කොල්ල මහන්සි වෙලා තියෙනවා මේකට ඇති වෙන්න..![]()


) 3.5 ජැක් එකෙන් ඕඩියෝ දීලා තමා ෆිල්ම් බලන්නේ.


පට්ට මචන් සෑහෙන දෙයක් දැනගත්තා
කලින් රේප් දීලා මචන්
මගේ ගාව තියෙන්නේ Samsung HT-C450 5.1 ch - 500W Home Theatre System එකක්
ඒකට මගේ පරණ ලැප් එකේ(ලැප් එක දැන් desktop වෙලා තියෙන්නේ) 3.5 ජැක් එකෙන් ඕඩියෝ දීලා තමා ෆිල්ම් බලන්නේ.
මචන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මේ තියෙන්නේ H.T.S එකේ පස්චාත් බාගය
![]()
මේකේ තියෙන්නේ HDMI out එකක්නේ.
මට බැරිද TV එකේ HDMI පොර්ට් එකෙන් සවුන්ඩ්ස් HTS එකට දෙන්න
Laptop එකයි Home Theater එකයි මොනිටර් එකයි TV එකයි ඔක්කොම එකට කනෙක්ට් කරලා තියෙන්නේ![]()

), එහෙම නැත්නං ඔය USB ඕඩියෝ කිට් එකකට යන්න වෙනවා, උබ අහන දේට දෙන්න තියන උත්තරේ තමයි,TV එකේ HDMI OUT එකක් තියේනම් ඔව් පුළුවන් කිසි ගැටළුවක් නෑ හැබැයි ටීවී එකේ තියෙන්න ඕනේ ඩිජිටල් Audio 

Niyama wedak.,
rep denna be kiyanawa ne
You must spread some Reputation around before giving it to Naradapathum again.


