Spalsh Pro Ex ප්ලේයර්

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    යාළුවනේ මම ප්ලේයර් ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා ඉන්දැද්දී ඕපන් කලා.ඊට පස්සේ කී එක බ්ලැක්ලිස්ට් කියල මැසේජ් එකක් ආවා.මම අන්ස්ටෝල කරල රීඉන්ස්ටෝල් කරා ඒත් කී එක බ්ලැක්ලිස්ට් කියල මැසේජ් එකක් එනව.මේක හරිගස්ස ගන්න විදියක් කියනවද?ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරල ඉන්ස්ටෝල්කරල කී එක දැම්මත් එහෙමමයි.
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Local Disk C: > Users > [Username] > App Data > Local > Mirillis කියන ෆෝල්ඩර් එකට යන්න.
    ඒකෙ තියෙන ico_update.png කියන ෆයිල් එක delete කරන්න.
    ඒ කරලා අලුතෙන් ෆයිල් එකක් create කරන්න ico_update.png කියලා ඒ folder එක ඇතුලෙම.
    එතකොට හරි.
    හැබැයි ඕක අපි නෙට් එකට කනෙක්ට් වෙන හැම සැරේකම අප්ඩේට්ස් හොයනවා. ආපහු බ්ලැක්ලිස්ට් මැසේජ් එක ආවොත් ඔය උඩින් කියලා තියෙනදේම කරන්න :yes: