වාහන බැට්‍රි ගැන නම් දන්නෙ නෑ.
ඒව දාලා හදුපු සිස්ටම් දැකලත් නෑ.
සෝලා වලටම එන බැට්‍රි දාපු පොඩි සිස්ටම් නම් දැකලා තියනවා.
අහ් බයික් බැට්‍රි එකක් ඕකේ නම් ඒකක් අලුතිං ගන්න එක ලාබයි. ඩිස්කව්න්ට් දෙන තැං තියනවා කොලඹ නම් .
Muge channel eke athi podi system https://www.youtube.com/user/errolprowse/videos
Poddak balapanko


