Surround Sound ගැන මුල සිට

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    lankawe godak ewun ahala tiyenne oya brands tika witharai;)
    ekai awula:sorry:
    harman kardon
    yamaha
    jbl
    bose
    owa tama lankawe aya godak danne

    එක එක්කෙනා දක්වන කැමැත්ත තමයි ඉතින්,;) හරියට මං YAMAHA වලට දක්වන කැමැත්ත වගේ;), කොහොම උනත් මේකේ මොන Brand එක හොදයි කිව්වත් මුන් මරා ගන්න හදනව:growl:. ඉස්සෙල්ල YAMAHA කියල සදහන් කෙරුවේ අපරාදේ කියලත් හිතෙනෝ බං වෙලාවකට:lol:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඕක මචන් මෙහෙමයි coaxial වර්ග දෙකක් තියනවා මූලිකව අපිට මෙතෙන්දි ඕන කරන්නේ coaxial digital වර්ගය, ගොඩක් වෙලාවට මේ port එක තැබිලි පාටයි. coaxial digital port එකකින් ගන්න out එක අතරමැද converter නැති විදියට direct coaxial digital receiver එකකට සම්බන්ද කරන්න ඕන. එහෙම කරාම receiver එකේ තියන decoder එකෙන් decode කරලා digital out එකක් එනවා කිසි අවුලක් නැතුව.

    මේ තියෙන්නේ එක

    51_Guide_12.jpg
    51_Guide_13.jpg


    තවදුරටත් කියනවනම් Toslink කියල කේබල් එකකුත් පාවිච්චි කරනවා හැබැයි ටිකක් ගණන් මේවා ෆයිබර් ඔප්ටික් තරන් ගණන් නෑ. ලාබෙට තමයි coaxial cable පාවිච්චි කරන්නේ
    පහල තියනවා Toslink port එකයි cable එකකුයි

    51_Guide_11.jpg
    51_Guide_10.jpg


    Godak sthuthiyi machan me tika wisthara karala dunnata.:):):)
    motherboard eketh Toslink port ekak thiyenawa.:)
    habeyi ithin asawata ekata agilla gagaha innaw witharayi.:(:(:(




    Man gawath e dawaswala yamaha sound card dekakma thibba machan.:)
    dekatama akulola giya.:(
    direct speaker walata denna gihin.:nerd:

    ewa surround kiyala thibbata ewaye 4 channel witharyi out puluwan.:oo:

    card eke port 3 k thibbta 5.1 ganna be.:oo:
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    කවද අහන්න ලැබෙයිද මන්ද..?:(
    Anyway පට්ට ත්‍රෙඩ් එකක්..:cool:
    +Rep


    mage sound setup eka hadagaththe 1ka speakere gaane aragena. mulinma pioneer Av receiver ekakk gaththa aurudu 2k withara try karala. mulinma parana speakers tikak thama use kale. passe elite radiolagen wharfedale speakers gaththa. eth thaamath rear speaker 2ka gaththe neha. danata sharp setup ekaka speaker 2k use karanawa. hariyata balance karagaththoth kisi awulak nehe.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මාගාව තියෙන්නෙ 5.1 බං. මගෙ යාලුවෙක් ජපානෙන් පරන බඩු ගෙන්නුව ඒකා ගෙනාපු බඩු සෙට් එකක් අස්සෙ තිබ්ඛෙ. රුපියල්ම 5000ක් දීල ගෙනාවෙ. දැක්ක ගමන් ඉස්සුව අරූ හින්ද ඒ ගානට දුන්නෙ. 2002 ගහපු හිටාචි එකක්. සවුන්ඩ් තියෙනව ආයෙ මැස්සෙක් ගියත් තේරෙන විදියට. ටොයිය වගේ වැඩ හැබැයි 300එම් බී ඩවුන් කෙරුවොත්සවුන්ඩ් චොර.
    අත කඩාගෙන ටයිප් කරල නිසා ඔන්න තියෙන විදියට +11 දුන්න. තෙල් ටිකක් ගන්ඩ මේකත් දාල
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මාගාව තියෙන්නෙ 5.1 බං. මගෙ යාලුවෙක් ජපානෙන් පරන බඩු ගෙන්නුව ඒකා ගෙනාපු බඩු සෙට් එකක් අස්සෙ තිබ්ඛෙ. රුපියල්ම 5000ක් දීල ගෙනාවෙ. දැක්ක ගමන් ඉස්සුව අරූ හින්ද ඒ ගානට දුන්නෙ. 2002 ගහපු හිටාචි එකක්. සවුන්ඩ් තියෙනව ආයෙ මැස්සෙක් ගියත් තේරෙන විදියට. ටොයිය වගේ වැඩ හැබැයි 300එම් බී ඩවුන් කෙරුවොත්සවුන්ඩ් චොර.
    අත කඩාගෙන ටයිප් කරල නිසා ඔන්න තියෙන විදියට +11 දුන්න. තෙල් ටිකක් ගන්ඩ මේකත් දාල



