*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ඔන්න යාලුවනෙ මට සින්දු ටිකක් ඔන වෙලා තියෙනව.මෙහෙ (ඔමාන් වල) පොඩි පර්ටි එකක් තියෙනව.එකට හැම රටකම සින්දු play කරනව.ඉතින් මට මේ දවස් වල ලංකාවෙ famous ටිකක් නැගල යන(නටන්න පුලුවන්) සින්දු ටිකක් ඔන කරල තියෙනව..:rofl::rofl::rofl:ඉතින් කට්ටිය පොඩි උවුවක් කරන්න..තියෙනව නම් කෙලින්ම සින්දු දෙන්න.සින්දු නැත්තන් සින්දු වල නම හරි දෙන්න.ලොකු උදව්වක් හොන්දේ....:P:P:P
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    1)Sarath_Sande_-_Bachi_n_Charith
    2)Sina Senna - Nishantha ft.Nipuna & Pasan
    3)Surangani Malu (Remake)
    4)IngiBingiKaramin-NishanthaNyashanFt.SamithaRanidunKillerB
    5)KELLE - Childdrum
    6)Bolla Radha Beat Box - Nuwan n Collin (Gemba Crew)
    7)Chanchala Hegumaka - Sanka Dineth
    8)Mage Adariye Ranidu-by Drfoxxx
    9)Saregama Music Presents - The Christmas song 2010
    10)We No Speak no Sri Lankano(good mornin Wimala)
    11)Rosa Thol - Chillie Ft Raj
    12)Mathakada Handawe
    13)Paya Ai Hinahenne - MiLiN
    14)Bolada Nisa
    15)colamba wate....
    me tika hoda nam download kara ganna....
     
    Last edited: