Study කරන්න Australia යන්න ඉන්න අය එන්න..(ගිය අයත් එන්න)
London A/L and Local A/L උත් ඉවරයි නේ. ඉදිරි මාස 8 ඇතුලත study කරන්න Australia යන්න ඉන්න අය විතරක් මෙතනට සෙට් වෙන්න. (Preferably Engineering) (හැබැයි යන්න හැකියාවක් තියෙන අය විතරක් සෙට් වෙන්න ආසාව විතරක් මදි මුදල් උත් අවශ්‍ය නේ.) කට්ටිය හැමෝටම වැදගත් වේවි.අපි ඔක්කොම අවශ්‍ය details බෙදා ගමු.මටත් දෙන්න පුලුවන් අවශ්‍ය කට්ටියට හෙල්ප් එකක් Engineering related details pm වලින්.
If you are already studying Engineering or any other field if that matter in Australia please give some tips in this thread it self.
උදව්වක් හැටියට අනිත් අය bump එකක් දාලා වත් යන්න.

Last edited: