119elakiri

Active member
  • බෝයිස් පොඩි හෙල්ප් එකක් ඕනේ සන් ක්‍රීම් පාවිච්චි කරන උන් ඉන්නවනම් හොද එකක් රෙකමන්ඩ් කරන්න.

    මේ දවස් වල අව්වේ ඉන්නේ දවසම . මුණ පිච්චිලා ගිහින් කළු වෙලා තියෙන්නේ . දවසම අව්වේ ඉන්නවා . දවසම ගාල ඉන්න පුළුවන් එකක් තියනවද ? එත් ගෙවට පස්සේ සුදු පාටට හුණු ගැව වගේ පේන්නත් බැ
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    1.Calypso Sun Lotion ( SPF30 - SPF30 )

    2.Garnier Ambre Solaire ( SPF30 - SPF30 )

    the best sun cream I have seen.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    There are Sunscreens that are SPF100+. SPF 30 blocks nearly 97% of UVB radiation, SPF 50 blocks about 98%, and SPF 100 blocks about 99% . Hence SPF 30 should be quite acceptable.
     
    • Like
    Reactions: Plusky