Solo Rider ado mehe wrn

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Enna kiwwama athulata waren ithin balan inne nathuwa :lol: :lol: :lol:
    .
    .
    .
    .
    .
    .
    .
    .

    meka achchigema kathwak bn mama elakiri eke dakka supirima comments walin ekak bn meka thaama hina ynwa oi mata :lol::lol::lol:

    එළකිරියත් දැන් ලංකාවේ ප්‍රසිද්ද හන්දියක් වගේ.

    IN MY MIND :baffled:

    NRTG , hodakolla , The Kingslayer, kinkon තමා හන්දියෙ වීල් එලෝන සෙට් එක, උන්ට ඇති හයර් එහෙකුත් නෑ, ඒත් කොයි වෙලෙත් හන්දියෙ
    PHBhagya හන්දියෙ තේ කඩේ කරන්නෙ, වැඩිය එලියට එන්නෙ නෑ මුදලාලි සීන් එකේ නිසා. asylum, fallend, castellain කඩෙ උදව්වට ඉන්නෙ.
    Nadun ඩොන්ගල්, සිම් කාඩ් විකුනනවා
    කටුස්සා තැබිලි විකුනනවා
    තවීශ කවි බන් කියනවා ගම් වල මිනිස්සු විදින දුක ගැන
    Dr amda කඩෙට වෙලා පත්තරේ බලනවා
    malakadss වඩේ විකුනනවා
    Arumbaya De Almeida ඔරලෝසු හදනවා
    dilann, RagnaSL ස්වීප් විකුනනන්වා
    yesno, charitha2011 සාත්තර කියනවා
    Erzo කුඩ, සපත්තු හදනවා
    Admin ට්‍රැපික් පොලිස්
    මම හන්දියෙ බුලත් විට පොට් එකක් කරන්නෙ, විට කකා හැම තැනම කෙල ගගහ ඉන්නවා
    දේසපාලන බඩු ටික පාරෙ දෙපැත්තෙ ඉන්නවා බලාගෙන, මොකෙක් හරි සෙට් කරගන්න. උන් එකාට එකෙක් නෑ, පොඩ්ඩ ඇත්නන් කුනුහරුපෙන් බැන ගන්නව.
    ජවිපෙ සහෝදරවරු හන්දියෙ කැට හොල්ලනවා, පාර අතු ගානවා, ගස් යට දාම් අදිනවා , කැරම් ගහනවා. උන්ටත් වෙන වැඩක් නෑ, හන්දියෙමයි
    වලතරයා බස් හොල්ට් එකේ හිගන්නෙක් වගේ බුදි
    අනුරාද බේත් තෙල් කුප්පි විකුනනවා
    Heshan Daminda ඔහෙ බලන් ඉන්නවා
    hichchiputha එක එක බාම්, ක්‍රීම් වර්ග විකුනනවා
    Big Cass ගෑනුන්ගෙ කකුල්, පුකවල් දිහා බලන් ඉන්නවා
    emios බෝට්ටුවෙන් ඔසී යන්න ගිහින මාට්ටු වෙලා හිරේ ගිහින් ලගදි එලියට ආපු එකෙක්, උ කඩෙට එන එවුන්ට ඔස්ටේලියාව ගැන විස්තර කරනවා
    shameera89 ජීවන වියදමෙන් මැලවෙච්ච මූනක් දාගෙන කඩේට ඇවිල්ල ඉන්නවා පරිප්පු 500ක් ගන්න
    elakiri appachchi නානා කෙනෙක්, හන්දියෙ හරක් මස් කඩේ කරන්නෙ ඌ
    BuLaTha ඉස්කොලෙ යන පොඩි කෙල්ලො දිහා බලන් ඉන්නවා


    තව එක එක එවුන් යනවා, එනවා, මේ නිතරම එන එවුන්


    ubalata hithennne mokada meka gana :lol::lol::lol:

    thawa mekata add krnna dewal tynwanm add krpn bn
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    හෑ
    මොනවද මේ වෙන්නෙ

    ඉතින් බන් කිරිය හන්දියක් නන්, කිරියෙ එවුන් හන්දියෙ කරයි කියල හිතන දේවල් දැම්ම.
    සමහර එවුන්ගෙ ප්‍රොෆයිල් බලලා දැම්ම, සමහර එව්න් පහුගිය කාලෙ දාපු ත්‍රෙඩ් දිහා බලල දැම්ම
    :baffled:
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    හොඳ කොලුව තමයි හන්දියෙ බ්‍රෝකර් වැඩ, බයින් ඇන්ඩ් සෙලින් වැඩ කරන්නෙ.
    අනික් උන්ගෙ බඩු කුණු කොල්ලෙට අරගෙන මූ ලොකුවට බැනර් ගහල විකුණනව.
    :lol: :lol: :lol: :lol:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    හොඳ කොලුව තමයි හන්දියෙ බ්‍රෝකර් වැඩ කරන්නෙ.
    අනික් උන්ගෙ බඩු කුණු කොල්ලෙට අරගෙන මූ ලොකුවට බැනර් ගහල විකුණනව.
    :lol: :lol: :lol: :lol:
    අඩෝ අපරාදෙ , ඕක මතක් උනෙ නෑනෙ :(
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හෑ
    මොනවද මේ වෙන්නෙ

    ඉතින් බන් කිරිය හන්දියක් නන්, කිරියෙ එවුන් හන්දියෙ කරයි කියල හිතන දේවල් දැම්ම.
    සමහර එවුන්ගෙ ප්‍රොෆයිල් බලලා දැම්ම, සමහර එව්න් පහුගිය කාලෙ දාපු ත්‍රෙඩ් දිහා බලල දැම්ම
    :baffled:

    Uba dannawada mata tiyena balathala use krala ubawa ain krala danna unath plwn me dnma

    :D:D:D

    Big Cass mu thamai ganith ekka wanduro natawanne handiye. :rofl: :rofl: :rofl:

    amasons mu thamai abilin handiye

    kattussa kollek wage wes walagana inna kella.:rofl::rofl::rofl:

    :lol::lol::lol:


    හොඳ කොලුව තමයි හන්දියෙ බ්‍රෝකර් වැඩ, බයින් ඇන්ඩ් සෙලින් වැඩ කරන්නෙ.
    අනික් උන්ගෙ බඩු කුණු කොල්ලෙට අරගෙන මූ ලොකුවට බැනර් ගහල විකුණනව.
    :lol: :lol: :lol: :lol:

    Poddak hitapan mama kawadda bn buy and sell kre meke

    yakuuu mama leasing krnne

    wardi dewal kynna epa mage brand name eka ta hoda na


    pls hode :rofl::rofl::rofl:

    මටත් එකක් දාපන් :ඩී

    uba oya Illan kanna bn hadanne :lol::lol::lol:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    Uba dannawada mata tiyena balathala use krala ubawa ain krala danna unath plwn me dnma

    :D:D:D



    :lol::lol::lol:




    Poddak hitapan mama kawadda bn buy and sell kre meke

    yakuuu mama leasing krnne

    wardi dewal kynna epa mage brand name eka ta hoda na


    pls hode :rofl::rofl::rofl:



    uba oya Illan kanna bn hadanne :lol::lol::lol:
    :lol: :lol: :lol: වෙන උන්ගෙ පෝස්ට්, ත්‍රෙඩ් ලාබෙට අරගෙන.. ෆුල් පබ්ලිසිටි එකක් දීල විකුණන්නෙ උඹනෙ...:rofl::rofl::rofl::rofl::rofl:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    :lol: :lol: :lol: වෙන උන්ගෙ පෝස්ට්, ත්‍රෙඩ් ලාබෙට අරගෙන.. ෆුල් පබ්ලිසිටි එකක් දීල විකුණන්නෙ උඹනෙ...:rofl::rofl::rofl::rofl::rofl:

    ah me thread eke comment eka patta bn ekai damme mama

    කෝ බන් කොට නිහාල්..

    Uwa dakke na thma bn huga dwsakin
    ------ Post added on Mar 21, 2021 at 8:27 AM
     
    • Haha
    Reactions: PHBhagya