STF එක ට්‍රීවීල් එකට වෙඩි තියන විදිහ.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    STF එක ට්‍රීවීල් එකට වෙඩි තියන විදිහ.

    TV එකේ වෙඩි තියෙනවා දැක්කට මොකක්ද සීන් කොන් එක කියල දැක්කේ නෑ නේ. එහෙනම් ඔන්න සිද්දිය.

    මන් vedio එක දැක්කේ Youtube එකේ, Pics ටික පස්සේ දැක්කේ US newspaper එකක. පස්සේ දෙකම ගලපනකොට තම සිද්දිය තේරුනේ. මෙ story eka ලංකාවේ NEWS වල පෙන්නුවේ නෑ නේ විස්තර කරලා . වෙඩි තියල තියෙන්නේ පැනල යන්න try කරපු 3weel එකකට. ඇතුලේ 9 දෙනෙක් ඉඳල තියෙනවා .:shocked: සිරාවට මුන් trip එකක් යනවා වගේ නේ ගිහිල්ල තියෙන්නේ :baffled:




    දැක්කද එලියට ආපු 3weel එකට වැදිච්ච වෙඩි තොගේ. මැරෙනකන්ම තිබ්බා නැති වෙන්නම.




    මෙන්න එහෙනම් pics ටික
    AP ewun gawa mara camera ethi neda bun me wage photo ganna lanawe ekwath aran thibbe nene

    ඔය වදින්නේ දඩ බඩ ගාල ....:shocked:

    article-2230627-15F0D070000005DC-812_634x420.jpg


    මුන් හිතුවද දන්නේ නෑ 3වීල් එක බුලට් proof කියල
    :eek:

    article-2230627-15F0FE38000005DC-440_634x405.jpg



    ඇතුලේ පනින්න හදපු අනිත් උන් එකා පිට එකා හිර වෙලා මැරිලා :no:

    article-2230627-15F0F8C6000005DC-719_634x395.jpg


    වැදිච්ච වෙඩි විදිහට 3weel එක ඔහොම ඉතිරි උනා ඇති :baffled:

    article-2230627-15F0B994000005DC-46_634x363.jpg



    nilame.jpg

    මියගිය අය අතර කෝට්ටේ බික්ෂු ගාතනය කල මංජු ශ්‍රී නිලමේත්

    මචන් හිරෙන් නම් මේ වගේ ගොන් විදිහට රොත්ත පිටින් පැනල යන්න try කරන්න එපා

    Exclusively to Elakiri by Kukku baba,

    ත්‍රෙඩ් එක එලනම් රෙපක් දීල යන්න.
     
    Last edited:

    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    Athule yana kathawe hatiyata nam okkoma aya 3Wheel ekata shoot karana athare loku loku horu shape eke pannalu! Anika 3wheel eke apu 9 dena gen 3n denekma maasa 6kata hireta apu ayalu. Ehema aya ohoma open thanakin paniwi kiyala hithanna tikak amaruyi ne
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Athule yana kathawe hatiyata nam okkoma aya 3Wheel ekata shoot karana athare loku loku horu shape eke pannalu! Anika 3wheel eke apu 9 dena gen 3n denekma maasa 6kata hireta apu ayalu. Ehema aya ohoma open thanakin paniwi kiyala hithanna tikak amaruyi ne


    monada ban oya "LU" katha. boru nokiya attha hoya gena kiyapan. :growl:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,830
    3,856
    113
    USA
    wal penera wenna athi.
    ee unata ban 3wheel ekata wadiya wadila na wage. eka hodata thiyanwa ne. oya asse wena
    kohenhari paninda try karapu set ekakata wal penera wenda denda aththe. unage body kali ehema pohora bag walata
    ekathu karanda athi :P
     
    Last edited: