විතරක් වෙන වෙනම data ප්‍රමාණයක් allocate කරන්න බැරිද? පොඩිම එකා youtube බලනව ඉවරයක් නෑ. මේ වෙනකොට 23GB ක් ඉවර කරල.
මෙහෙම ප්‍රශ්නයක් ඇහුවම කවුද මගේ රෙප් කපපු එකා?

....*SLT wifi+cl bill eka keyyak average enawda??
*aduma cl package eka keeyada??

මචෝ අපේ ගෙදර තියෙන්නෙ SLT 40GB පැකේජ් එක. ගෙදර අනිත් අයගෙ wireless devices 4ක් connect වෙනව. එයාලට internet එහෙම්මම ඕනෙ නෑ. FB යන්න gossip බලන්න වගේ වැඩට විතරයි. මෙයාලට විතරක් වෙන වෙනම data ප්‍රමාණයක් allocate කරන්න බැරිද? පොඩිම එකා youtube බලනව ඉවරයක් නෑ. මේ වෙනකොට 23GB ක් ඉවර කරල.
machan uba salli gewwada??
keeyak gewwada?okkotama.
mata hithenne oya wedeta kal yayi.wage..
ubath ekka me gena katha karala wedak ne machan.hitha ridunanam samaweyan mata.tharaha giyama onnethi dewluth kiyawenawa.
machan okata software kellakin wedak karaganna puluwan weyi man hithanne.poddak net eke hoyala balahan.api tec eke iddi CCProxy kiyala ekak use kara.hebeyi eka weda karanna PC eka on eke thiyaganna weyi.
routere ehema speed limit karanna function ekak thiyenawada kiyala balahan.
Data wenama limit ekak hadanna nam danne ne.

ගොඩක් ස්තුති යලුවා,
අනිත් අයත් තමන් දන්න දේවල් තියෙනව නම් දාන්න උදව්වක් වෙන්න අනිත් අයටත්...
ඇයි මම ඇහුව ප්‍රශ්නෙට උත්තර නොදුන්නේ යාලුවා?
මෙන්න මගේ ප්‍රශ්නේ නැවතත් :
මචන් මම slt කනෙක්ෂන් ගත්ත කාලේ ස්පීඩ් එක 8mbps විතර ආවා.ඒත් කාලයක් යද්දී කනෙක්ෂන් අවුල් වෙන නිසා මුන් ස්පීඩ් අඩු කරනවා.complain කරාම එන උන් කියන්නේ line condition මදි කියලා.ගත්ත කාලේ හොදට condition හොදට තිබ්බනේ.මචන් ඉතින් ඔය එළියේ කණු වලින් එහෙම එන වයර් කාලයක් repair කරන්න slt එක බැදිලා නැත්ද? එන හැම උන්ම අපේ පිටම වරද්දනවා එළියේ වයර් එකක් අවුරුදු ගානකින් මාරු කරන්නේ නැහැ. ඒවා නිසාත් ස්පීඩ් එක අඩු වෙනවනේ. electric board එකක් වුනත් කාලෙන් කාලෙට අලුත්වැඩියා කරනවා.ඒත් ඇයි SLT එහෙම නොකරන්නේ?

අලුතෙන් ඇද්දා. උඹත් ප්‍රාර්ථනා කරපන් අත්තක් කඩන් වැටියන් කියලා 

අපේ පැත්තේ නම් දෙයියනේ කියලා ගහක අත්තක් කඩාගෙන වැටිලා වයර් කැඩුනාඅලුතෙන් ඇද්දා. උඹත් ප්‍රාර්ථනා කරපන් අත්තක් කඩන් වැටියන් කියලා
![]()

deguneka wegayak kiyala kagahuwa.. mulimma 16mbps dunna.passe dan 9i thiyenne.. ahuwama oka thama kiyanne..ethakota kalin dunne ahasinda bn..uththara na 4n eka thiyanawaඇයි මම ඇහුව ප්‍රශ්නෙට උත්තර නොදුන්නේ යාලුවා?
මෙන්න මගේ ප්‍රශ්නේ නැවතත් :
මචන් මම slt කනෙක්ෂන් ගත්ත කාලේ ස්පීඩ් එක 8mbps විතර ආවා.ඒත් කාලයක් යද්දී කනෙක්ෂන් අවුල් වෙන නිසා මුන් ස්පීඩ් අඩු කරනවා.complain කරාම එන උන් කියන්නේ line condition මදි කියලා.ගත්ත කාලේ හොදට condition හොදට තිබ්බනේ.මචන් ඉතින් ඔය එළියේ කණු වලින් එහෙම එන වයර් කාලයක් repair කරන්න slt එක බැදිලා නැත්ද? එන හැම උන්ම අපේ පිටම වරද්දනවා එළියේ වයර් එකක් අවුරුදු ගානකින් මාරු කරන්නේ නැහැ. ඒවා නිසාත් ස්පීඩ් එක අඩු වෙනවනේ. electric board එකක් වුනත් කාලෙන් කාලෙට අලුත්වැඩියා කරනවා.ඒත් ඇයි SLT එහෙම නොකරන්නේ?

ane ayye mata kiyanawada ai ara parana usage meter eka wenas kale and aluth eka ai oya wage haduwe

deguneka wegayak kiyala kagahuwa.. mulimma 16mbps dunna.passe dan 9i thiyenne.. ahuwama oka thama kiyanne..ethakota kalin dunne ahasinda bn..uththara na 4n eka thiyanawa![]()
) එවෙලේම repair කරන එවුන්ට කිව්වා දැන්ම යන්න කියලා එතන භාරව ඉන්න නිලධාරියා. එවෙලේම ඇවිත් හදලා ගියා.
call center පක්කුන්ට පුක දිදී ඉන්න එපා. කෙලින් කතා කරපන් ගිහින් හම්බ වෙලා.
machan uba salli gewwada??
keeyak gewwada?okkotama.
mata hithenne oya wedeta kal yayi.wage..
නෑ මචන්... කීයක් වත් ගෙව්වේ නෑ. Promotion දවස් වල ADSL දුන්නේ Free නේ. පියෝ ටීවී 50% Discount. එතකොට Fibre ලයින් එකට 1595/- ගාණේ මාස 12ක් ගෙවන්න ඕනේ. Fibre ලයින් එකත් ඒ දවස් වල 50% Discount.
අනේ මන්දා මචන්. මචන් ටෙලිකොම් එකේ ඉදලා අපේ ගෙදරට හරියටම කිලෝමීටරයක් වගේ තියෙන්නේ. ඒත් මුන් කියනවා ටිකක් දුර වැඩී, ඒක හන්ද ඔය Area එකට DP එකක් දානව කියලා. නැත්තන් මුන් මෙහෙ ගොඩක් ගෙවල් වලට ෆයිබර් දීලා ඉවරයි බන්.... අපේ ගෙවල් ලග තව ෆයිබර් ඉල්ලපු ගෙවල් 2ක් තියෙනවා. උන්ටත් තාම නෑ. කොහොමත් තව සති 2ක් 3ක් ඇතුලේ ඇදලා දෙනවා කියලා තමා කීවේ. බලමුකො ඒකත් ඉදලා.