Supercondctor යුද්දෙට අළුත් Hoax එකක්ද?

-333-

Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    පොඩ්ඩක් විස්තර ඇතුව කියපන් කෝ. ඕවා ගැන දන්නේ නැහැ. අදික උෂ්ණත්වයේ (127 C) දී මොකක්වත් වෙන්නේ නැති ලෝහයක් ද ? නැත්තුම් වෙන මොකක් හරි ද ?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    පොඩ්ඩක් විස්තර ඇතුව කියපන් කෝ. ඕවා ගැන දන්නේ නැහැ. අදික උෂ්ණත්වයේ (127 C) දී මොකක්වත් වෙන්නේ නැති ලෝහයක් ද ? නැත්තුම් වෙන මොකක් හරි ද ?
    මට තේරෙන විදියට මේ පැහැදිලි කරන්නේ sure ම නෑ . Conductor කියන්නේ සන්නායක නේ. අපේ ඕනෙම electronic device එකක හරහා අපි current එක යවලා නේ වැඩ ගන්නේ. ඔහොම අපි conductor එකක් හරහා current එක යනකොට ඒ material වල තියන resistance එක නිසා ඒ යවන current එක තාපය විදියට හා එක එක වීදි වලට හානි වෙනවා. Super conductor කියන ඒවල එහෙම resistance එකක් නැ කියලා කියන්නේ. ඒව හැබැයි වැඩ කරන්න විශේෂ තත්ත්ව ඕනේ. ලොකු පීඩනක් අඩු උෂ්ණතව වගේ.

    දැන් මේ කියන්නේ මේ අය කාමර උෂ්ණත්වයේ superconductor හොයාගෙන කියලා. එක ඇත්ත නම් electonic devices වලට ලොකු power එක ලොකු ගානකින් වැඩි කරන්න පුළුවන්. Heat issue එකක් නැතුව. මොකද heat එකක් හදෙන්නේම නැති තරම් Resistance එක නැති උනාම. ඒ වගේම electricity wastage එක මාර විදියට අඩු වෙයි. Processors වල ඉඳන් phone වල ඉඳන් හැම දේටම ලොකු jump එකක් එනවා case එක ඇත්ත නම්.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,855
    1
    15,178
    113
    පොඩ්ඩක් විස්තර ඇතුව කියපන් කෝ. ඕවා ගැන දන්නේ නැහැ. අදික උෂ්ණත්වයේ (127 C) දී මොකක්වත් වෙන්නේ නැති ලෝහයක් ද ? නැත්තුම් වෙන මොකක් හරි ද ?
    මම තේරුම් ගත්ත විදියට Meissner Effect කියල එකක්. ඒකෙදි සමහර Material අඩුම Temperature වලදි (Lower Than Critical Temp) Electronic ප්‍රතිරෝධය 0 වෙනව + Magnetic Field එකක් නෝමලි අතුලෙන් යනව වෙනුවට Material එක වටේ යනව. එහෙම Material එකක Magnet එකක් තිබ්බම Magnet එක Surface එකේ Fix වෙනව. මොකද දැන් අර Material එක Supercondctor එකක් නිසා Magnetic Field එක Penetrate වෙන්නෙ නැතුව Material එකේ Surface එක උඩින් යනව. Magnet එක පාවෙනව.

    ඉස්සර අපි ඉස්කෝලෙ යන කාලෙ ඩෙස්ක් එකට යටින් කාන්දමක් තියලා උඩින් ෆයිල් ක්ලිප් එකක් එහා මේහා කරනව. ඒ වෙලාවෙ මේසෙ ලෑල්ල හරහා මැග්නටික් ෆීල්ඩ් එක යන නිසයි එහෙම වෙන්නෙ. ඒත් ලෑල්ල Superconductor එකක් උනානම්, ෆයිල් ක්ලිප් එක පැත්තට Magnetic Field එක එන්නෙ නෑ. ඒ වෙනුවට යට පෙත්තෙ කාන්දම පා වෙනව.

    දැන් ට්‍රයි කරන්නෙ මේ උශ්ණත්වය Room Temp එකට ගේන්න පුලුවන් Material එකක් හදන්න. එහෙම උනොත් අර අඩු උශ්ණතව දෙන්න ඕන කරන ශක්තිය අවම වෙනව. එහෙම උනාම ඕක පුලුවන් Real world එකේදි Use කරන්න. Transport etc.

    Quantum Computing වලත් යූස් කරන්න පුලුවන් කියල කියනව ඒත් මම ඒක ගැනනම් හරියට දන්නෙ නෑ. ඒක තමයි ඉස්සරහට ලොකුම Usage එක වෙන්න පුලුවන්. Handheld Quantum devices. උශ්ණත්වය අඩු කරගත්තට Pressure එකනම් තාම වැඩියි

    Ranga dias hoyagatta ekada nehene

    Ow eka thama
    ------ Post added on Jul 28, 2023 at 1:15 PM
    me Korean set ekak
    ------ Post added on Jul 28, 2023 at 1:20 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    පොඩ්ඩක් විස්තර ඇතුව කියපන් කෝ. ඕවා ගැන දන්නේ නැහැ. අදික උෂ්ණත්වයේ (127 C) දී මොකක්වත් වෙන්නේ නැති ලෝහයක් ද ? නැත්තුම් වෙන මොකක් හරි ද ?
    සරලව සමහර ලෝහමය සං‍යෝග මචන් උෂ්ණත්වය අඩු කරන් යද්දි එක තැනකදි එකපාරටම resistance එක සම්පූර්ණයෙන් 0ක් වෙනව. සාමාන්‍යෙන් මේ උෂ්ණත්ව absolute zero ඒ කියන්නෙ කෙල්වින් 0 උෂ්ණත්වයට ආසන්න ඉතාම අඩු උෂ්ණත්ව. ඒත් දැන් රංග ඩයස් හොයාගත්තෙ කාමර උෂ්ණත්වෙම අර දේ කරන්න පුලුවන් හැබැයි ඒකෙදිත් අධික පීඩනයක් දෙනව. දැන් මේ දාලා තියෙන්නෙ එහෙමත් නැතුව සාමාන්‍ය තත්ව යටතේදිම superconductivity ගත්ත කතාවක්. බොරු වෙන්න ඇති ගොඩක් දුරට. ඇත්ත උනොත් ඉතින් නොබෙල් තෑග්ගක් තමා.

    මේ තියෙන්නෙ superconductivity නිසා ඇතිවෙන අතුරුඵලයක් superconducting levitation.

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    Nobody verified it other than the Koreans who claims it. Have to wait and see what other scientists comment on it. It's not the first time this claim made either. In the late 80's someone claimed high temperature superconductivity with YBCO. Search and find out for yourself. It's forgotten now. :unsure:
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Nobody verified it other than the Koreans who claims it. Have to wait and see what other scientists comment on it. It's not the first time this claim made either. In the late 80's someone claimed high temperature superconductivity with YBCO. Search and find out for yourself. It's forgotten now. :unsure:
    What about Ranga? Is that a haox too?