new realeses Strategy Games monada bn???
StarCraft II: Legacy of the Void
new realeses Strategy Games monada bn???
අඩෝ Age Of Mythology ආවා.extended වර්ෂන් එකක්.තව campaign (chinese)එකක් එක්ක.
කවුද ගැහුවේ.
mission wenasda danna![]()
![]()

තියෙයිනම් ඩී.එල් ලින්ක් දාන් බ්‍රෝ. ටොරන්ට් නම් එපා. බාන්න බෑ. මීඩියා ෆයර් තියෙයි නම් දීපන්.
Heart of the Swarm nam gahuwaStarCraft II: Legacy of the Void

mission wenasda danna![]()
![]()
මිශන් වෙනස්ලු. චීන දෙවිවරු ඉන්නවා![]()

මේ දැන් බාන ගමන් ඉන්නේ.හෙට screenshot ටිකක් දාන්නම්.මගේ එකේ වැඩ කරොත් හොඳයි.

oya dala thiyana ewata amatharawa echachara presidda nathi game 2k
Act of War: Direct Action
Act of War: High Treason
![]()
ELA ELA DAPAN
මේ දැන් බාන ගමන් ඉන්නේ.හෙට screenshot ටිකක් දාන්නම්.මගේ එකේ වැඩ කරොත් හොඳයි.
torrent ද බං බාන්නේ![]()
ELA ELA DAPAN
parana ekei mekei wenasa mokakda banමන් download කරේ මේ ටොරන්ට් එක.
ලින්ක්
මතක ඇතුව ගහනවනම් c++ 2015 එකත් install කරගනිල්ල මැෂින් එකට.
නැත්තන් වැඩ කරන්නේ නැ




parana ekei mekei wenasa mokakda ban![]()
Commandos 1,2,3,4
Age Of Empires 1,rise of rome,2,3, all with expansions
Empire Earth I,II,III,mythology
Rise Of Nations all with expansions
company of heroes all with expansions and COH 2
Star Craft 2
C&C 1,2-red alert,3-red alert,tiberium-wars-all,Generals-all
World in conflict all
total war rome
napoleon
Robin of Sherwood
Act Of war -direct action,high treason
Act of aggression - playing.
universe at war
world war 3 black gold
settlers
Strong hold all
Down of War 40000
supreme commander
panzers
මම RTS games පිස්සෙක් බන්,
from age of pentium 2 350 MHz,4mb VGA to core i7
අනිත් ඒවත් ගහනව ඒත් මේ තරම් ආසා නෑ.
තව ගොඩක් ගහල තියනව මේ ටික විතරයි මතක් උනේ
![]()