    :):):):):):)
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ

    Man gawath e dawaswala yamaha sound card dekakma thibba machan.:)
    dekatama akulola giya.:(
    direct speaker walata denna gihin.:nerd:

    ewa surround kiyala thibbata ewaye 4 channel witharyi out puluwan.:oo:

    card eke port 3 k thibbta 5.1 ganna be.:oo:


    මට හිතාගන්න ඈකි කොරල තියන සීන්ස් එක:lol: , මොක උනත් මචෝ ඔය චැනල් හතරයි කිව්ව එකත් ඩොල්බි සරවුන්ඩ් එකක් තමයි:yes:. දැනට ලොකු විස්තරයක් දාන්නෑ මෙතන.:rolleyes: පොඩ්ඩක් ඉවසපං කොල්ල ඊළග පොස්ට්ටුවේ ඔය හැම වැඩක්ම ගැන කතාවෙනව:D මේ දවස්වල ඉඩක් හම්බෙන හැම වෙලේම කොරන්නේ බොලා වෙනුවෙන් ඔය පොස්ට් එක හදන එක තමයි;)
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    e ban mataa sindu ahanna hoda sound system ekaka kiyapanako,,

    aspa ganan wala ewa nam epa,, 5000-6000 unata kamak na


    ekak hadaganna ekaada hoda, redimate ekak ganna ekada hoada?

    dts නැතුව සාමන්‍ය විදියට live show එකක්, mp3 එකක් එහෙම අහන්න නම් ඔය කොයිකත් හොදයි ඔය ගණන් වලට තියන, මෙතන Brand එකක් ප්‍රසිද්දියේ දාන්න බෑ බං. දන්නොනේ මුන් එක්ක බෑ මරාගන්න අරින්න හදනෝ ඩිංගක් ඇත්නං.:oo: pm එකක් දාහන්.

    අනිත් ප්‍රශ්නෙට දෙන්න තියන උත්තරේ Electronic ගැන දැනුමක් තියේනම් උබම හදාගනින්,:yes: වැඩි වියදමක් නැතුව පට්ට සෙටප් එකක් හදාගන්න ඈකි.:angry: ඔය පිට ඔපේ තියන ගොඩක් එවයි අතුල බලපුවාම ඇඩෙනවා බං :P පිටිං පුම්බල තිබුනට අතුල හිස් :lol:

    කඩෙන් අලුතින් ගන්නවා නම් ටිකක් ලොකු ගනකම් ස්පීකර් තියන ඒවා ගනින්:nerd:, කොච්චර හොදයි කිව්වත් ඔය පොඩි පොඩි ස්පීකර් තියන සෙටප් වලට යන්න එපා ලස්සනට රැවටෙන්නත් එපා ඔච්චරයි කියන්නේ බොට;)
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,310
    16,022
    113
    Colombo
    මගේ ගාවත් Yamaha RX-V 1070 prologic amp එකක් තියෙනවා. එත් මචන් මම අහන්නේ stereo .. මේක surrounds speakers Connect කරොත් මීට වඩා quality නේද මචන්. Surrounds speakers වලට බර ගානක් යනවා නේද බන් . හැබයි දැනට අහන stereo sounds නම් සුපිරි
     
    Last edited:

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මගේ ගාවත් Yamaha RX-V 1070 prologic amp එකක් තියෙනවා. එත් මචන් මම අහන්නේ stereo .. මේක surrounds speakers Connect කරොත් මීට වඩා quality නේද මචන්. Surrounds speakers වලට බර ගානක් යනවා නේද බන් . හැබයි දැනට අහන stereo sounds නම් සුපිරි

    මං ගාවත් ඔයින් බාන්ඩයක් තිඋනා ඉස්සර ;)ඒ දවස්වල ඉතින් හෙන සෙල්ලං(ඔකේ පස්ස පැත්තේ හිල් ගොඩක් තියනොනේ:lol::lol:) stereo සින්දු අහන්න නම් සුප්පා.:love: සරවුන්ඩ් පට්ට ගණන් මචෝ එක තමා එකම සීන් එක,:( කොලිටි එක නම් අහන්න දෙයක් නෑ වැඩි වෙනවා. උබට පොඩි වැඩක් කියන්නම් ඔය ටිකක් හොද ස්පීකර් එකක්(රෙද්දයි මදෙයි හොද එකක්:lol:) අරගෙන රේන්ජ් එක ස්මූත් කරලා(ගැලපෙන වෝල්ටේජ් එක තොරගනින්:nerd:) සෙට් කරහන් හොද කොලිටියක් ගන්න ඈකි.:yes::yes: