Sudda Gala විද්දෙ Nattham නුවරට පාරක් නැ කියන අයට [Video]

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අනුරාධපුර මිහින්තලාවේ සෙලිලිපියක් තියෙනව ද්විත්ව ගිණුම්කරණයට(double entry Accounting system) සමාන ක්‍රම පවා තිබී තියෙනව... ඒ කාලෙ ලූකා පැසියෝලීල කොහෙද

    http://www.divaina.com/2015/03/25/badada01.html
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රජකාලේ තිබ්බ දැනුමයි තාක්ෂණයෙයි අපිට දැන් නෑ
    තාක්ෂණයේ කියලා මැෂින් තිබ්බට වැඩක් කරගන්න බෑ අපේ උන්ට
    තිබ්බ පැරණි කර්මාන්ත ටිකත් වැහිලා ගියානේ
    සුද්දා ලංකාවට ආවේ නැත්තම් ලංකාවේ කෝච්චිත් නෑ
    බදුල්ලට යන්න රේල් පාරක් හදන්න හිතන්නෙත් නෑ
    උන් ඉන්නකොට තිබ්බ රේල් පාරවල් ටිකත් කොට කරපු එක තමයි කලේ

    :sorry::sorry::sorry::sorry::sorry: