STF එක ට්රීවීල් එකට වෙඩි තියන විදිහ.
TV එකේ වෙඩි තියෙනවා දැක්කට මොකක්ද සීන් කොන් එක කියල දැක්කේ නෑ නේ. එහෙනම් ඔන්න සිද්දිය.
මන් vedio එක දැක්කේ Youtube එකේ, Pics ටික පස්සේ දැක්කේ US newspaper එකක. පස්සේ දෙකම ගලපනකොට තම සිද්දිය තේරුනේ. මෙ story eka ලංකාවේ NEWS වල පෙන්නුවේ නෑ නේ විස්තර කරලා . වෙඩි තියල තියෙන්නේ පැනල යන්න try කරපු 3weel එකකට. ඇතුලේ 9 දෙනෙක් ඉඳල තියෙනවා .
සිරාවට මුන් trip එකක් යනවා වගේ නේ ගිහිල්ල තියෙන්නේ 
දැක්කද එලියට ආපු 3weel එකට වැදිච්ච වෙඩි තොගේ. මැරෙනකන්ම තිබ්බා නැති වෙන්නම.
මෙන්න එහෙනම් pics ටික
AP ewun gawa mara camera ethi neda bun me wage photo ganna lanawe ekwath aran thibbe nene
ඔය වදින්නේ දඩ බඩ ගාල ....
මුන් හිතුවද දන්නේ නෑ 3වීල් එක බුලට් proof කියල
ඇතුලේ පනින්න හදපු අනිත් උන් එකා පිට එකා හිර වෙලා මැරිලා
වැදිච්ච වෙඩි විදිහට 3weel එක ඔහොම ඉතිරි උනා ඇති
මියගිය අය අතර කෝට්ටේ බික්ෂු ගාතනය කල මංජු ශ්රී නිලමේත්
මචන් හිරෙන් නම් මේ වගේ ගොන් විදිහට රොත්ත පිටින් පැනල යන්න try කරන්න එපා
Exclusively to Elakiri by Kukku baba,
ත්රෙඩ් එක එලනම් රෙපක් දීල යන්න.

Last edited:

paw ne?