කාට හරි මතකද ඉස්සර (1990 විතර) පරසිද්ද අරාබි සිංදුවක් තිබ්බා " kodinale isq kubuta" වගෙ (වචන හරියටම මතක නෑ) අපි ඒක හදලා කිව්වෙ "නංගී තනියෙන්ද, නංගී තනියෙන්ද " කියලා මට ඒ අරාබි සිංදුව හොයලා ෙදන්න පුලුවන් ද ? PLS......