Software Selling in Sri Lanka

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    SE company වල marketing වල work කරන උන් ඉන්නවා SE ගැන කිසිම idea එකක් නැතුව ගිහින් වෙන රට වල උන්ටත් products sell කරන උන් , උබ කතා කරන්නේ තවත් SE කෙනෙක්ට නෙමේ කඩේක මුදලලි කෙනෙක් ට කියන එක මතක තිය ගන්න . ඒ අයට තේරෙන විදිහට කතා කරන්න , marketing කරන විදිහ ගැන vids බලන්න

    ela thanx Mata hithennema develop karapu eka vidiyata mata Wada mean wisthara karanne bad kiyala
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,647
    113
    Gampaha
    කඩ්ඩ බැරි එකා;19786846 said:
    Machan tips taken kiyala diyan:(
    Machan oba system ekak aduma keeyada Deanne?
    උබ කියපන් කරපු විදිය. ඇත්තටම කඩවල් 200කට විතර ගියාද.. උබට තියෙන දුක මට තේරෙනව.. මොකද අපිට එක ශොප් එකක් මිස් උනත් සතියක් විතර අවුල්.. ඒ ශොප් එක දකින හැම වෙලේම මතක් වෙනව මිස උන බව.
    කරපු විදිය කියපන්.. මම වැරදුනු තැන් හදල කියන්නම්.

    1.ගනන් හිලවු
    2.සිස්ටම් එකේ හැටි. පොඩි විස්තරයක්
    3.ටොක් කරපු හැටි
    4.ඇදුම පැලදුම
    වගේ දේවල්
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උබ කියපන් කරපු විදිය. ඇත්තටම කඩවල් 200කට විතර ගියාද.. උබට තියෙන දුක මට තේරෙනව.. මොකද අපිට එක ශොප් එකක් මිස් උනත් සතියක් විතර අවුල්.. ඒ ශොප් එක දකින හැම වෙලේම මතක් වෙනව මිස උන බව.
    කරපු විදිය කියපන්.. මම වැරදුනු තැන් හදල කියන්නම්.

    1.ගනන් හිලවු
    2.සිස්ටම් එකේ හැටි. පොඩි විස්තරයක්
    3.ටොක් කරපු හැටි
    4.ඇදුම පැලදුම
    වගේ දේවල්

    Mama online enawa 3ta withara. Mama kiyannam dan phone eke nine.
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    try karapan ebay

    ube software eka poddak visthara karapan oka promote karanna idea ekak denna try karanna

    macho anith software walata wada wenasak karapan software thiyena shop deka 3ta gihin ugen ideas ganin eyalata thawa ona facilities monawada kiya podi research ekak karala software eka update karala hoda kathikathwayak thiyena friend kenek hoyan wedeta ai behepan sellenna epa atha arinna epa try karapan bn thawa katta kala goda dagaththo eke feeling eka fatta sure ubata puluwan machoo boru talk denna epa aththa kiyala hoda customer service dennawa kiyalath hithagena wede goda daganna try karapan marketing danna unnam danna kage hari munak dekkama kohomada muta explain karanna one kiyala. oya wage dewal waladi aduma ithama wedagath machoo and hoda decent visiting card ehekuth aniwa tiya ganin pin sendu wennath epa macho ubata therenawanam wedeta u interest naa kiyala decent talk ekak deela card eka deela waren. sure u call karanawa deyak kiyaddi abarenna epa kelin pehediliwa kiyapan wate yannath epa uta ubata mahaththa kila kiyawena widiyata wede arrange karaganin boruwata sir kiyannath epa ethakota okun dannawa anayak kiyala. directly talk karapan.. elz

    try try try macho good luck
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,159
    4,066
    113
    invoke db "Injected Memory"
    ගොඩක් උන් PM කරලා තිබුනා Thread Link එක, ගොඩක් උන් උත්තරයක් ගන්න මාව Recommand කරලා තිබුනා, හැමෝටම Thanks, 12 පැන්නම Rep දෙන්නම් Rep දෙන්නෙ Data බින්දුවක් නැ ගේ හරියෙ හොයාගන්න :( :lol:

    මචො, කඩ්ඩ බැරි එකා, මුලින්ම දෙයක් කියන්නම් ඉස්සර වෙලා කඩ්ඩ හදාගනින්,
    මොකද දන්නවද Client ලගට ගිහිපු ගමන් අපි Software Developing Company එකකින් කිව්වම සමහර Client ලා කතා කරන්නෙ කඩ්ඩෙන් :D
    ඉතින් උබට කඩ්ඩ බැරි උනොත් සොෆ්ට්වයා පැත්තකින් තියලා පුක හපාගෙන එලියට එන්න තමයි වෙන්නෙ :D

    කඩ්ඩ විතරක් නෙමෙයි, දෙමලත් පොඩ්ඩක් ඉගෙන ගන්න වෙනවා, උන් එක්ක කතා කරන්නම නෙමෙයි, ගොඩක් දෙමල මුස්ලිම් මුදලාලිලා අපිට නොතෙරෙන්න Staff එකත් එක්ක, Management එකත් එක්ක දෙමලෙන් කතාකරනවා,
    ටෝක් කරන්න යන දවසෙ විතරක් නෙමෙයි, Presentation කරන්න යනකොට Demonstration පෙන්නන්න යන දවස් වලට උනත්,
    ඉතින් පොඩ්ඩක් හරි උන් හොරෙන් කතා කරන දේවල් තෙරෙනවා නම් ඒ වගෙ කස් ල අල්ලගන්න එක ලේසියි.

    හරි දැන් ඉතින් කතාවට බහිමුකො...

    මෙහෙමයි මචො, උබ ඔය කරන සෙල්ලම ගොඩාක් උන් කරන්න හදනවා යන්තම් Software කැල්ලක් ලියාගන්න පුලුවන් උනාම, Degree එකක් Course එකක් ඉවර උනාම, කම්පැනියක බොසා එක්ක වලියක් දාගෙන අයින් උනාම, අපි ගෙයක් හදන්නෙ කවදද කියලා ගැනි ඇහුවම :D වගේ ගොඩක් දේවල් හින්දා
    ඒත් ගොඩක් උන් ඇන ගන්නවා ටික දවසක් යනකොට. හේතුව මේකයි මචො, ගොඩක් උන් ඇන ගන්නෙ ලොකූවට ලාභ හොයන්න ගිහින්, මොකද මචො, මේ Software කැල්ලක් නිකම්ම විකුනලා 50,000 හොයන්න පුලුවන් තමයි, ඒත් ඕක හදන්න යන මහන්සියත් එක්ක අපිට ලොකු ලාභයක් නැ, අන්න එතන තෙරුම් ගන්න ඕන,

    අපි ලග තියෙන Product එක customer ගන්නෙ සල්ලි දීලා අපේ System එක 50,000 කට ගන්නවා නම්, පොර ඉතින් අපේ Software කැල්ල දුවාගන්න Computer එකක් ගන්නත් ඕනනෙ, ඉතින් 2nd Hand එකක් ගත්තත්, අඩුම 35,000 ක් යනවා,
    POS Printer එකක් 25,000 ක්, Barcode Scanner එකක් 35,000, Barcode Printer එකක් 45,000 k, තව Cashier Drawer, Customer Display අරවා මේවා එක්ක මිනිහා Hardware වලට ලක්ශයක් වියදම් කරන්න ඕන අඩුම,

    ඉතින් ඒ මනුස්සයා ලක්ශ එක හමාරක් වියදම් කරනවා නම්, ඒකට හරියන්න වැඩ කරන System එක, එක Customer කෙනෙක්ට දෙන්න බලනන්න, Customers ලා 200 ක් ඕන නැ, අන්න ඒ ඇති උබේ බිස්නස් එක හදාන්න, ඒත් Customers ලා 200ක් ගෙන් Advance කරගෙන, උන් ට වැඩ කරන්නෙ නැති System දාලා උබ Hybrid එකක් ගත්තත් වැඩක් නැ පුතො. .

