Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    චාමික, දන්න්ජය ලොන්තයෝ මොකට ඉන්නවද මන්දා මේ ටීම් එකේ
    wanidu wadakuth na dan, ohe gahanawa! Bolinuth antmai dan, ohe danwa!! 100 ta 1 tibe, 150 wedi 6 da koheda? yantan 215 gahuwa ati! Pisu pakku mun. aye cricket balana epa wena seen ekak tiyene! Ina bri kakumata balanwa, mun amata hukanwa pauku!! :baffled:
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ලකුණු 30ක් විතර ඇතුලෙ විකට් 4 ගියානෙ. අපරාදෙ ඩෙබියුටන්ට් ගෙ රනවුට් එක.
     
    • Sad
    Reactions: DHE

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    චාමිකයව අයින් කරන්න ඕනේ
    ඕකට බුද්ධ ශාසන මොකක් හරි දෙන්න කියපන් cricket හරියන් නෑ
    නැත්තන් tiktok බඩු නලවන මොකක්හරි දෙන්න කියපන්

    අපරාදේ ඕකට අරූ දුන්න bat එක
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    චාමිකයව බැට්මින්ටන් පැත්තට යොමු කලානං මෙඩල් එකක් ගන්න තිබ්බා
     
    • Haha
    Reactions: Walter White

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    wanidu wadakuth na dan, ohe gahanawa! Bolinuth antmai dan, ohe danwa!! 100 ta 1 tibe, 150 wedi 6 da koheda? yantan 215 gahuwa ati! Pisu pakku mun. aye cricket balana epa wena seen ekak tiyene! Ina bri kakumata balanwa, mun amata hukanwa pauku!! :baffled:
    Match ekak yanawata balanawa misak kisi intreats ekak nane ban .Overs 20 wenakota dannawa api paradin kiyala .Me pakkun ta overs 50 gahanna ba itin Mona cricket da .Lonta pol lonkan cricket
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,713
    2,769
    113
    චාමිකයව අයින් කරන්න ඕනේ
    ඕකට බුද්ධ ශාසන මොකක් හරි දෙන්න කියපන් cricket හරියන් නෑ
    නැත්තන් tiktok බඩු නලවන මොකක්හරි දෙන්න කියපන්

    අපරාදේ ඕකට අරූ දුන්න bat එක

    චාමිකයව බැට්මින්ටන් පැත්තට යොමු කලානං මෙඩල් එකක් ගන්න තිබ්බා
    kolla cover drive ekak ehema indala hitala gehuwoth bat eka e cover drive eka gahapu widihatama ussagena crease eke anith peththatama duwanawa. Sangata ehemanam match eka iwara wenakalma bat eka ussagena inna wenawa. :D
     
    • Haha
    Reactions: narihashan

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    අද මුං දෙන්නා නොටවුට් ගහයි වගේ,
    අපේ උන්ට ජාමේ බේරගන්නවනං කරන්න තියෙන්නේ එකම එක දෙයයි,එන වර්ඩ් කප් එක වර්ජනය කරන එක, නැත්තං රට රටවල් වලින් අමර කැමක් කන්න වෙන්නේ
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    අද මුං දෙන්නා නොටවුට් ගහයි වගේ,
    අපේ උන්ට ජාමේ බේරගන්නවනං කරන්න තියෙන්නේ එකම එක දෙයයි,එන වර්ඩ් කප් එක වර්ජනය කරන එක, නැත්තං රට රටවල් වලින් අමර කැමක් කන්න වෙන්නේ
    Qualifiers gahanna wenawane putha
    warjanaya karanna deyak na 🤭