Sri Lanka Vehicle buying tricks ක්‍රම සහ විදි

raman2

Well-known member
  • Feb 16, 2009
    9,947
    12,009
    113
    iMeCfPJ.png

    බොහෝ දාන thread දැකල සහ සමහරු ඒවාට 20/4/10 rule type western රටවල market එකට හදපු ලංකාවට අදාලම නැති financial advice දෙනවා දැකල මේක ලියන්න හිතුවේ..
    ලංකාවේ වාහනයක් දුවන්න හොඳම ක්‍රමය 5-10 year old වගේ good condition සාමාන්යෙන් හෝ market වාහනයක් ටිකක් අඩුවට ගත්ත 2 years use කල වික්ක.. used වලට බුදු බයනම් company දාල check කරලා ගන්න. මීට ගොඩක් පරණ ඒවා ගන්න පුළුවන් නම් තවත් ලාබය් නමුත් repair එන්න රිසක් එක වැඩි..
    මේකෙදි ගන්න හෝ විකුනන්න හදිස්සි වෙන්න බැහැ, තමන්ට ඇත්තට දරන්න පුළුවන් වාහන විතරය් ගන්න ඕන, leasing දාන්න ගියොත් මේ ක්‍රමේ වාසිය අඩු වෙනවා..

    මේක හොඳම වාසිය තියෙන්නේ මිලෙන් වැඩි වාහන වලට. alto එකක් අඩුවට හම්බෙනවා කියන්නේ market එකට වඩා Rs 30,000 අඩු එකට වෙන්න පුළුවන්.. නමුත් ප්‍රාඩෝ එකක් market එකට වඩා Rs ලක්ෂ 25 වත් අඩුවෙන හොයා ගන්න එක එච්චචර අමාරු නැහැ.. ඉතින් ඒ සල්ලි වලින් පෙට්රෝල් ගහල, service කරලා ඔක්කොමත් කරලා තව අතට ලාබෙකුත් තියනවා. ඕන නම් විකුනද්දී broker කෙනෙක්ට ඕකෙන් ලක්ෂ කීපයක් දුන්නම උ market එකටත් වැඩියෙන් ගන්න කොහේ හරි මුදලාලියෙක් හොයගෙනත් එනවා උඹේ වාහනේට. ඉතින් නිකන් දුවනවා වගේ..
    උඹ හරකෙක් වගේ එලවන්නේ නැත්තන් සහ උඹට ඇත්තටටම prado එක දරන්න පුළුවන් තත්වෙක ඉන්නවා නම් full insurance වලට වියදම් කරන එක අත්‍යවශ්‍ය නැහැ. මොකද ඕක ලොකු වාහනයක් ඇවිත් ඇන්නොත් ඇරෙන්න වෙන පොඩි වාහන ඇවිත් හැප්පුවට උඹේ වාහනේට ලොකු damage එකක් වෙන්නේ නැහැ. අනික් වාහනේ light, front කුඩු වෙලා engine compartment එකට යම් damage එකක් වෙන්න තරම් හැප්පුනත් උඹේ එකේ buffer එක කැඩිලා ඉස්සරහ ටිකක් ඇද වෙලා වගේ ඊට ගොඩක් පොඩි දෙකින් නවතිනවා. එනිසා full insurance දාන නැති එක තමන්ගේ risk tolerance එක..

    කොහොම නමුත් ලොකු වාහන විතරක් නෙමෙය් පොඩි වාහන වලටත් මේ ක්‍රමේ ඉතා හොඳින් ක්‍රියා කරනවා, මොකද ලංකාවේ අලුත්ම වාහන හැර අනිකාව depreciate වෙන්නේ ඉතා හෙමින්. ඉතින් දිගටම තියාගෙන depreciation එක අපි ගන්නේ නැතුව අවරුදු 2 වගේ අඩු කාලේදී අපිට වාසිදායක විදියට මාරු කරලා අපි පාඩුව අවම කරනවා හෝ ලාබෙකුත් ගන්නවා. හැබය් එක පාර චන්දෙ ගන්න ආණ්ඩුව tax අඩු කලොත් වගේ අවස්ථාවක මේකේ තාවකාලික පාඩුවක් තියනවා, එක එතකොට අපිට විතරක් නෙමෙය් වාහන තියන හැමෝටම වෙනවා. හැබය් චන්දෙට අඩු කලවගේම චන්දෙන් පස්සේ අවරුද්දකින් හරි වැඩි කරනවා ඉතින් උඹට දරන්න පුළුවන් වාහනයක් නම් ගත්තේ අල්ලන් ඉන්න තියෙන්නේ, එතකොට පාඩු වෙන්නේ නැහැ. අනික ඔය අඩු වෙන්ව වගේම උඹ ගත්තට පස්සේ එක පාර වාහන ගණන වැඩි කරන අවස්ථාත් එනවා. එතකොට දෙක normalize වෙනවා.
    අතීතය ගත්තොත් අඩු වැඩි වල අවසාන ප්‍රතිපලේ වාහන වැඩි වෙලා තම නැවතිලා තියෙනේ..

    මේක වාහන වේගෙන depreciate වෙන western රටවල කරන්න ඉතා අමරුය්, කරනවා නම් highly desirable GT3 RS වගේ වාහන, classics වලට විතරය් සාර්ථකව කරන්න පුළුවන්..

    ඉතින් මොලෙන් වැඩ කරන්න, හදිසි වෙලා හිර වෙන්න එපා.. හැමෝගෙම වාහන සිහිනේ සැබෑ වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.. (y)
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය ලොජික් එක යමක් කමක් තියන ඇති හැකි අයට මිසක් මිල අඩු, අතේ සල්ලි යහමින් නැති එන්ටරි ලෙවල් වාහන ගන්න කට්ටියට හරි යන්නේ නෑ නේද ?
    උදා අද දුවපු මරුටියක් (ඇල්ටෝ නොවේ) ලක්ෂ 15 කට වගේ අරගෙන තව අවුරුදු 2ක් තියාගෙන විකුනද්දී
    - වාහනේ මිල අඩු වීම නම් අඩුයි තමා
    - ගරාජ් ගානේ බඩගාලා අවුරුද්දෙන් බාගයක්ම, රෙපයාර් වලට ගිය මිල එක්ක ලක්ෂ 25කට හෝ 30කට ඇල්ටෝ එකක් ගත්තා නම් කියලා හිතෙනවා නේද

    නමුත් ලක්ෂ 50ක් 60ක් වියදම් කරන්න පුළුවන් ඕක වෙනස් නේද
    සංවාදයට

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    උදා අද දුවපු මරුටියක් (ඇල්ටෝ නොවේ) ලක්ෂ 15 කට වගේ අරගෙන තව අවුරුදු 2ක් තියාගෙන විකුනද්දී
    - වාහනේ මිල අඩු වීම නම් අඩුයි තමා
    - ගරාජ් ගානේ බඩගාලා අවුරුද්දෙන් බාගයක්ම, රෙපයාර් වලට ගිය මිල එක්ක ලක්ෂ 25කට හෝ 30කට ඇල්ටෝ එකක් ගත්තා නම් කියලා හිතෙනවා නේද
    ගරාජ් යන්න වෙන එකනං ඔය දෙක අතර වැඩි වෙනසක් නැතිවෙයි බං ඇල්ටෝත් ඇතිවෙන්න දුවපුවානෙ තියෙන්නේ ටැක්සි වලට එහෙම. සමහර විට පරන මරුටි ඊට වඩා මයිලේජ් අඩු ඒවා ඇති 😕 විකුණද්දි ලාබ වෙන්න නං

    1. මාකට් එකේ මිල වැඩි උනොත්
    2. below market price ගත්තොත්
    3. Above market price වික්කොත්

    ඔය එකක් හරි වෙන්න ඕන. සංවාදයට
     
    • Like
    Reactions: Asmodeus and raman2

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,947
    12,009
    113
    ඔය ලොජික් එක යමක් කමක් තියන ඇති හැකි අයට මිසක් මිල අඩු, අතේ සල්ලි යහමින් නැති එන්ටරි ලෙවල් වාහන ගන්න කට්ටියට හරි යන්නේ නෑ නේද ?
    උදා අද දුවපු මරුටියක් (ඇල්ටෝ නොවේ) ලක්ෂ 15 කට වගේ අරගෙන තව අවුරුදු 2ක් තියාගෙන විකුනද්දී
    - වාහනේ මිල අඩු වීම නම් අඩුයි තමා
    - ගරාජ් ගානේ බඩගාලා අවුරුද්දෙන් බාගයක්ම, රෙපයාර් වලට ගිය මිල එක්ක ලක්ෂ 25කට හෝ 30කට ඇල්ටෝ එකක් ගත්තා නම් කියලා හිතෙනවා නේද

    නමුත් ලක්ෂ 50ක් 60ක් වියදම් කරන්න පුළුවන් ඕක වෙනස් නේද
    සංවාදයට
    mama udinma daala thiyenne 5-10years old wahana kiyala mulikawama ekai..
    Namuth honda condition maruti 800 ekaka tikak aduwata gathoth kisi awlak wenne naha.. maruti 800 eke loku wahana wala wage gannakota hoyanna bari loku ledak naha. scanner ekak wath nathuwa oya wahane leda okkoma wage hoyanna puluwan.. owala lokuma case eka thiyenni body eka or yata dirana eka ewa lesiyen hoyanna puluwan.. anika bohomayak parts godak ganan adui, samahara ewa 3 wheel parts wage price eka.
    condition marutiyak hariyata balala gaththoth awruddakatawath garage ekak paththa palathaka yanna ona naha..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,947
    12,009
    113
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,631
    113
    mona moda huttekda ban, adu gane wahane test run thiya hollala balannewath nathuwa ussan awaith :lol:

    Yep that "in house inspection" from Punchi Car Niwasa is where he went wrong

    Point is you should be wary of used car sellers, better to buy from a registered owner than a car sale
     
    • Like
    Reactions: Asmodeus

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,947
    12,009
    113
    Yep that "in house inspection" from Punchi Car Niwasa is where he went wrong

    Point is you should be wary of used car sellers, better to buy from a registered owner than a car sale
    You'll need a trustworthy mechanic or take it to an agent.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    Gedaraka wahayak tibbe nati ekekta owa karanna ba ban
    ඔව් ඉතිං. ඒක ඇත්ත. හැබැයි ඉතිං බැරිම කමකුත් නෑ. අපේ නං වෙලා තියෙන්නෙ ඉස්සර අපිට/බාප්පලාට වාහන ගන්න උනාම බාප්පලා ටිකයි අප්පච්චියි, පොඩි කාලෙ හිටපු අපි ඇච්චො බැච්චොයි ඔක්කොම පටවගන තමා යන්නෙ රටවටේ. ඉතිං පොඩි කාලෙ ඉඳලා දැකලා තියනවා කොහොමද බලන්නෙ කියලා. ඒ හින්දා ඒක අමතර වාසියක්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,124
    20,714
    113
    හස්තිශෛලපුර
    ඔව් ඉතිං. ඒක ඇත්ත. හැබැයි ඉතිං බැරිම කමකුත් නෑ. අපේ නං වෙලා තියෙන්නෙ ඉස්සර අපිට/බාප්පලාට වාහන ගන්න උනාම බාප්පලා ටිකයි අප්පච්චියි, පොඩි කාලෙ හිටපු අපි ඇච්චො බැච්චොයි ඔක්කොම පටවගන තමා යන්නෙ රටවටේ. ඉතිං පොඩි කාලෙ ඉඳලා දැකලා තියනවා කොහොමද බලන්නෙ කියලා. ඒ හින්දා ඒක අමතර වාසියක්
    Dan kale Kisi ekekwa wishwasa na ban..
     
    • Sad
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    121 එකක් හදාගන්න, ලක්ෂ 7-8 වියදම් කරලා... Next 10 years ok
    මාත් ලාන්සරේ ගියර් බොක්ස් එක හැදෙව්වා. එන්ජින් එකත් තව 50කින් විතර රෙපෙයාර් එකක් දෙන්න වෙයි.
     
    • Like
    Reactions: Asmodeus