    මුලින්ම මෙහෙම පටන් ගන්න මචො, ඉස්සර වෙලාම ඉගෙන ගන්න Customer ට ඕන මොනාද කියලා. ඒකට උබ හොද තැනකින් පටන් අරන් තියෙනවා, මොකද උබ Customer visit කරලා තියෙනවා, දැන් උබ දන්නවා ඇතිනෙ එයාලට අවශ්‍ය දේවල් වලින් ටිකක් හරි.

    තව ක්‍රමයක් තියෙනවා, ඒ තමයි ලංකාවෙ අනිත් Software Company කරලා තියෙන Systems අරන් බලන එක, ඒවගෙ තියෙන්නෙ මොනාද කියලා, අඩුම තරමෙ Customers ලග තියෙන එකක් වත් Open කරලා බලන්න,

    මම නම් හිතන්නෙ මුලින් Customers visit කරන එක වඩා හොදයි Software කැලි විකුනන්නනම නෙමෙයි, අද්දැකීම් ගන්න,

    ඉට පස්සෙ වෙන සිස්ටම් ටිකක් බලලා ඒවගෙ ඒ ප්‍රශ්න වලට උත්තර හොයාගෙන තියෙන විදිය බලන්න

    සාමන්යෙන් මගෙ ලග නම් ලංකාවෙ POS කරන හැම Company එකකම Running System එකක් තියෙනවා,

    සාමන්යෙන් Sarasa, Mypos, වගේ එවගෙ ඉදලා ඊයෙ පෙරේදා අපු කම්පැනි වල ඒවා වෙනකල් මම ලග ඇති.

    ඉස්සර වෙලාම මචො, ලාභ කියන දේ අමතක කරලා දිග ගමනක් යන්න ප්ලැන් කරන්න, කොහෙන් හරි අටවපු සිස්ටම් එකක් නැතුව, හොදට හදපු කස්ටමර් ගෙ නීඩ්ස් 100% ක් දෙන්න පුලුවන් එකක් හදන්න, ඒක පට්ට පාඩු පිට දෙන්න, හොදට Service දෙන්න, අඩු පාඩු හදලා දෙන්න, ඒ බිස්නස් එක නිකම්ම දියුනු වෙයි, ඒක බලල සතුටු වෙන්න, එතකොට අනිත් කඩ කාරයො බලනවා මූ කොහොමද මෙහෙම උඩ ගියෙ කියලා, ඒ කඩෙ අයිති කාරයා එච්චර Free එකේ ඉන්නෙ කොහොමද, වෙලාවට Cheque වලට සල්ලි දාන්නෙ කොහොමද, මූ කඩේ දාලා සති ගනන් රවුම් ගහන්නෙ කොහොමද, එදාට මිනිස්සු උබව හොයන් එයි, එදාට මිනිස්සු උගේ ගාන කිව්වම එච්චර. ... වගේ expression එකක් නැතුව අය්යො එච්චරද?,,, වගේ එකකින් බලයි :P

    උබ කවද හරි දියුනු වෙලා පස් හය දෙනෙක් උබ ලග වැඩ කරන කල් උබ ලාභ ගැන හිතන්න එපා, උබේ නම හදාගන්න හිතපං,
    6 ට හෙදර යන්න නෙමෙයි, වැඩේ ඉවර කරලා යන්න හිතා ගනින්,

    ඒත් එක්කම පුලුවන් නම් අනිත් ලංකාවෙ Software කම්පැනි වල Boss ලගෙ Stories හොයලා බලන්න, අඩුම අවුරුදු 5ක් වත් ලොස් පිට දුවපු, කැම කන්න වත් සල්ලි අතේ නැතුව සර්විස් දීපු, දවස් ගනන් එක දිගට නිදි මරන් Software ලියපු, හැමෝම ඉස්සරහා බැනුන් අහද්දි බිම බලන් හිටපු, Display එක දිහා බලන් ඉදලම ඇස් වලින් කදුලු වැටෙද්දි ආයෙත් පිහිදාගෙන Erros හොයපු අතීතයක් ඒ හැම කෙනෙක්ටම හැම Company එකකටම තියෙනවා Bro,

    Bills gates ටත් එහෙමයි, Mark Zuckerburg ටත් එහෙමයි, ලංකාවෙ අයටත් එමමයි, එලෙසමයි.

    පැය 300 k. එහෙම නැත්නම් දවස් 24 ක් කියන්නෙ අපි නම් සිස්ටම් එකක් නෙමෙයි, සමහර වෙලාවට එක Button එකක් ඇතුලෙ Code කරන්න ගන්න වෙලාව,

    ලංකාවෙ උනත් ඕනම POS / ERP සිස්ටම් කරන Company වල Service දෙන්න, Testing කරන්න හැට හුට හමාරක් හිටියට Core Developers ලා ඉන්නෙ 1-5 වගේ ටික දෙනයි, (වෙබ් develop කම්පැනි එකක ඇරෙන්න) ඒ අය විතරයි ඇත්ත Source Code එක දැකලා හරි තියෙන්නෙ, ගොඩක් වෙලාවට බොස් ඉන්නෙත් මේ ගොඩෙ,

    ඉතින් මේ අයට System එකක් කියන්නෙ තමන්ගෙ දරුවෙක් වගෙ, ඌව හදන්න ගන්න පැය ගාන ගනන් කර කර ඉන්නෙ නැතුව, ඌට කන්න දීපුවා හොයන්නෙ නැතුව, ඌ ගෙදරට කන්න ගේනවද හොයන්නෙ නැතුව ඒ දරුවා උස්මහත් කරන්න, ඒ දරුවා සම්පූර්න කරන්න දගලනවා,

    මොකද උන් දන්නවා, අපි හොද දරුවෙක් සමාජයට දැම්මා නම් අපිට කන්න අදින්න නැති වෙන්නෙ නැ, ඒත් අපි කිසි වැඩකට නැති ලමයි 100 ක් සමජයට දැම්මා කියලා අපිට කන්න ලැබෙන්නෙත් නැ, :)

    උබ හොද තැනකින් පටන් අරන් තියෙනවා, Web Based පටන් ගත්තා නම් උබට ලොකු දුරක් යන්න පුලුවන්, මොකද මමත් ඇතුලුව අනිත් Software Company උනත් දැන් ඇනගෙන ඉන්නෙ දැන් තියෙන Systems අයෙ Web Based හදාගන්න ඕන වෙලා,

