mama asama karana subject 1k machn ,, =( da koehda rep onna
PS: mama toslink 1k mage asus Z97 MB 1n logitech z9600 akata connect karala thiyene,,, oke hari weradi,improvement kiyahan machn puluwan nam <3
.


analog ports වලට යන්නේ නැතුව toslink එක පාවිච්චි කරපු එක ගොඩක් වටිනවා. ගොඩක් වෙලාවට මේකේ වැදගත්කම තේරෙන්නේ high-end game එකක් එහෙම play කරනකොට. අනිත් දේ තමා ඔන්බෝඩ් analog ports use කරනවනං soft-decode එකක් තමයි වෙන්නේ. මේක ඒ තරම් සාර්ථක නෑ. digital out එක වෙනමම අරගෙන surround setup එකක් හරහා decode වෙන හින්ද කිසිම loss එකක් නං වෙන්නේ නෑ. අනික ඔය surround setup එක blue-ray certificate accepted. THX එකත් තියන නිසා හොද experience එකක් ගන්න පුළුවන් වෙයි.
,, anagena nehe .. hehe
dekama out of production
Creative GigaWorks ProGamer G500
Logitech Z-5500
Me system deka genath puluwannam deyak kiyahan machan.
asama badu dekak.

මේකේ තියෙන්නේ HDMI out එකක්නේ.
මට බැරිද TV එකේ HDMI පොර්ට් එකෙන් සවුන්ඩ්ස් HTS එකට දෙන්න
Laptop එකයි Home Theater එකයි මොනිටර් එකයි TV එකයි ඔක්කොම එකට කනෙක්ට් කරලා තියෙන්නේ![]()
ඒවා තාමා ගොඩක් ජනප්රිය ඒ වගේම භාවිතයත් පහසු
5.1 Channel Surround – Dolby Prolo-gic II/ Dolby Digital
ඉස්සරහට left, right , center කියල චැනල් තුනයි පස්ස පැත්තට surround left හා surround right කියලා චැනල් දෙකයි, මේකේ බේස් වලට සබ්වූෆර් චැනල් එකක් ඒ කිව්වේ low frequency channel එකක් තියනවා. මේක සෙට් කරන හැටි
මෙකෙ සබ් වුෆර් එක තියන්නෙ කොහෙන්ද බන්????
වැදගත්!
මේවා තාක්ෂණික ක්‍රමවේද විතරක් බව මතක තියාගන්න. අපි ගන්න සරවුන්ඩ් සිස්ටම් එක සෙටප් කරගන්න ඕන manufacture කියලා තියන විදියට මිසක් අපිට ඕන විදියට නෙවේ. ඔය උඩින් දාල තියෙන්නේ සරවුන්ඩ් සිස්ටම් ගැන මග පෙන්වීමක් විතරක්ම බව මතක තියාගන්න. ඕක තමා බේසික් එක මේ සෙටප් කරලා තියන විදිය ඇතුලත්ව තමයි manufacture සරවුන්ඩ් සෙටප් එක හදල තියෙන්නේ.
ඉතිං අහලා තියන ප්‍රශ්නෙට උත්තරේ නං පාවිච්චි කරන සබ්වූෆර් එකේ මැනුවල් එකේ හරියටම කියල ඇති මොන angle එකටද සබ් එක තියන්න ඕන කියලා.
පොදුවේ low frequency Chanel එක තියන්න හොද තැන් තමයි ඉදිරි දෙපස හරි තිරය පිටුපස හරි තමයි. කොතන තිව්වත් මේ චැනල් එක පහලින් තමා තියන්න ඕන