Strategy Games පිස්සෝ

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    StarCraft II: Legacy of the Void

    Downloading...

    e83dqo.png
     
    • Like
    Reactions: MNV

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම නම් පට්ටම ආසයි. 2000 ඉදන් ඒජ් ඔෆ් එම්පයර්ස් 1,2,3 ප්ලේ කලා. රෙඩ් ඇලර්ට් ප්ලේ කලා. ඇමරිකන් වෝ ගෙම් එකක් තිබ්බ රියල් වෝ කියල ඕක පට්ට ගැහුව. :Pතියෙයිනම් ඩී.එල් ලින්ක් දාන් බ්‍රෝ. ටොරන්ට් නම් එපා. බාන්න බෑ. මීඩියා ෆයර් තියෙයි නම් දීපන්.:D
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ;)
    මේ දැන් බාන ගමන් ඉන්නේ.හෙට screenshot ටිකක් දාන්නම්.මගේ එකේ වැඩ කරොත් හොඳයි.


    torrent ද බං බාන්නේ :confused:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    oya dala thiyana ewata amatharawa echachara presidda nathi game 2k

    Act of War: Direct Action

    Act of War: High Treason
    RH_ActOfWar_High_Treason.png

    ඔව් ඔව් පට්ට army game 2 මචන් ඔකේ අලුත් එක අවේ last year එකේ
    header.jpg

    images

     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මෙන්න මචන්ලා.
    (මන් මේක ගහන්න පටන්ගත්තෙත් නැ බන් තවම.උඹලට පෙන්නන්න මන් නිකන් එක චැප්ටර් එකක් විනාඩි දෙක තුනක් ගෙන හිටිය.)
    මේ menu එක.
    2iaqtee.jpg

    පරණ එක වගේමයි.වැඩි වෙනසක් නැ.ගහද්දි රෙසොලුෂන් උපරිම දාල එෆෙක්ට් උපරිම දාහන් .තව FXAA දාහන් .එතකොට ටිකක් ස්මූත් ගතියක් තියෙනවා.
    මම දාල තියෙන්නේ 1152 x 864
    68a4yb.jpg

    මුල් මිෂන් එකේ පළවෙනියට හම්බුනේ කබරයි සෙට් එකක්
    23tmwwz.jpg

     
    • Like
    Reactions: sdlrs6 and sudeewa

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මන් download කරේ මේ ටොරන්ට් එක.

    ලින්ක්

    මතක ඇතුව ගහනවනම් c++ 2015 එකත් install කරගනිල්ල මැෂින් එකට.
    නැත්තන් වැඩ කරන්නේ නැ
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    851
    487
    63
    Commandos 1,2,3,4
    Age Of Empires 1,rise of rome,2,3, all with expansions
    Empire Earth I,II,III,mythology
    Rise Of Nations all with expansions
    company of heroes all with expansions and COH 2
    Star Craft 2
    C&C 1,2-red alert,3-red alert,tiberium-wars-all,Generals-all
    World in conflict all
    total war rome
    napoleon
    Robin of Sherwood
    Act Of war -direct action,high treason
    Act of aggression - playing.
    universe at war
    world war 3 black gold
    settlers
    Strong hold all
    Down of War 40000
    supreme commander
    panzers


    මම RTS games පිස්සෙක් බන්,
    from age of pentium 2 350 MHz,4mb VGA to core i7
    අනිත් ඒවත් ගහනව ඒත් මේ තරම් ආසා නෑ.
    තව ගොඩක් ගහල තියනව මේ ටික විතරයි මතක් උනේ
    :rolleyes:
    :D:D
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    parana ekei mekei wenasa mokakda ban :D

    3D පොඩි පොඩි එෆෙක්ට් එහෙම පරණ එකට වඩා හොඳයි.
    අර අලුතෙන් තියෙන Chinese campaign එකයි තමයි.
    එකේ අලුත් ස්ටොරියක් තියෙනවා.
    අද තමයි ගහන්න වෙන්නේ



    Commandos 1,2,3,4
    Age Of Empires 1,rise of rome,2,3, all with expansions
    Empire Earth I,II,III,mythology
    Rise Of Nations all with expansions

    company of heroes all with expansions and COH 2
    Star Craft 2
    C&C 1,2-red alert,3-red alert,tiberium-wars-all,Generals-all
    World in conflict all
    total war rome
    napoleon
    Robin of Sherwood
    Act Of war -direct action,high treason
    Act of aggression - playing.
    universe at war
    world war 3 black gold
    settlers
    Strong hold all
    Down of War 40000
    supreme commander
    panzers


    මම RTS games පිස්සෙක් බන්,
    from age of pentium 2 350 MHz,4mb VGA to core i7
    අනිත් ඒවත් ගහනව ඒත් මේ තරම් ආසා නෑ.
    තව ගොඩක් ගහල තියනව මේ ටික විතරයි මතක් උනේ
    :rolleyes:
    :D:D

    ඔය කොලපාට කරපුව මන් ගහලා තියෙනවා.:D
    පට්ට

    මෙව්වත් ගැහුවද?

    1701 A.D Gold Edition
    Age.of.Pirates series
    Anno 1404 with Venice expansion
    Lord Of the Rings Battle Of The Middle Earth series
    Anno 1505
    Anno 2025
    Tropico Series
    Port Royal Series