    ඒත් ලේසි නැ, සාමානෙය්න් සරලම System එකක් Super market System එකක් කියන්නෙ, ඒත් සාමන්යෙන් අපේ System එකක් Code Lines 60,000 පැනලා ඒක Dev කරන්න ගිය පැය ගාන පැය 12,000 පැනලා. E System Test කරන්න පඩි ගෙවපුවා ලක්ශ ගනන් පැනලා, ඒ නිසා ඉස්සරහට Native Apps ඬෙවෙලොප් කරපු අය පොඩ්ඩක් වැටෙනවා, Web Based තමයි එන්නෙ,

    ඒ නිසා උබට බැරි වෙන එකක් නැ,

    පුලුවන් හැම වෙලාවකම හිතන්න, අලුත් දේවල්,
    කස්ටමර් ඉල්ලන දෙයක් බැ කියන්න එපා, බැ කියන්නම උනොත් එදාට බැ කියලා ගෙදර ඇවිත් හදන්න හදලා ගිහින් පෙන්නන්න,
    මහන්සිය ගැන හිතන්න එපා, අනාගතය ගැන හිතන්න.
    මාකටින් වෙන්න පුලුවන් ප්‍රමොශන් වෙන්න පුලුවන් කවදාවත් පාඩුවක් වෙන්නෙ නැ, අවුරුදු ගානක් ගිගින් හරි එවා වැඩ කරයි..
    සිස්ටම් එකක් දාන්න කියලා උබට විශ්වාස වන්තර භාර දුන්න කිසිම කස්ටමර් කෙනෙකව අත අරින්න එපා, කොහොම හරි මිනිහව ගොඩ දාන්න,
    උබ කස්ටමර් ගෙන්කඩාගන්නවා වෙනුවට, ඌව දියුනු කරන්න බලන්න, එදාට උබ සල්ලි ඉල්ලන්න ඕන වෙන එකක් නැ, උබ පාරෙ යනවා බලලා මල්ලි පොඩ්ඩක් එන්න කියලා සාක්කුවට කීයක් හරි දායි, උන් රට ගිහින් ආවම උබටත් හොද බෝතල් දෙක තුනක් ගෙනති තියෙයි,
    උන් අලුත් Branch එකක් ඇරපු දවසට උබට අගල් 65 TV එකක් ගෙදරටම ගෙනත් තියෙයි,

    ඒත් ඒ ඔක්කොම උබ වැඩේ Quality එක ගැන හිතුවොත් මිසක්, Quantity එක ගැන වත්, Profit එක ගැනවත් හිතුවොත් නෙමෙයි.

    ඔය පටන් ගැන්මක් විතරක් යන්න දුර තව ගොඩක් තියෙනවා, වැටි වැටි දුර ගමනක් ගිහින් අපිටත් සාර්ථක කතාවක් කියන්න,
    :)

    pHm08kM.jpg

    මේ මගේ Desktop එක, මේකෙ ගොඩක් තියෙන්නෙ වෙන වෙන ලංකාවෙ Company වල Systems, OPen Source ඒවා ලංකාවෙ උන් හොරට දලා දෙන Open Source ඒවා. පුලුවන් නම් මේ වගේ ටිකක් හොයාගන්න, ඊට පස්සෙ ඒ හැම System එකකටම වඩා හොද එකක් හදන්න :)

    ඔයාගෙ සමහර ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බැරි උනා, ඒත් ඒ ගැන මම මීට වඩා ලොකු Post දාලාඇති එලකිරියෙ, මට වත් හොයාගන්න බැ දැන් නම්. පුලුවන් නම් හොයන් කියවන්න, හැම ප්‍රශ්නෙකටම උත්තර ඇති විශෙශයෙන් මාකටින් ගැන,
     
    Last edited:
    • Like
    Reactions: සොහොන

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,546
    2,365
    113
    ගොඩක් උන් PM කරලා තිබුනා Thread Link එක, ගොඩක් උන් උත්තරයක් ගන්න මාව Recommand කරලා තිබුනා, හැමෝටම Thanks, 12 පැන්නම Rep දෙන්නම් Rep දෙන්නෙ Data බින්දුවක් නැ ගේ හරියෙ හොයාගන්න :( :lol:

    patta..
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලංකාවෙ මිනිස්සු ප්‍රොඩක්ට් එක බලල නෙවෙයි මූන බලල, ඇඳුම බලල, එන එකාගෙ ප්‍රසිද්ධියට, ඔෆිස් එකක් තියෙනවද නැද්ද, ඔෆිස් එක හොඳ ලොකේෂන් එකකද තියෙන්නෙ ඔන්න ඔය වගෙ ඒව බලල තමයි තීරණ ගන්නෙ

    මම දන්න එකෙක් ඉන්නව පොරගෙ ගෙදර වාහන 5-6 තියෙනව ... මිනිහ හොඳ වන්ඩියකින් බැස්ස ගමන් ඉතින් ජීවිතේට විකුණගන්න බැරි ඕනම කුණු ගොඩක් විකුණන්න ඩීල් එක කතාකරගෙන එන්නෙ ...
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    සමහර ඩයල් එනවා ලැප් උස්සන් අස්ප ගණන් වල සිස්ටම් දාන්න
    එළවලු කඩේක පොඩ්ඩක් කැරකෙන කොට එකෙක් ඇවිත් 500,000කට සොෆ්ට්වෙයා එකක් දාන්න අහනවා.
    මුදලාලිට ඕක ගණන් වැඩී කියලා නොතේරෙන නිසා ඌ ගන්නා ආසාවෙන් අහන් ඉන්නවා
    පස්සේ මම වෙන එකෙක් සෙට් කලා 25000කට ගන්න
    පව් නෙ නොදන්න මිනිස්සු හූරන් කන්න දෙන එක
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උබ කියපන් කරපු විදිය. ඇත්තටම කඩවල් 200කට විතර ගියාද.. උබට තියෙන දුක මට තේරෙනව.. මොකද අපිට එක ශොප් එකක් මිස් උනත් සතියක් විතර අවුල්.. ඒ ශොප් එක දකින හැම වෙලේම මතක් වෙනව මිස උන බව.
    කරපු විදිය කියපන්.. මම වැරදුනු තැන් හදල කියන්නම්.

    1.ගනන් හිලවු
    2.සිස්ටම් එකේ හැටි. පොඩි විස්තරයක්
    3.ටොක් කරපු හැටි
    4.ඇදුම පැලදුම
    වගේ දේවල්

    මම දාන්න හැදුවෙ නම් 45කට :)
    සිස්ටම් එක normal pos system එකක තියෙන ගොඩක් ෆීචර්ස් තියෙනව. barcode reading නම් නොමැත. :dull:

    ටොක් කරේ කියන්නේ බන් ඉතින් මම පැහැදිලි කරා සිස්ටම් එකෙන් ඇති ප්රොයෝජන ගැන. කියනකොටත් අහන් ඉන්නව. ඒත් වැඩක් උනේ නෑ බන්. :(

