software cracking ටියුටෝරියල්ස් (reversing) සිංහලෙන්..

Jan 19, 2013
14
32
0
bandarawela
software cracking ටියුටෝරියල්ස් (reversing) සිංහලෙන්..

ලංකාවෙ මෙ ගැන (reverse engineering) ඉගෙනගන්න කැමති අය හිටියත් ඒකට සිංහලෙන් resources නෑනෙ බොලව් (මම හිතන්නෙ :/) :angry::angry::angry:,ඒත් ඔන්න අද ඉදන් ඒක වෙනස් වෙනවා:yes::yes:, මම මෙ වැඩෙ පටන් ගත්තෙ වෙන forum (දන්නෝ දනිති) එකක, තාමත් ඒකෙ ඉන්නව කිසි අවුලක් නෑ.
ඒත් මේ මගේම tutorials නිසා මට ඕන තැනක දාන්න පුලුවන් මහන්සි වෙලා හදපු දෙවල් නිසා කවුරුහරි පොරක් ප්‍රයෝජනයක් ගනි කියල එලකිරියෙත් දැම්ම..
තියෙන්නෙ flash demo(.swf) විදියට තනිකර සිංහලෙන්...මුල ඉන්දලම කියාදෙනවා,ollydbg පාවිච්චි කරන විදිය ඇසෙම්බ්ලි(assembly) language එක ගැන:yes::yes:... දැනට ට්යුටෝරියල්ස් 6ක් තියෙනව...බොලාට බා ගන්න පහලින් ලින්ක්ස් දාන්නම් ආහ් online බලන්නත් පුලුවන්......

මෙහෙමයි seen එක මේ tutorial හදපු demo creater එකෙ unicode fonts වැඩ නෑ,ඒක නිසා මාර කට්ටක් කාගෙන type කරෙ මදුර(madhura.ttf) ෆොන්ට් එකෙන් ඒනිසා බලන්න වෙන්නෙත් madhura ෆොන්ට් එකෙන්ම තමා...ඒකත් පහල ඇති බාගන්න..තව browser එකෙ flash ඉන්ස්ටෝල් කරල තියෙන්නත් ඕනි..


අනිවාරෙන් ඉස්සෙල්ලාම madura ෆොන්ට් එක දාගනින්:yes::yes::yes:

පහල ලින්ක් වලින් ඔන්ලයින් බලන්න..


.zip හදල තියෙන්නෙ ඔය ඔක්කොටම.එව්වගෙ ලින්ක් පස්සෙ..........තාමත් sure නෑ වගෙ නම් මෙන්න screenshot ටිකක්...
zzzzzzzzzzzz.JPG

:yes::yes::yes::yes::yes::yes::yes::yes:
ssssssssss.JPG

:yes::yes::yes::yes::yes::yes::yes::yes:
sssssssssssssssssssssss.JPG

වැඩෙට කැමති කස්ටිය ඉන්නවනම් තව බඩු තියෙනව....:D:D:D:D:D