Sri Lanka Internet

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    umba hithanne USA wala inne Verizon,AT&T wage 3i 4i kiyalada ISP la? :rofl: nodanna deta hota danna epa ban ehe regional ISP la innawa one tharam Unlimited packages thiyenawa lassanata. umba me website ekak dekak balala kiyonawa :lol:
    ඒ regional ISP ලා අන්ලිමිටඩ් දෙන්නේ අඩු වේග වලට. උන් කරන්නෙත් dedicated fiber link එකක් අරන් users කීපයක් අතරේ බෙදන එක.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ

    :yes::yes::yes::yes::yes:
    අතේ පෑලවෙන බොරු කියන එකා තමා ඉවසන්න බෑරි.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    kosandpol, මචන් මම ලඟදි මෙහෙ internet package එක වෙනස් කරන්න යන්නේ. උඹ මෙහෙ data plan ගැන මෙහෙ ඉන්න එවුන්ට වැඩිය දන්න නිසා පොඩි advice එකක් ගන්න බැරි වෙයිද?:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Singapore eka dhamme nikan bala ganna withrayi.eeta kalin Mama USA data paln eka post karala thibune:lol::lol: Boruwata modayek bawa pennana epa.:lol::lol::lol::lol:
    උඹ පොස්ට් කරපු එකේ පෙන්නපන් unlimited bandwidth කියල කොහෙද තියෙනේ කියලා. උඹ එකට උත්තර නොදී බයිලා ගහන්නේ ඔය :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    ඒ regional ISP ලා අන්ලිමිටඩ් දෙන්නේ අඩු වේග වලට. උන් කරන්නෙත් dedicated fiber link එකක් අරන් users කීපයක් අතරේ බෙදන එක.

    තවත් බොරුවක්:lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kosandpol, මචන් මම ලඟදි මෙහෙ internet package එක වෙනස් කරන්න යන්නේ. උඹ මෙහෙ data plan ගැන මෙහෙ ඉන්න එවුන්ට වැඩිය දන්න නිසා පොඩි advice එකක් ගන්න බැරි වෙයිද?:lol:
    ගනින්කෝ අර උඹ කිව්ව fiber link එකක්. :lol:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ගනින්කෝ අර උඹ කිව්ව fiber link එකක්. :lol:

    සිරාවට උඹට කවුද ඔය ඇමරිකාවේ unlimited data නෑ කියල කිව්වේ?
    උඹට කවුරු හරි හොඳ ලනුවක් දීල මචන්. මෙහෙ limited data plans තමයි හොයන්න අමාරු. මම ඉන්නේ ඇමරිකාවේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    උඹ පොස්ට් කරපු එකේ පෙන්නපන් unlimited bandwidth කියල කොහෙද තියෙනේ කියලා. උඹ එකට උත්තර නොදී බයිලා ගහන්නේ ඔය :lol:

    උබ මුලින්ම කියපන් ඔකේ කොහෙද Limited කියලාGB ගාන කොහෙද දාල තියෙන්නේ කියලා.එතකොට මම කියන්නම් Limited ද Unlimited ද කියලා.:lol::lol::lol:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    සින්ගපුරුව දැන් තියෙන්නේ අමෙරිකාවේද ? :lol:
    අනික ඕකෙත් unlimited bandwidth නැත.
    හරකා වගේ ගූගල් කරලා හම්බෙන හන රිසල්ට් එකම පොස්ට් කරන්නේ නැතුව හිටපන් බං. :D

    'nough said.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ තියෙන්නෙ දැන් පොඩ්ඩකට කලින් generate කරපු speed tests results ටිකක්

    3130682641.png
    3130682642.png
    3130682643.png
    3130682644.png
    3130682645.png
    3130682646.png
    3130682647.png
    3130682648.png
    3130682649.png
    3130682650.png
    3130682651.png
    3130682652.png
    3130682653.png
    3130682654.png
    3130682655.png
    3130682656.png
    3130682657.png
    3130682658.png
    3130682659.png
    3130682660.png
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    උදෙත් ස්ලෝ දවලුත් ස්ලෝ...මේන් දැන් ස්පීඩ්, මට විතරද මේ හුයන්න උනෙ...?
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මම මුලු මාසෙටම පාවිච්චි කරන්නේ 30-35Gb වගේ අඩුම 60ක් වත් දෙනවනම් පට්ට.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උබලා බොරුවට මරාගන්න එපා Telecom එක නිසා. එහෙම කරනකොට ඒකෙන් අපිට වෙන වාසියක් නෑ. අපිට හෙන ගහලා තියෙන්නේ එකමුතුවක් නැති කම නිසයි.

    සිරාවට...SLT උන්ට හෙණ ගහපන්...