ඔන්න යාලුවනෙ මට සින්දු ටිකක් ඔන වෙලා තියෙනව.මෙහෙ (ඔමාන් වල) පොඩි පර්ටි එකක් තියෙනව.එකට හැම රටකම සින්දු play කරනව.ඉතින් මට මේ දවස් වල ලංකාවෙ famous ටිකක් නැගල යන(නටන්න පුලුවන්) සින්දු ටිකක් ඔන කරල තියෙනව..

ඉතින් කට්ටිය පොඩි උවුවක් කරන්න..තියෙනව නම් කෙලින්ම සින්දු දෙන්න.සින්දු නැත්තන් සින්දු වල නම හරි දෙන්න.ලොකු උදව්වක් හොන්දේ....

ඉතින් කට්ටිය පොඩි උවුවක් කරන්න..තියෙනව නම් කෙලින්ම සින්දු දෙන්න.සින්දු නැත්තන් සින්දු වල නම හරි දෙන්න.ලොකු උදව්වක් හොන්දේ....