**** SLT ****

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ඒකෙ conditions කොහොමද මච්න්,පුලුවන්නම් screenshot එකක් දාන්න

    Capture.jpg
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Bw Keeyak Enawada Ubata?

    Rouiter eke status eken balapan chk karala machan

    GB nam denma wedi karanna ne bn denma nam

    Downstream Upstream

    SNR Margin
    :​
    10.9 8.5db

    Line Attenuation
    :​
    14.4 8.9 db

    Data Rate
    :​
    19192 1085 kbps

    Max Rate​
    :​
    20988 1172 kbps

    POWER​
    19.3 11.3 dbm

    Issara nam Max Rate eka 24576 withara thibba machan.
    gewal laga line ekakata gahak kadan wetila kanuwa kohu lanu walin gatagala thiyenne.un telecom ekata manhithanne kiyala ne.unge weredda.

    transfer rate ekanam dawalta 1.1-1.5MB/s wage enawa.
    reta 1.7-1.9/2.1 wage enawa waradak ne.
    data tika hulagata giya wage iwara wenawa.mamanam limit karagena wedakaranne.
    connection down wena eka thamyi epa wenne.
    eka nikan sema peya 4-5 serayak wenawa.
    issara Unlimited home line eka thiyeddith oya seen eka thibba.
    passe gewal gawa thiyena MSAN ekata technician la dennek ape cable eka set karala dunna.
    eta passe awulak ne.ma lagdi idan thamayi oya lede enne.

    Ape oprashna walata uththara denna uba hari inna eka loku deyak machan.
    mekanam adala nethi deyak....telecom ekata lagadi kattiya gannedda..vacancy nedda uba danna.

    mage yaluwekge amma kenek telecom eke wada karanawa. uta home package eke 40GB walin speed limit eka apply wenne na. TRC case ekak nam ehema wenne kohomada? :baffled:

    ඕකෙ ඇත්ත කතාව staff package ඇතුලේ එවුන්ට home pakage 1600 එක 1200 දෙන්නේ. උගේ bill එකේ බලපන් home staff කියල ඇති. :angry: ඇතුලෙ එවුන් අඩුකර ගන්නව පිට එවුන්ට වැඩියෙන් bill දාල. අද්දැකීමෙන් කියන්නේ. :P හැබැයි ඕකුන්ට ලේ බඩ යනව. ගන්න පඩියට යා දෙන්නෙ නැහැ බං. :frown:

    hema Company ekema Ohoma Thama machnla.thamange sewakayanta thenak denawa.

    මගෙ SLT ලයින් එකෙන් නෙට් යන්න බෑ බන් අපරාදෙ සල්ලි ගෙවනවා විතර්යී.ඒක ඩිස්කනෙක්ට් වෙනව සෑහෙන්න .ඇවරේජ් පැයකට 15 පාරක් විතර ඩිස්කනෙක්ට් වෙනවා පොඩ්ඩක් හිටපන් වීඩියො එකක් දාන්න.

    කම්ප්ලේන්ට් කලාම උන් එනව ඇවිල්ල ස්ප්ලිටෙර් එකයි කේබල් එකයි මරූ කරල යනවාආ ඒත් පොඩ්ඩක් වහිනකොටම අයෙත් කෙලවෙලා යනවා .උන් හරියට හදල දෙන්නෙ නෑහ්හ්
    :(:(:(:(:(

    Cable wala awul athi man hithanne.ubale gedetta cable eka enne godak dura idanda.lagama exchange eke idan.

    1212 Line ekata kathakarala complain dana eka witharayi man karanne.technicianla apuwama un ekka katha karala kohomahari prashne godadaganna balanawa.call centre eken prashna ahala therumak ne kiyala thamayi mata hithenne.field eke e sambandawa danna manussayek thamayi honda.
    gampaha inna set eka nam awulak ne.
     
    Last edited:

    Himeros

    Member
    Mar 24, 2015
    390
    17
    0
    මගෙ SLT ලයින් එකෙන් නෙට් යන්න බෑ බන් අපරාදෙ සල්ලි ගෙවනවා විතර්යී.ඒක ඩිස්කනෙක්ට් වෙනව සෑහෙන්න .ඇවරේජ් පැයකට 15 පාරක් විතර ඩිස්කනෙක්ට් වෙනවා පොඩ්ඩක් හිටපන් වීඩියො එකක් දාන්න.

