දැන් ඔයාට තියෙන ප්‍රශ්නෙ මොකක්ද මම මොන ත්‍රෙඩ් එකට මොනවා රිප්ලයි කලත්.මගෙ රිප්ලයි එකෙන් මොකක් හරි හානියක් වෙනවා නම් එක රිපොට් කරන්න..එහෙම නැත්නම් පාඩුවෙ ඉන්න...හිතන්න එපා හැමදෙටම හිනා වෙලා නිකම් හිටියට මගෙ කරේ යන්න හරි ලෙසි කියලා...මේක ඔන්ලයින් පබ්ලික් ෆොර්ම් එකක් උන පලියට මගෙ ගැන හිතෙන ඔනි දෙයක් කියන්න කියලා කටවහන් ඉදි කියලා හිතන්න එපා...
මනුස්සයෙක් හිනාවෙලා මුකුත් නොකියා ඉන්නෙ නිවට කමට නෙමෙයි.
අම්මෝ බැනුමක් අහගත්තා කනට මී පැණි වක්කරා වගේ










?