    ඇදුම් නම් මචං මම සමහර දවස්වලට අත්කොට ෂර්ට් එක ඇදල යට කරල බෙල්ට් දාල සපත්තු දාල කැෂුවල් ගියා. සමහර දවස්වලට ඩෙනිමයි ටීෂරට් එකයි ගහල ගියා. කොහොමත් ෂොප් 3 හතරකට යනකොට දාඩිය දාල මූන චා වෙනව. :P

    try karapan ebay

    ube software eka poddak visthara karapan oka promote karanna idea ekak denna try karanna

    macho anith software walata wada wenasak karapan software thiyena shop deka 3ta gihin ugen ideas ganin eyalata thawa ona facilities monawada kiya podi research ekak karala software eka update karala hoda kathikathwayak thiyena friend kenek hoyan wedeta ai behepan sellenna epa atha arinna epa try karapan bn thawa katta kala goda dagaththo eke feeling eka fatta sure ubata puluwan machoo boru talk denna epa aththa kiyala hoda customer service dennawa kiyalath hithagena wede goda daganna try karapan marketing danna unnam danna kage hari munak dekkama kohomada muta explain karanna one kiyala. oya wage dewal waladi aduma ithama wedagath machoo and hoda decent visiting card ehekuth aniwa tiya ganin pin sendu wennath epa macho ubata therenawanam wedeta u interest naa kiyala decent talk ekak deela card eka deela waren. sure u call karanawa deyak kiyaddi abarenna epa kelin pehediliwa kiyapan wate yannath epa uta ubata mahaththa kila kiyawena widiyata wede arrange karaganin boruwata sir kiyannath epa ethakota okun dannawa anayak kiyala. directly talk karapan.. elz

    try try try macho good luck

    තෑන්ක්ස් මචං :)

    ගොඩක් උන් PM කරලා තිබුනා Thread Link එක, ගොඩක් උන් උත්තරයක් ගන්න මාව Recommand කරලා තිබුනා, හැමෝටම Thanks, 12 පැන්නම Rep දෙන්නම් Rep දෙන්නෙ Data බින්දුවක් නැ ගේ හරියෙ හොයාගන්න :( :lol:

    මචො, කඩ්ඩ බැරි එකා, මුලින්ම දෙයක් කියන්නම් ඉස්සර වෙලා කඩ්ඩ හදාගනින්,
    මොකද දන්නවද Client ලගට ගිහිපු ගමන් අපි Software Developing Company එකකින් කිව්වම සමහර Client ලා කතා කරන්නෙ කඩ්ඩෙන් :D
    ඉතින් උබට කඩ්ඩ බැරි උනොත් සොෆ්ට්වයා පැත්තකින් තියලා පුක හපාගෙන එලියට එන්න තමයි වෙන්නෙ :D

    කඩ්ඩ විතරක් නෙමෙයි, දෙමලත් පොඩ්ඩක් ඉගෙන ගන්න වෙනවා, උන් එක්ක කතා කරන්නම නෙමෙයි, ගොඩක් දෙමල මුස්ලිම් මුදලාලිලා අපිට නොතෙරෙන්න Staff එකත් එක්ක, Management එකත් එක්ක දෙමලෙන් කතාකරනවා,
    ටෝක් කරන්න යන දවසෙ විතරක් නෙමෙයි, Presentation කරන්න යනකොට Demonstration පෙන්නන්න යන දවස් වලට උනත්,
    ඉතින් පොඩ්ඩක් හරි උන් හොරෙන් කතා කරන දේවල් තෙරෙනවා නම් ඒ වගෙ කස් ල අල්ලගන්න එක ලේසියි.

    හරි දැන් ඉතින් කතාවට බහිමුකො...

    මෙහෙමයි මචො, උබ ඔය කරන සෙල්ලම ගොඩාක් උන් කරන්න හදනවා යන්තම් Software කැල්ලක් ලියාගන්න පුලුවන් උනාම, Degree එකක් Course එකක් ඉවර උනාම, කම්පැනියක බොසා එක්ක වලියක් දාගෙන අයින් උනාම, අපි ගෙයක් හදන්නෙ කවදද කියලා ගැනි ඇහුවම :D වගේ ගොඩක් දේවල් හින්දා
    ඒත් ගොඩක් උන් ඇන ගන්නවා ටික දවසක් යනකොට. හේතුව මේකයි මචො, ගොඩක් උන් ඇන ගන්නෙ ලොකූවට ලාභ හොයන්න ගිහින්, මොකද මචො, මේ Software කැල්ලක් නිකම්ම විකුනලා 50,000 හොයන්න පුලුවන් තමයි, ඒත් ඕක හදන්න යන මහන්සියත් එක්ක අපිට ලොකු ලාභයක් නැ, අන්න එතන තෙරුම් ගන්න ඕන,

    අපි ලග තියෙන Product එක customer ගන්නෙ සල්ලි දීලා අපේ System එක 50,000 කට ගන්නවා නම්, පොර ඉතින් අපේ Software කැල්ල දුවාගන්න Computer එකක් ගන්නත් ඕනනෙ, ඉතින් 2nd Hand එකක් ගත්තත්, අඩුම 35,000 ක් යනවා,
    POS Printer එකක් 25,000 ක්, Barcode Scanner එකක් 35,000, Barcode Printer එකක් 45,000 k, තව Cashier Drawer, Customer Display අරවා මේවා එක්ක මිනිහා Hardware වලට ලක්ශයක් වියදම් කරන්න ඕන අඩුම,

    ඉතින් ඒ මනුස්සයා ලක්ශ එක හමාරක් වියදම් කරනවා නම්, ඒකට හරියන්න වැඩ කරන System එක, එක Customer කෙනෙක්ට දෙන්න බලනන්න, Customers ලා 200 ක් ඕන නැ, අන්න ඒ ඇති උබේ බිස්නස් එක හදාන්න, ඒත් Customers ලා 200ක් ගෙන් Advance කරගෙන, උන් ට වැඩ කරන්නෙ නැති System දාලා උබ Hybrid එකක් ගත්තත් වැඩක් නැ පුතො. .

    මුලින්ම මෙහෙම පටන් ගන්න මචො, ඉස්සර වෙලාම ඉගෙන ගන්න Customer ට ඕන මොනාද කියලා. ඒකට උබ හොද තැනකින් පටන් අරන් තියෙනවා, මොකද උබ Customer visit කරලා තියෙනවා, දැන් උබ දන්නවා ඇතිනෙ එයාලට අවශ්‍ය දේවල් වලින් ටිකක් හරි.

    තව ක්‍රමයක් තියෙනවා, ඒ තමයි ලංකාවෙ අනිත් Software Company කරලා තියෙන Systems අරන් බලන එක, ඒවගෙ තියෙන්නෙ මොනාද කියලා, අඩුම තරමෙ Customers ලග තියෙන එකක් වත් Open කරලා බලන්න,

    මම නම් හිතන්නෙ මුලින් Customers visit කරන එක වඩා හොදයි Software කැලි විකුනන්නනම නෙමෙයි, අද්දැකීම් ගන්න,

    ඉට පස්සෙ වෙන සිස්ටම් ටිකක් බලලා ඒවගෙ ඒ ප්‍රශ්න වලට උත්තර හොයාගෙන තියෙන විදිය බලන්න

    සාමන්යෙන් මගෙ ලග නම් ලංකාවෙ POS කරන හැම Company එකකම Running System එකක් තියෙනවා,

    සාමන්යෙන් Sarasa, Mypos, වගේ එවගෙ ඉදලා ඊයෙ පෙරේදා අපු කම්පැනි වල ඒවා වෙනකල් මම ලග ඇති.

    ඉස්සර වෙලාම මචො, ලාභ කියන දේ අමතක කරලා දිග ගමනක් යන්න ප්ලැන් කරන්න, කොහෙන් හරි අටවපු සිස්ටම් එකක් නැතුව, හොදට හදපු කස්ටමර් ගෙ නීඩ්ස් 100% ක් දෙන්න පුලුවන් එකක් හදන්න, ඒක පට්ට පාඩු පිට දෙන්න, හොදට Service දෙන්න, අඩු පාඩු හදලා දෙන්න, ඒ බිස්නස් එක නිකම්ම දියුනු වෙයි, ඒක බලල සතුටු වෙන්න, එතකොට අනිත් කඩ කාරයො බලනවා මූ කොහොමද මෙහෙම උඩ ගියෙ කියලා, ඒ කඩෙ අයිති කාරයා එච්චර Free එකේ ඉන්නෙ කොහොමද, වෙලාවට Cheque වලට සල්ලි දාන්නෙ කොහොමද, මූ කඩේ දාලා සති ගනන් රවුම් ගහන්නෙ කොහොමද, එදාට මිනිස්සු උබව හොයන් එයි, එදාට මිනිස්සු උගේ ගාන කිව්වම එච්චර. ... වගේ expression එකක් නැතුව අය්යො එච්චරද?,,, වගේ එකකින් බලයි :P

    උබ කවද හරි දියුනු වෙලා පස් හය දෙනෙක් උබ ලග වැඩ කරන කල් උබ ලාභ ගැන හිතන්න එපා, උබේ නම හදාගන්න හිතපං,
    6 ට හෙදර යන්න නෙමෙයි, වැඩේ ඉවර කරලා යන්න හිතා ගනින්,

    ඒත් එක්කම පුලුවන් නම් අනිත් ලංකාවෙ Software කම්පැනි වල Boss ලගෙ Stories හොයලා බලන්න, අඩුම අවුරුදු 5ක් වත් ලොස් පිට දුවපු, කැම කන්න වත් සල්ලි අතේ නැතුව සර්විස් දීපු, දවස් ගනන් එක දිගට නිදි මරන් Software ලියපු, හැමෝම ඉස්සරහා බැනුන් අහද්දි බිම බලන් හිටපු, Display එක දිහා බලන් ඉදලම ඇස් වලින් කදුලු වැටෙද්දි ආයෙත් පිහිදාගෙන Erros හොයපු අතීතයක් ඒ හැම කෙනෙක්ටම හැම Company එකකටම තියෙනවා Bro,

    Bills gates ටත් එහෙමයි, Mark Zuckerburg ටත් එහෙමයි, ලංකාවෙ අයටත් එමමයි, එලෙසමයි.

    පැය 300 k. එහෙම නැත්නම් දවස් 24 ක් කියන්නෙ අපි නම් සිස්ටම් එකක් නෙමෙයි, සමහර වෙලාවට එක Button එකක් ඇතුලෙ Code කරන්න ගන්න වෙලාව,

    ලංකාවෙ උනත් ඕනම POS / ERP සිස්ටම් කරන Company වල Service දෙන්න, Testing කරන්න හැට හුට හමාරක් හිටියට Core Developers ලා ඉන්නෙ 1-5 වගේ ටික දෙනයි, (වෙබ් develop කම්පැනි එකක ඇරෙන්න) ඒ අය විතරයි ඇත්ත Source Code එක දැකලා හරි තියෙන්නෙ, ගොඩක් වෙලාවට බොස් ඉන්නෙත් මේ ගොඩෙ,

    ඉතින් මේ අයට System එකක් කියන්නෙ තමන්ගෙ දරුවෙක් වගෙ, ඌව හදන්න ගන්න පැය ගාන ගනන් කර කර ඉන්නෙ නැතුව, ඌට කන්න දීපුවා හොයන්නෙ නැතුව, ඌ ගෙදරට කන්න ගේනවද හොයන්නෙ නැතුව ඒ දරුවා උස්මහත් කරන්න, ඒ දරුවා සම්පූර්න කරන්න දගලනවා,

    මොකද උන් දන්නවා, අපි හොද දරුවෙක් සමාජයට දැම්මා නම් අපිට කන්න අදින්න නැති වෙන්නෙ නැ, ඒත් අපි කිසි වැඩකට නැති ලමයි 100 ක් සමජයට දැම්මා කියලා අපිට කන්න ලැබෙන්නෙත් නැ, :)

    උබ හොද තැනකින් පටන් අරන් තියෙනවා, Web Based පටන් ගත්තා නම් උබට ලොකු දුරක් යන්න පුලුවන්, මොකද මමත් ඇතුලුව අනිත් Software Company උනත් දැන් ඇනගෙන ඉන්නෙ දැන් තියෙන Systems අයෙ Web Based හදාගන්න ඕන වෙලා,

    ඒත් ලේසි නැ, සාමානෙය්න් සරලම System එකක් Super market System එකක් කියන්නෙ, ඒත් සාමන්යෙන් අපේ System එකක් Code Lines 60,000 පැනලා ඒක Dev කරන්න ගිය පැය ගාන පැය 12,000 පැනලා. E System Test කරන්න පඩි ගෙවපුවා ලක්ශ ගනන් පැනලා, ඒ නිසා ඉස්සරහට Native Apps ඬෙවෙලොප් කරපු අය පොඩ්ඩක් වැටෙනවා, Web Based තමයි එන්නෙ,

    ඒ නිසා උබට බැරි වෙන එකක් නැ,

    පුලුවන් හැම වෙලාවකම හිතන්න, අලුත් දේවල්,
    කස්ටමර් ඉල්ලන දෙයක් බැ කියන්න එපා, බැ කියන්නම උනොත් එදාට බැ කියලා ගෙදර ඇවිත් හදන්න හදලා ගිහින් පෙන්නන්න,
    මහන්සිය ගැන හිතන්න එපා, අනාගතය ගැන හිතන්න.
    මාකටින් වෙන්න පුලුවන් ප්‍රමොශන් වෙන්න පුලුවන් කවදාවත් පාඩුවක් වෙන්නෙ නැ, අවුරුදු ගානක් ගිගින් හරි එවා වැඩ කරයි..
    සිස්ටම් එකක් දාන්න කියලා උබට විශ්වාස වන්තර භාර දුන්න කිසිම කස්ටමර් කෙනෙකව අත අරින්න එපා, කොහොම හරි මිනිහව ගොඩ දාන්න,
    උබ කස්ටමර් ගෙන්කඩාගන්නවා වෙනුවට, ඌව දියුනු කරන්න බලන්න, එදාට උබ සල්ලි ඉල්ලන්න ඕන වෙන එකක් නැ, උබ පාරෙ යනවා බලලා මල්ලි පොඩ්ඩක් එන්න කියලා සාක්කුවට කීයක් හරි දායි, උන් රට ගිහින් ආවම උබටත් හොද බෝතල් දෙක තුනක් ගෙනති තියෙයි,
    උන් අලුත් Branch එකක් ඇරපු දවසට උබට අගල් 65 TV එකක් ගෙදරටම ගෙනත් තියෙයි,

    ඒත් ඒ ඔක්කොම උබ වැඩේ Quality එක ගැන හිතුවොත් මිසක්, Quantity එක ගැන වත්, Profit එක ගැනවත් හිතුවොත් නෙමෙයි.