    කම්ප්ලේන්ට් කලාම උන් එනව ඇවිල්ල ස්ප්ලිටෙර් එකයි කේබල් එකයි මරූ කරල යනවාආ ඒත් පොඩ්ඩක් වහිනකොටම අයෙත් කෙලවෙලා යනවා .උන් හරියට හදල දෙන්නෙ නෑහ්හ්
    :(:(:(:(:(
    Ubata dura wadi athi ban:baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,750
    31,577
    113
    උඹේ solution උඹට හොඳයි.:rofl: ගොඩක් එවුන් අහන ප්‍රශ්න වලට උඹේ උත්තරය 1212 call කරපං කියන එකනෙ යකෝ. :lol: ඊට වඩා හොඳයි මේකෙ එවුන් 1212 කෙලින්ම කතා කරලා. ඒකෙ නාකි ආච්චිල ටිකට ජාතිය අමතන එක.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,750
    31,577
    113
    කෝ solutions:dull:

    වැඩක් නැහැ බං මූ company එක රකින එක කරන්නෙ. ඒකනෙ හැම එකටම 1212 ගන්න කියන්නේ. පිස්සු උත්තෙක් බං. මුන්ට customer ට හෙන ගැහුවත් කමක් නැහැ. promotion විතරයි. 1212 ගත්තමත් recoding එකෙත් ටහිකෙන් promotion.............. :angry:
     
    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    4G eka kohomada?price kohomada eka para gewanne nathuwa gewanna ganna puluwanda?4g sim ekakda thiyenne?signal thiyanawada kiyala danaganne kohomada check karala balanna puluwanda eka parak hari ?

    4G Ganna Kalin Teleshop ekata kaiyala uba inna thenata visit ekak daala signal check karaganna machn,
    eka paarata connction eka ganna epa.
    me dawas wala Speed-Up promotion eka nisa adui...
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    Denata thiyena conditons anuwa nam BW wedi karanna be machn,
    Visit ekak daaganna report ekak daala...
    visit eke passe conditions wedi unama On-Line BW wedi karaganna puluwan...

    kauda ban bw wadi karanna illuwe , mata oni me disconect wena eka nawaththa ganna. kohomada online bw adu kara ganne 6mb walata wage adu karala balanawa ath hari giye nathtnam 4mb walatama adu karanawa ..... oya yakku keepa sarayak visit kalaaa wenasak une nahh .... bw adu kalloth line eka tikak stable wei neda?
     
    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    Downstream Upstream

    SNR Margin
    :​
    10.9 8.5db

    Line Attenuation
    :​
    14.4 8.9 db

    Data Rate
    :​
    19192 1085 kbps

    Max Rate​
    :​
    20988 1172 kbps

    POWER​
    19.3 11.3 dbm

    Issara nam Max Rate eka 24576 withara thibba machan.
    gewal laga line ekakata gahak kadan wetila kanuwa kohu lanu walin gatagala thiyenne.un telecom ekata manhithanne kiyala ne.unge weredda.

    transfer rate ekanam dawalta 1.1-1.5MB/s wage enawa.
    reta 1.7-1.9/2.1 wage enawa waradak ne.
    data tika hulagata giya wage iwara wenawa.mamanam limit karagena wedakaranne.
    connection down wena eka thamyi epa wenne.
    eka nikan sema peya 4-5 serayak wenawa.
    issara Unlimited home line eka thiyeddith oya seen eka thibba.
    passe gewal gawa thiyena MSAN ekata technician la dennek ape cable eka set karala dunna.
    eta passe awulak ne.ma lagdi idan thamayi oya lede enne.

    Ape oprashna walata uththara denna uba hari inna eka loku deyak machan.
    mekanam adala nethi deyak....telecom ekata lagadi kattiya gannedda..vacancy nedda uba danna.

    hema Company ekema Ohoma Thama machnla.thamange sewakayanta thenak denawa. :):):):)

    Cable wala awul athi man hithanne.ubale gedetta cable eka enne godak dura idanda.lagama exchange eke idan.

    1212 Line ekata kathakarala complain dana eka witharayi man karanne.technicianla apuwama un ekka katha karala kohomahari prashne godadaganna balanawa.call centre eken prashna ahala therumak ne kiyala thamayi mata hithenne.field eke e sambandawa danna manussayek thamayi honda.
    gampaha inna set eka nam awulak ne.

    :):):):):)
     
    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    උඹේ solution උඹට හොඳයි.:rofl: ගොඩක් එවුන් අහන ප්‍රශ්න වලට උඹේ උත්තරය 1212 call කරපං කියන එකනෙ යකෝ. :lol: ඊට වඩා හොඳයි මේකෙ එවුන් 1212 කෙලින්ම කතා කරලා. ඒකෙ නාකි ආච්චිල ටිකට ජාතිය අමතන එක.

    වැඩක් නැහැ බං මූ company එක රකින එක කරන්නෙ. ඒකනෙ හැම එකටම 1212 ගන්න කියන්නේ. පිස්සු උත්තෙක් බං. මුන්ට customer ට හෙන ගැහුවත් කමක් නැහැ. promotion විතරයි. 1212 ගත්තමත් recoding එකෙත් ටහිකෙන් promotion.............. :angry:

    යාලුවා,
    උබ මචන් ගොඩක් දේවල් දන්නව ඇති:).නමුත් මේකෙ ඉන්න සමහර යලුවො නොදන්න දේවල් තියෙනව.කලින් කමෙන්ට් කියවල බලන්න අනිත් අයගෙ.කාට හරි පොඩි උදව්වක් වෙනවනම් මට සතුටුයි,මන් මෙ තෙරෙඩ් එක දැම්ම කියල මට මොනවත් ලැබෙන්නෙ නැ:P,යෝජනා චෝදනා තියෙනව ඔනම දේකට.සතුටුයි තෙරෙඩ් එක අප්ඩේට් කරන එකට:rolleyes:.1212 කතා කරන්න කියන්නෙ රිපෝර්ට් එකක් දාන්න ඕනෙ නිසි යාලුවා,පිලිවෙලක් තියෙන නිසා Fault Reporting වල:cool::cool::cool:...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,750
    31,577
    113
    යාලුවා,
    උබ මචන් ගොඩක් දේවල් දන්නව ඇති:).නමුත් මේකෙ ඉන්න සමහර යලුවො නොදන්න දේවල් තියෙනව.කලින් කමෙන්ට් කියවල බලන්න අනිත් අයගෙ.කාට හරි පොඩි උදව්වක් වෙනවනම් මට සතුටුයි,මන් මෙ තෙරෙඩ් එක දැම්ම කියල මට මොනවත් ලැබෙන්නෙ නැ:P,යෝජනා චෝදනා තියෙනව ඔනම දේකට.සතුටුයි තෙරෙඩ් එක අප්ඩේට් කරන එකට:rolleyes:.1212 කතා කරන්න කියන්නෙ රිපෝර්ට් එකක් දාන්න ඕනෙ නිසි යාලුවා,පිලිවෙලක් තියෙන නිසා Fault Reporting වල:cool::cool::cool:...

    රිදිල වගේ :P ඔහොම තමා බං මොනාව වුනත් පඩියක් ගන්න තැනට. හරිදේට බැන්නත් රිදනව තමයි. 1212 එකේ පිළිවෙල ගැන අහගන්න එපා කොල්ලො මගෙන්. මේකෙ එවුන් දන්නව කොච්චර ලේ පුච්ච ගන්නවද උඹලගෙ hotline එකට අරගෙන. හැමදේටම කලින් staff එකේ එවුන් කතා වෙන්න ඕන කොහොමද? ගුණාත්මක සේවාවක් පාරිභෝගිකයාට දෙන්නෙ කියල. මට කොහෙත්ම මේ නූල up කරන්න පිස්සු නෑ කොල්ලො. :P

    මම phone line එක ගත්තෙ 1998 dial up කාලයේ ඉතිං මම හොඳට දන්නව. කට්ටියගෙ hotline ගැන සහෝදරයා. :rofl: