මම බෙනා;21840730 said:හොඳයි මචන් සල්ලි තියෙනවනම් ,දවස් 10ට 33ක් මම ගිය කාලේ..එක එක ලෙවල් තියේ...
elementary 1
elementary 2
elementary 3
intermediate 1
intermediate 2
intermediate 3
upper intermediate
advanced intermediate ....etc
ඉතින් උඹේ කඩ්ඩඅනුව මේ එකෙන් එකකට වැටෙන්නේ...(ගිය ගමන් පේපර් එකක් දෙනවා)
කඩ්ඩ ඉතින් හොඳට පොශ් වෙන්ඩනම් දිගටම කරන්ඩ වෙයි..ඊට වඩා දෙයක් නෝර්මල් ඉගෙන ගෙන පුලුවන් මචන්![]()
එකේ උගන්නනේ british කට්ටිය නේද? දැන් english ගොඩක්ම අව්ල් එක්කෙනෙක් ගියොත් කියන ඒවා තේරෙන්නේ නෑ නේද? මගේ spoken & listing දෙකම අව්ල් සාමානයෙන් කියන දෙයක් තේරෙනවා හැබැයි කතා කරන්න ගියොත් කොර grammar එහෙමත් අන්තිමයි.


උන් එක්ක කතා කරන්ඩ බයක් දැන්නෙත් නෑ හැබැයි 





