
වැඩේ ඉවරද බං![]()































නෑ බන්...AIRTEL අපේ ජීවිතේ ඉවර කරා...එලකිරිවත් එන්න බෑ බන් දැන්...
![]()



එහෙනම් මට දීපන් මචන් දඩ data recovery software එකක්
urgent mchn...!!!
....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
හෆ්ෆා
රජ් කොලුව අලුත් වැඩක් පටන් අරන් නොවැ
හි හි
හොඳ වැඩක් යාලුවා
ඒ වගේම ගොඩක් වැදගත්
මන් විශ්වාස කරනව එලකිරියෙ
ඉන්න හැමොටම වගේ මෙක ගොඩක් ප්රයෝජනවත් වෙයි කියල
ත්රඩ් එක ඉදිරියටම කරගෙන යන්න සහෝදරය
අපි ඉන්නව පිටිපස්සෙන්
සුබ පැතුම්...!
