තව චුට්ටක් පැහැදිලි කොරල කිව්වනම් හොදයි, මට තේරිච්ච හැටියට උත්තර දෙන්නම්,
දැන් මෙහෙමයි කොලුවෝ, tv එකෙන් hts එකට audio in කරන්නනම් tv එකේ digital audio තියෙන්න ඕනේ, ඒ කියන්නේ ලැප් එකයි ටීවී එකයි ඩිජිටල් විදියට සම්බන්ද වෙලා තියෙන්න ඕන. දැන් තියන ප්‍රශ්නේ තමයි ඔය වටේ ගිහින් එද්දී පොඩි ලොස් එකක් වෙන්න පුළුවන් අනිත් දේ තමයි ලැප් එකේ ඩිජිටල් outඑකක් ගන්න පුලුවන්නම් එක direct hts එකට දෙනන. එකට ලැප් එකේ HDMI port එක Audio out එකක් විදියට හදාගන්න(හැම ලැප් එකක්ම supported නෑ කොලුවෝ), එහෙම නැත්නං ඔය USB ඕඩියෝ කිට් එකකට යන්න වෙනවා, උබ අහන දේට දෙන්න තියන උත්තරේ තමයි,TV එකේ HDMI OUT එකක් තියේනම් ඔව් පුළුවන් කිසි ගැටළුවක් නෑ හැබැයි ටීවී එකේ තියෙන්න ඕනේ ඩිජිටල් Audio
Podi Silva - පොඩි සිල්වා;19224108 said:uba mnwda bn krnne
film hall ekakwath thyeda![]()
![]()

තැන්ක්ස් මචන් වැඩේ තේරුණා.
ලැප් එකේ HDMI නෑ මචන්.අවුරුදු 6ක් පරණ lenovo N 200 එකක්.
මොකක්ද මචන් USB ඕඩියෝ කිට් එක කිව්වේ මොනවද බන්
මේ වගේ එකක්ද මචන්
http://www.ebay.com/itm/USB-External-Optical-Audio-6-Channel-5-1-Sound-Card-Adapter-Laptop-Computer-PC-/361143614328?hash=item5415d63b78:g:21wAAOSwuMFUg9Ks
හැබැයි කොල්ලෝ ebay එකේ සමහර ඒවා ගැන කියලා වැඩක් නෑ අන්තිම ජරාව
පුළුවන් නම් ලංකාවෙන් එකක් ටෙස්ට් කොරලම ගනිං

Ela Machan.
Tag dekak demma me thread deklatama.
https://www.google.lk/#q=surround+sound+elakiri
ube thread deka thamayi dan udatama enne,
6.1 kiyana kota mathak wune. Lord Of The Rings Extended Editiion (palaweni film 3) eke thiyenne 6.1 Audio.
Creative GigaWorks ProGamer G500
Logitech Z-5500
Me system deka genath puluwannam deyak kiyahan machan.
asama badu dekak.

මොකද කිව්වොත් කරුණු කිහිපයක් තියනවා
Creative එකේනම් නමේම තියනවනේ.
ඕක ගැන කිව්වොත් ගොඩක් gaming පැත්තට බරයි. උදාහරණයක් විදියට කිව්වොත් ගේමක වෙඩිතියන සීන්ස් එකක්, එතකොට බෝම්බ ගහන සීන්ස් එකක්, හොරෙක් ලගට ඇවිත් දාන ටෝක් එකක් එහෙම සිරාවටම වෙන විදියට තමයි ඇහෙන්නේ,
අර මං ත්‍රෙඩ් එකෙත් කිව්වේ බය උනා කියලා
,
එහෙම කිව්වට බොලාට තේරෙන්නෑනේ
මේකයි සීන්ස් එක ඔය රිමෝට් එකෙන් ඈකි කොල්ලෝ අපේ සරවුන්ඩ් ස්පීකර් වල වෙන වෙනම සවුන්ඩ් පාලනය කරන්න, හැබැයි හැම ස්පීකර් එකේම නම් බෑ ඔය ෆ්රන්ට් එක එතකොට බේස් එකේ එහෙම(සමහර එවයි ඒවත් ඈකි) ඉතින් මචන් මේකේ තියන වාසිය තමයි අපි බලන ගොඩක් ෆිල්ම් වල ට්‍රිබල් කොලිටි එක සමහර එවයි වැඩියි, සමහර එවයි මදි ඉතින් අපි මාස්ටර් වොලියුම් වැඩි කොරාම බේස් වැඩියි. ඉතින් මචන් මෙහෙම වෙනකොට අර ෆිල්ම් එකේ රියල් ත්‍රිල් එක ගන්න බෑ. ඔය කෙස් එක හින්ද තමයි මේ කොන්ටෝලර් එකක් එක්ක මේ අයිටම් එක දොට්ට දැම්මේ.
අනිත් එක මේකේ ත්රිබල් එහම කොලිටියට ඇහෙනවාත් එක්ක
අනිත් එවයි වගේ කන් දෙක කීං කීං ගන්නේ නෑ මේකේ
මෙයින් සෙට් එකක් ඔය gaming console එකටට සෙට් කරගත්ත කියන්නේ ඉතින් ගොඩ තමයි.

ටැගින් පාරට තැන්ක්ස් ඈ
Creative GigaWorks ProGamer G500
Logitech Z-5500
අනිවාර්යයෙන්ම ඔය අයිටම් දෙක ගැන කතා කොරන්නම ඕනකොලුවෝ,මොකද කිව්වොත් කරුණු කිහිපයක් තියනවා
ඔය ගේම් ගහන වාහෙලා නං දන්නවා සීන්ස් එක.Creative එකේනම් නමේම තියනවනේ.
ඕක ගැන කිව්වොත් ගොඩක් gaming පැත්තට බරයි. උදාහරණයක් විදියට කිව්වොත් ගේමක වෙඩිතියන සීන්ස් එකක්, එතකොට බෝම්බ ගහන සීන්ස් එකක්, හොරෙක් ලගට ඇවිත් දාන ටෝක් එකක් එහෙම සිරාවටම වෙන විදියට තමයි ඇහෙන්නේ,
අර මං ත්‍රෙඩ් එකෙත් කිව්වේ බය උනා කියලා
,
අනිත් එක තමයි මේකේ එන රිමෝට් එක (wire n wireless) ඕකෙන් තමයි ඉතිං දාන සෙල්ලමක් දාන්න තියෙන්නේඑහෙම කිව්වට බොලාට තේරෙන්නෑනේ
මේකයි සීන්ස් එක ඔය රිමෝට් එකෙන් ඈකි කොල්ලෝ අපේ සරවුන්ඩ් ස්පීකර් වල වෙන වෙනම සවුන්ඩ් පාලනය කරන්න, හැබැයි හැම ස්පීකර් එකේම නම් බෑ ඔය ෆ්රන්ට් එක එතකොට බේස් එකේ එහෙම(සමහර එවයි ඒවත් ඈකි) ඉතින් මචන් මේකේ තියන වාසිය තමයි අපි බලන ගොඩක් ෆිල්ම් වල ට්‍රිබල් කොලිටි එක සමහර එවයි වැඩියි, සමහර එවයි මදි ඉතින් අපි මාස්ටර් වොලියුම් වැඩි කොරාම බේස් වැඩියි. ඉතින් මචන් මෙහෙම වෙනකොට අර ෆිල්ම් එකේ රියල් ත්‍රිල් එක ගන්න බෑ. ඔය කෙස් එක හින්ද තමයි මේ කොන්ටෝලර් එකක් එක්ක මේ අයිටම් එක දොට්ට දැම්මේ.
අනිත් එක මේකේ ත්රිබල් එහම කොලිටියට ඇහෙනවාත් එක්ක
අනිත් එවයි වගේ කන් දෙක කීං කීං ගන්නේ නෑ මේකේ
මෙයින් සෙට් එකක් ඔය gaming console එකටට සෙට් කරගත්ත කියන්නේ ඉතින් ගොඩ තමයි.
අනිත් කාරණේ තමයි මේකට THX සෙටිෆිකට් එක හම්බෙලා තියනවා, ඔය සෙටිෆිකට් එක හම්බුනා කියන්නේ ඉතින් ඕන ෆිල්ම් එකක් කොලිටියට අහන්න ඈකි කියන එකනේ![]()
Logitech Z-5500 මේක dolbi true HD වෙනකං ගෙන්න ඈකි කිසි අවුලක් නැතුව, ඊට එහා යනවනම් තව පොඩි ගැජට් දෙක තුනක් එල්ල ගන්න ඕන. තේරුනා කියලා හිතනවා බෝලාලට![]()

Thank You Machan,.
Oya dekama dan hadanne ne.company walin.
Z5500 nam tika denek gawa thiyenawa.
G500 man eka parayi dekala thiyenne.lankawe ekek gawa thiyenawa.ekath online witarayi.
Ona dekata Ready niyama quality badu dekak.
ekayi man ubata wistara kiyanna kiyala damme.