    ඔය පටන් ගැන්මක් විතරක් යන්න දුර තව ගොඩක් තියෙනවා, වැටි වැටි දුර ගමනක් ගිහින් අපිටත් සාර්ථක කතාවක් කියන්න,
    :)

    pHm08kM.jpg

    මේ මගේ Desktop එක, මේකෙ ගොඩක් තියෙන්නෙ වෙන වෙන ලංකාවෙ Company වල Systems, OPen Source ඒවා ලංකාවෙ උන් හොරට දලා දෙන Open Source ඒවා. පුලුවන් නම් මේ වගේ ටිකක් හොයාගන්න, ඊට පස්සෙ ඒ හැම System එකකටම වඩා හොද එකක් හදන්න :)

    ඔයාගෙ සමහර ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බැරි උනා, ඒත් ඒ ගැන මම මීට වඩා ලොකු Post දාලාඇති එලකිරියෙ, මට වත් හොයාගන්න බැ දැන් නම්. පුලුවන් නම් හොයන් කියවන්න, හැම ප්‍රශ්නෙකටම උත්තර ඇති විශෙශයෙන් මාකටින් ගැන,

    තෑන්ක්ස් මචෝ කමෙන්ට් එකක් දැම්මට. හිතුනොත් බන් මේක මම 12කට වගේ වත් දීල දානව බන් සපෝට් එක නැතුව. බැකප් ගන්නයි උන් අනාගත්තම දුවල ගිහින් හදන්නයි බෑ බන් 12කට ඒකය මම අඩුම 45ක්වත් කිව්වේ. අනේ මංද මචෝ මගේ කරුමෙද කියල. මේලෝ ඉන්ට්‍ර‍ස්ට් එකක් නෑ බන් :baffled: උන් එච්චර උවමනාවක් මූනෙන් පෙන්වන්නේ නැති වෙනකොට මම තෑන්ක්ස් ෆො යුවර් ටයම් මිස්ටර් කියල බැහල එනව බන් ලැප් එකත් බෑක් එකේ දාගෙන. කඩෙන් බැහල ලේන්සුවෙන් මූන පිහ පිහ පාර දෙපැත්ත බලනව ඊලගට යන්නේ මොන කඩේටද කියල. :baffled:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,023
    5,207
    113
    freealncer and upwork wala wada karahan. ubata hoda gaanak ganna puluwan. by my experience
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,703
    98,739

    THE METHOD
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37

    අපිටත් වටිනවා මචන් උබ මේ කීව කතාව. තැන්කු... :yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,647
    113
    Gampaha
    කඩ්ඩ බැරි එකා;19787711 said:
    මම දාන්න හැදුවෙ නම් 45කට :)
    සිස්ටම් එක normal pos system එකක තියෙන ගොඩක් ෆීචර්ස් තියෙනව. barcode reading නම් නොමැත. :dull:

    ටොක් කරේ කියන්නේ බන් ඉතින් මම පැහැදිලි කරා සිස්ටම් එකෙන් ඇති ප්රොයෝජන ගැන. කියනකොටත් අහන් ඉන්නව. ඒත් වැඩක් උනේ නෑ බන්. :(

    ඇදුම් නම් මචං මම සමහර දවස්වලට අත්කොට ෂර්ට් එක ඇදල යට කරල බෙල්ට් දාල සපත්තු දාල කැෂුවල් ගියා. සමහර දවස්වලට ඩෙනිමයි ටීෂරට් එකයි ගහල ගියා. කොහොමත් ෂොප් 3 හතරකට යනකොට දාඩිය දාල මූන චා වෙනව. :P

    තෑන්ක්ස් මචං :)

    උන් එච්චර උවමනාවක් මූනෙන් පෙන්වන්නේ නැති වෙනකොට මම තෑන්ක්ස් ෆො යුවර් ටයම් මිස්ටර් කියල බැහල එනව බන් ලැප් එකත් බෑක් එකේ දාගෙන. කඩෙන් බැහල ලේන්සුවෙන් මූන පිහ පිහ පාර දෙපැත්ත බලනව ඊලගට යන්නේ මොන කඩේටද කියල. :baffled:
    1.ගාන නම් සාදාරනයි. ඔය ගානට දැන්මෙ නැත්නම් වැඩක් නෑ තමා.

    2.ඔය පොඩි පොඩි ප්ලාස්ටික් කෑලි විකුනන සේල්ස් රෙප් කෙනෙක් ගානට වැටෙන්න එපා. මට පේන්නෙ එහෙම උන සීන් එකක්. ඒ වගේ මිනිස්සු කතා කරද්දි ගොඩක් වෙලාවට හැමෝම අහන් ඉන්නව. ඒත් ගන්නෙ සීමිත කෙනයි මටත් පේන්නෙ උබට එහෙම සීන් එකක්.

    3.සුලු, මධ්‍ය ප්‍රමානයේ කස්ටමර්ස්ලට වැඩැක් නෑ බන් අපේ සිස්ටම් එකෙන් මොකද වෙන්නෙ, අපි මොනාද ඉගෙන ගෙන තියෙන්නෙ කියන එක. එයාලට ඕනෙ අපි සමාජයේ කොහොම පොරක්ද කියන එක විතරයි.

    4. ඉස්සෙල්ලාම සුලු, මධ්‍ය ප්‍රමානයේ බිස්නස් ටාගට් කරපන්. ඒ කියන්නෙ ඔය ටවුන් එකේ තියෙන පොඩි පොඩි කඩ.

    5. අදින විදිහෙත් අවුලක් නෑ. හැබැයි අනිවා සපත්තු දාන්න.
    පුලුවන් නම් බයික් එකක් හොයා ගන්න. පයින් බස් එකේ ගිහින් ඕව විකුනනවට වඩා ලේසියි බයික් එකක් වත් තියෙනව නම්..

    අපි කරන හැටි කියන්නම්, මට හොද පෙනුම බයික් එකක්, කාර් එකක් තියෙනව, ජෙන්ට ගහල, ලස්සන ජැකට් එකක් දාල, ෆුල් ෆේස් දාල යන්නෙ. ලැප් බෑග් එකත් එහෙමයි. ෆෝන් එකත් ඉතින් අයි පෝන් එකක්, ඔය ඔක්කොම කස්ටමර්ට පේන්න මේසෙ උඩින් තියෙනව. ඊලගට ප්‍රොජෙක්ට එක පෙන්නනකොටත් ප්‍රොජෙක්ට් ෆෝල්ඩරේ ප්‍රොජෙක්ට 25ක් විතර තියෙනව. ඔව්ව එයාලට පෙන්නන්නෙ නෑ. ඒත් පේන විදියට ඉන්නෙ. ලැපේ ෆෝන් එක බයික් එකේ ඉදන් ඇදුම දක්වාම තීම් එකකට යන්නෙ..

    ඩොක්යුමන්ට් උනත් ෆයිල් කරල තියෙන්නෙ. ඕකට හොදම එක්ස්පෙලේන් එක තමයි ඇයි ඔය ට්‍රේන් වල බස් වල පොඩි පොඩි බඩු විකුනන අය එයාලගෙ සල්ලි ඔක්කොම අතේ තියන් ඉන්නෙ.. සරලව කියනව නම් තමන්ගෙ සේල් එක ඒ ස්ල්ලි පෙන්නල අනිත් අයට අය්ඩීයා එකක් දෙන්නයි

    අපිට වයසක් නැති බව එයාල දකිද්දිම තේරුම් ගන්නව. හැබැයි ඒ වයසට අපි ලග තියෙන ඇසට් වලින් අපි එයාලට අයිඩියා එකක් දෙන්නෙ අපි කොච්චර ස්ටේබල්ද කියන එක.මවාපෑමක් වෙන්න පුලුවන්. එයාලට ඒක වැඩක් නෑ.

    ඊලගට ගොඩක් වෙලාවට ෆ්ලෙක්සිබල් වෙයන්. උබේ සිස්ටම් එකේ නැති දෙයක් කිව්වොත් සල්ලි නැතුව කරල දෙන්නම් කියපන්. ඊලගට ඒ ෆීචර් එක අලුත් ක්ලයන්ට්ට අර ගානටම ප්‍රොමෝට් කරපන්. සල්ලි නෙමෙයි වැදගත් කලයන්ට්වයි. අහවල් තැන දුවන්නෙත් මගේ සිස්ටම් එකක් කියල ක්ලයන්ව මාකට් කරන්න පුලුවන්.

    සර්විස් දෙන්නෙ නිකන් නෙමේනෙ බන්. දැන් බලපන් රජයෙන් අයිඩී එකට කැරක්ටර්ස් 12ක් දාල අපි ඔක්කොම 9ට ලිමිට කරල තියෙන්නෙ. මෙතඩ් එක මොකද්ද
    TextFiledValidate.setMaximumLength(9); //Where 9 is length

    සිස්ටම් අප්ඩේට් එකක් ඕනෙ දැන්. අපි මොකද කරන්නෙ 9 තියෙන තැන මැකුව 12 දැන්ම. අප්ඩේට් එකේ ගාන ගත්ත. හිතපන් උබ සිස්ටම් 10ක් දැන්ම කියල එකකින් 5ක් ගත්තත් 50,000 නිකන්ම අතේ බන්.

    උබ ඉන්දියන් කාරයෙක්ද උබ චයින කාරයෙක්ද කිය කිය කියා ඉනීටියල් වැලියු එක මත ඩිපෙන්ඩ් වෙන්න එපා. ස්මාට් වෙයන්. හැබැයි ක්ලයන්ට ව ආරක්ශා කරපන්. හැම වෙලේම කල්යන්ට එක දියන්.

    ඇයි ලොකු කම්පැනි වලට යන්නෙ නැතුව අපි ලගට එන්නෙ.

    මූලික හේතුව අපි හැමැදෙයක්ම ප්‍රයිස් කරන්නෙ නෑ. සිස්ටම් එක අප් වෙනකම් මම නම් 100 පාරක් උනත් යනව. විසිට් චාර්ග් ගහන්නෙ නෑ. තඩියමේ දගලන්නෙ නෑ. අයිටම් රෙජිස්ටර් කරන්න අනිත් කම්පැනි එකකට රු 20 ක් ගත්තත් අපි නිකන් කරල දෙන්නෙ. කලයන්ට් නැත්නම් වාඩි වෙලා කඩේ කොල්ලො ටික එක්ක කියෝ කියෝ ඉන්නව. ෆාමසි නම් ඉතින් කෙල්ලො තමා. හැබැයි ගිහාම 90% අය කන්න දෙනව, බොන්න දෙනව, කෙල්ලො හිටියොත් තේ හදල දෙනව. ඒ අතරෙ අපිත් බිසන්ස් කරනව. කඩේට එන කස්ටමර්ස්ලට වාඩි වෙන්න කියල, මොනාද බැලුවෙ අහල පොඩි සයිඩ් සපෝර්ට් එකක් දෙනව.

    කොහොම හරි ඇගේ ගහන්න ට්‍රයි කරන්න එපා. ගන්නව නම් ගන්න ගානට ඉන්න. හැබැයි ලොකුකම් නැතුව ඔක්කොම කියන්න. ඒ ඒ බිස්නස් අනුව සුලු, මධ්‍ය කස්ටමර්ස්ලට වැදගත් වෙන දේවල් තියෙනව

    1. ෆාමසි - එක්ස්පයර් ඩේට් එක
    2. හාඩ්වෙයාර් - ක්‍රෙඩිට් බැලන්ස්
    3. මොබයිල් - කොන්ටිටි ප්‍රමානය
    4. කම්පුටර් - සීරියල් සමග කොන්ටිටි
    5. සපත්තු - වේරියන්ට් වලින් තියෙන කොන්ටිටි ගාන. ( එකම සපතුවේ සයිස් වර්ග )
    6. සැලූන් - සර්විස් ගනන් හිලවු
    7. රෙන්ට් - බුකින්ග් නොටිෆිකේටන්
    8. ස්ටූඩියෝ - ඇඩ්වාන්ස් පේමන්ට් ඇන්ඩ් කස්ටමර් සේල්ස් ඉන්වොයිස්

    ඔන්න ඔය වගේ එයාලට මුලිකවම ඕනෙ ඕව. ඕව ප්‍රධාන තැන දීල ටෝක් කරපන්. උබට ජය.

    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    mamath karapu web based system dekak tiyenawa ban. wedak na owa kathakaranna giyama.thawa trykarala balapan

    rep++++
     
    එළ තෑන්ක්ස් මචෝ.

    මට හිතුන විදියට ගොඩක් අය මේකට කැමති නැත්තේ ස්ටොක් එන්ටර් කරන එක උන්ට පට්ට අමාරුයි වගේ පේන්නේ. ලොකු හාඩ් වෙයාර් වල පට්ට බඩු තොගයක් තියෙනවනේ. ඕන එකින් එක බල බල දාන්න ඕන නේ. මම ඔය කතා කිව්වම ඌ ම්හ....... කියල හුස්ම ඇරිය. :baffled:

    දෙවැනි අවුල හාඩ්වෙයාර් වල තියෙන ගොඩක් අයිටම් වල බාර්කොඩ් නෑ අනික මගේ සිස්ටම් එකෙ බාර්කෝඩ් රීඩින් ක්‍ර‍මයක් නෑ. ඉතින් එයාලට මැනුවලි අයිටම් එක සර්ච් කරල බිලට ඇඩ් කරල තමයි බිල් ප්‍රින්ට් කරන්න වෙන්නේ.

    තුන්වෙනි අවුල. ගොඩක් අයට කීබෝඩ් එකේ ටයිප් කරන්න බෑ. :no::dull:

    හතර වෙනි අවුල තමයි. මේක ලොකු අවුලක් මට පෙනුන විදියට. ගොඩක් අයට අයිටම් එක සර්ච් කරන්න ටර්ම් එක හිතා ගන්න බෑ. හිතුවත් උන් ගහන ඉංග්ලිස්, සිංග්ලිෂ් වැරදි. ඉතින් සිස්ටම් එකට අයිටම් එක පෙන්නන්න බෑ :growl::growl::growl::growl:

    අනිත් අවුල කරන්ට් නැති උනාම සිස්ටම් ඩවුන්. :dull::no:

    ඔන්න ඕව තමයි මට හියිලයිට් වෙලා පෙනුනේ උන් අහපු ප්‍ර‍ෂ්න වලින්. මේ එකකටවත් හරි හමන් සොලුෂන් එකක් මට දෙන්න අමාරුයි. ඒ ටෙක්නිකල් පැත්තේ අවුලක් නිසා නෙමේ. ඕවල වැඩ කරන අයගේ තියෙන ස්කිල් පැත්තේ අවුල් නිසා. උදා. ටයිපින් සහ වචනයක් හරියට කඩ්ඩෙන් හෝ සිංග්ලිස් ගහගන්න බැරි එක. :dull::dull::no:

    මම හිතනව මෙ විස්තර ටික pos කරන හැම එකාටම වැදගත් වෙයි කියල. රියල් එක්ස්පීරියන්ස් throught over 200+ rejections :(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,647
    113
    Gampaha
    කඩ්ඩ බැරි එකා;19788245 said:

    පිස්සුද හිටපන් ස්ටොක් ස්ක්‍රීන් දාන්න.
    ඔය බලපන් සොටොක් එක ඔය දාල තියෙන්නෙ කිසිම කම්පුටර් දැනීමක් නැති අය. එයාල මවුස් එක අල්ලනෙත් හරි අමාරුවෙන්.. අකුරු හොය හොය ගහන්නෙ. එහෙම ගහලත් අයිටම් ටික බලපන්z. :)

    Stock2_zpsn0wepioi.jpg

    2.ඒක උබේ අවුල ඉතිං. මැනුවලි සර්ච් කරල තමා ගන්න වෙන්නෙ කොහොමත්. හාඩ්වෙයා වල ඔක්ක්ටොම බාකෝඩ් ගහල කරනව නම් සුපිරි කඩයක් වෙන්න ඕනෙ. Asian Hardware වගේ. මධ්‍ය ප්‍රමානයේ කෙනෙකුටත් අමාරුයි ඒ කොස්ට් එක.
    මැනුවලි තමා සර්ච් කරන්නෙ. උබ ඉතින් ඇල්ගො ලියන්න ඕනෙ කොහෙන් ගැහුවත් හුටුස් ගාල සර්ච් වෙලා ස්ලෝ නොවී data එන්න නම්.

    එයාලට කීබෝඩ් බෑ. ඒ වගේම පොඩි වචනයක් වත් ඉන්ග්‍රීසියෙන් ගහන්නත් බෑ. පුලුවන් විදියට අයිටම් දාන්න කියන්න. පස්සෙ උබ ඔක්කොම අද්‍යනය කරල කුවරි වලින් එක පාර හදල දාපන් ඔක්කොම.

    Stock4_zps0kw9dcgu.jpg

    ඔය ස්ක්‍රීන් කවුරුත් පෙන්නන්නෙ නෑ. මම දැන්මෙත් අපිත් අලුත් සිස්ටම් අප්ඩේට් එකක ඉන්නෙ. ඕකෙත් පොඩි පොඩි හදා ගන්න බැරි දේවල් තියෙනව. ඒ නිසා ඔක්කොම අයින් කරල අලුතෙන්ම දැන් ආයිත් හදනව.
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    වැටෙන්න එපා මචං...අපි හැමෝටම ඔහොම කතාවක් තියෙනවා...

    net search කරලා හොද project ටිකක් හොයාගනින්...දාල run කරපන් සතියක් විතර...compare කරහන් උබේ software එකත් එක්ක..හොයපන් අඩුපාඩු..ඒවා හදපන්...ඕනේ තරම් resources internet එකේ තියෙනවා...ඕනේ කරන්නේ උඹේ උනන්දුව විතරයි..පුළුවන් තරම් උඹේ system එක advance කරහන්(features)..එක තමයි එක මචං..

    software එක හොද advance තැනකට ආවහම බැහැපන් selling වලට...formal ඇඳපන්..
    මචං clientගේ mind එක හදන්න ඕනේ එයාට මේ product එක ඕනේ කියන තැනට..එක කලොත් අනිවා sell කරන්න පුළුවන්..හොද demo එකක් හදාගනින්...client ලගට කතා ගුයාම කතා කරන්න ඕනේ වචන පවා plan කරහන්...client නිදහස් වෙලාවක යමන්..උඹ පොරක් කියල clientට තේරෙන්නම ඕනේ මචං

    සුපිරි service එකක් දියන්..මේක නම් උබේ අනාගතේට ගොඩක් වැදගත් මචං

    ජය
     
    පට්ට. අයිටම් 5000+ ඇඩ් කරපු කඩේ බුවාට හැට්ස් ඕෆ්ෆ් කිව්ව :P සමහර සිස්ටම් දාන උන්ම අයිටම් ටිකත් ඇඩ්කරනවලු බන් :dull::no::growl:

    උබේ සිස්ටම් එක එළ. ලිස්ට් විව් එක වගේම grid view එකකුත් දියන් පොඩි thumbnail එකකුත් එක්ක. සමහර උන්ට ඔය ලිස්ට් විව් ඇලජික්. ස්ක්‍රීන් එකට එබීගෙන බලන්නේ. :baffled:

    උබ ඇත්තටම මට මෝටිවේෂන් එකක්. උබ සොෆ්ට් වෙයා එක හදල තියෙනව, විකුනල තියෙනව, අම්බානෙක හොයල බයික්, කාර් අරන් තියෙනව. කරගන්න බැරි තරම් වැඩ තියෙනව, දැන් අලුතින් රිවැම්ප් කරන්න යනව සිස්ටම් එක. ඒක කරනව කියන්නේ අනිවා හොද මෝටිවේෂන් එකක් තියෙනව කියන එක නේ. ඒකියන්නේ බඩු විකෙනෙනව. එළ මේක සමහර විට මට ලක්එක නැතිව ඇතිද දන්නෑ.

    හැබැයි උබේ සිස්ටම් එකේ තරම් නම් වැඩ කිඩ මගේ එකේ නෑ බන්. ඩිස්කවුන්ට් එක් එක් අයිටම් එකට, තෝරගත්ත කීපයකට, හෝ මුලු මුදලට. වගේ නෑ. ඒකත් කෝඩ් කරන්න ඕන. මම දැන් සෙටප් එකක් හැදුව. කෙලවිලා ගියොත් උන්ටම දාගන්න පුලුවන් විදියට. එතකොට මටම දුවන්න ඕනෙ නෑනේ. කරන විදියත් සරල documentation එකක් විදියට උන්ට දෙනව.

    වැටෙන්න එපා මචං...අපි හැමෝටම ඔහොම කතාවක් තියෙනවා...

    net search කරලා හොද project ටිකක් හොයාගනින්...දාල run කරපන් සතියක් විතර...compare කරහන් උබේ software එකත් එක්ක..හොයපන් අඩුපාඩු..ඒවා හදපන්...ඕනේ තරම් resources internet එකේ තියෙනවා...ඕනේ කරන්නේ උඹේ උනන්දුව විතරයි..පුළුවන් තරම් උඹේ system එක advance කරහන්(features)..එක තමයි එක මචං..

    software එක හොද advance තැනකට ආවහම බැහැපන් selling වලට...formal ඇඳපන්..
    මචං clientගේ mind එක හදන්න ඕනේ එයාට මේ product එක ඕනේ කියන තැනට..එක කලොත් අනිවා sell කරන්න පුළුවන්..හොද demo එකක් හදාගනින්...client ලගට කතා ගුයාම කතා කරන්න ඕනේ වචන පවා plan කරහන්...client නිදහස් වෙලාවක යමන්..උඹ පොරක් කියල clientට තේරෙන්නම ඕනේ මචං

    සුපිරි service එකක් දියන්..මේක නම් උබේ අනාගතේට ගොඩක් වැදගත් මචං

    ජය

    තෑන්ක්ස් මචෝ.. :)