Surround Sound ගැන මුල සිට

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පට්ට බන් . . .

    මට නම් සිංදුවක් අහන්න තිබුනම අැති. . . .
    ගොඩක් වෙලාවට ෆිල්ම්, ටීවී සීරිස් බලන්නේ හොඩ්ෆෝන් දාගෙන තමා . . .
    කාර් ඔ්ඩියෝ ගැන නම් දනිමි.
    ගෙදර 5.1 අට මංගල්ලක්ද අැත. මම පාවිච්චි නොකරමි.
    එ් වුනාට මගේ යාලුවෙක් ඉන්නවා ඔය සම්බන්ධයෙන් කැසිල්ල තියෙන . . .
    ලක්ෂ ගානක් දීලා Bose අටමගලක් ගෙනල්ලා ගෙදර තියන් ඉන්නවා . . . Sounds නම් ඉතින් . . . කියන්න වදන් නෑ . . .
    මුගේ කැසිල්ල කොච්චරද කියනවා නම් අම්මා ගත්තු Car එකටත් Harmon Kardon Sound package එක ඔ්ඩර් කරා . . . එ්කට ලක්ෂ 16ක් වැඩිවුනා වාහනේ වටිනාකම . . .
    උෟටත් උඹට වගේම පිස්සු . . .
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ

    අහන්නත් සන්තෝසයි බං මං වගේ තව ඩයල් ඉන්නව කියන එකත්.:D මටනං ඉතින් ඉරිදට blueray 3ක් වත් බැලුවේ නැත්නං නින්දයන්නේ නෑ කියාංකෝ:P වැඩේ ඒ තරමට කිරිමේල් වෙලා:lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹට බැරිද අපිට ඔය සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එකක් හරියට සෙටප් කර ගන්න හැටි කියලා ත්‍රෙඩ් එකක් දාන්න...
    මං සින්දු අහන්නේ නං ස්ටීරියෝ සෙට් එකකිං. Amp එක yamaha A-500 ගත්තේ ජපන් රී කන්ඩිශන් කඩේකිං. 13යි.
    බෆල් දෙක Yamaha NS-630. ඔක්කොම ටික්ක පරණයි දැං.. හැබැයි සව්න්ඩ් නං :love:
    මේ ත්‍රෙඩ් එක කියෙව්වට පස්සේ හිතුනා සරව්න්ඩ් එකකට යන්න..
    ගන්නවා නං යමහා එකක් වත් ගන්න ඕනේ.. චයිනීස් නං මෙලෝ රහක් නෑ..
    අනික තමා අර ක්‍රව්න් එකේ තියෙන ඒවා ගන්නත් එපා.. ජරා සද්ද.. ඒවා සරව්න්ඩ් නෙවේ වාගෙ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දත් කිඹුලා අයියගෙ ගෙදර තියෙනවා පට්ටම කොලිටි සවුන්ඩ් සිස්ටම් එකක්. නම මතක නෑ නේ..:sorry:
    HK හරි Boss හරි වෙන්න ඒනේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    se_ke5583-img600x429-1389445922n5sulp38630.jpg

    a-500.JPG
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    උඹට බැරිද අපිට ඔය සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එකක් හරියට සෙටප් කර ගන්න හැටි කියලා ත්‍රෙඩ් එකක් දාන්න...
    මං සින්දු අහන්නේ නං ස්ටීරියෝ සෙට් එකකිං. Amp එක yamaha A-500 ගත්තේ ජපන් රී කන්ඩිශන් කඩේකිං. 13යි.
    බෆල් දෙක Yamaha NS-630. ඔක්කොම ටික්ක පරණයි දැං.. හැබැයි සව්න්ඩ් නං :love:
    මේ ත්‍රෙඩ් එක කියෙව්වට පස්සේ හිතුනා සරව්න්ඩ් එකකට යන්න..
    ගන්නවා නං යමහා එකක් වත් ගන්න ඕනේ.. චයිනීස් නං මෙලෝ රහක් නෑ..
    අනික තමා අර ක්‍රව්න් එකේ තියෙන ඒවා ගන්නත් එපා.. ජරා සද්ද.. ඒවා සරව්න්ඩ් නෙවේ වාගෙ

    දානවා කොල්ලෝ දානවා මේකේ ඉන්න අනාතයෝන්ට ඔය හැම උලව්වක්ම A2Z යන විදියට තමයි ත්‍රෙඩ හදාගෙන යන්නේ හෙට අනිද්දම වැටෙයි ඉවසපල්ලා ;);)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දානවා කොල්ලෝ දානවා මේකේ ඉන්න අනාතයෝන්ට ඔය හැම උලව්වක්ම A2Z යන විදියට තමයි ත්‍රෙඩ හදාගෙන යන්නේ හෙට අනිද්දම වැටෙයි ඉවසපල්ලා ;);)
    :):) එළ එළ බං.. අනිවා ඇම්මා මං මැසේජ් එකක් දාපං.. මාත් හෙන ආසයි සව්න්ඩ් සිස්ටම් වලට...
    අපේ අදුරන නෑදෑ ගෙවල් වල එහෙමත් තියෙනවා පට්ට සවුන්ඩ් සිස්ටම්ස් ටිකක්. ඒ අයත් Elakiri ඉන්නවා. එයාලා තාම දකින්න නැතුව ඇති මේ ත්‍රෙඩ් එක.. :)
    වැඩේ දිගටම කරං යමු. ජය වේවා :):)

    ඕවා දැන් හොයන්නත් නෑ බං, තියනවනම් මරු ඕවෑ තියෙන්න vacuum tube හඩ පට්ට ස්මූත්, කියලා වැඩක් නෑ බං
    :yes:
    මේ සෙට් එක දැකලා කීප දෙනෙක්ම ඉල්ලුවා .. කොහොම දෙන්නද බං... මේ සවුන්ඩ් ගන්න බෑ දැං එන චයිනීස් ජරාව්ල වලිං.. වැකුම් ටියුබ් සිස්ටම් තමා :)

    බෆල් එකක් පොඩි උනාට පට්ට බරයි
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    :):) එළ එළ බං.. අනිවා ඇම්මා මං මැසේජ් එකක් දාපං.. මාත් හෙන ආසයි සව්න්ඩ් සිස්ටම් වලට...
    අපේ අදුරන නෑදෑ ගෙවල් වල එහෙමත් තියෙනවා පට්ට සවුන්ඩ් සිස්ටම්ස් ටිකක්. ඒ අයත් Elakiri ඉන්නවා. එයාලා තාම දකින්න නැතුව ඇති මේ ත්‍රෙඩ් එක.. :)
    වැඩේ දිගටම කරං යමු. ජය වේවා :):)

    එල එල මචෝ මේකේ දාල තියන කොමෙන්ට් ටිකත් මුල ඉදං කියවන් වරෙන් වැදගත් කරුණු ටිකක් මැද්දේ තියනවා,:yes: ත්‍රෙඩත් එකක් ඉදහන් අලුත් අලුත් ඒවා අහුවුනොත් දානවා;)

    :yes:
    මේ සෙට් එක දැකලා කීප දෙනෙක්ම ඉල්ලුවා .. කොහොම දෙන්නද බං... මේ සවුන්ඩ් ගන්න බෑ දැං එන චයිනීස් ජරාව්ල වලිං.. වැකුම් ටියුබ් සිස්ටම් තමා :)

    බෆල් එකක් පොඩි උනාට පට්ට බරයි

    මටත් ඉස්සර සෙල්ලං කරන්න හම්බුනා ඔය වගේ චන්ඩියෙක් එක්ක. :love:
     
    ivk

    Junior member
  • Feb 19, 2015
    309
    16
    18
    බැරිනම් රෙද්ද උස්සල සප් එකක් දීල පලයල්ලා /

    patta post aka machan.man oya gana hoyahoya hitiye.ayet kiyavanna ona.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මට හිතාගන්න ඈකි කොරල තියන සීන්ස් එක:lol: , මොක උනත් මචෝ ඔය චැනල් හතරයි කිව්ව එකත් ඩොල්බි සරවුන්ඩ් එකක් තමයි:yes:. දැනට ලොකු විස්තරයක් දාන්නෑ මෙතන.:rolleyes: පොඩ්ඩක් ඉවසපං කොල්ල ඊළග පොස්ට්ටුවේ ඔය හැම වැඩක්ම ගැන කතාවෙනව:D මේ දවස්වල ඉඩක් හම්බෙන හැම වෙලේම කොරන්නේ බොලා වෙනුවෙන් ඔය පොස්ට් එක හදන එක තමයි;)

    Ow machan system volume (pc eke volume control) eken eka para wedi kara.speakereta direct deela thibbe sound card eke idan.aparade.
    computer atha patha gana kalene e kale.:(:(:(

    ela macho.digatama me wage thread danna.
    jayawewa.:):):):):):)
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ

    Ow machan system volume (pc eke volume control) eken eka para wedi kara.speakereta direct deela thibbe sound card eke idan.aparade.
    computer atha patha gana kalene e kale.:(:(:(

    ela macho.digatama me wage thread danna.
    jayawewa.:):):):):):)

    ඕව ගණන් ගන්නෙපා බං:lol: මට තාම මතකයි මං චූ කොල්ල කාලේ තාත්තගේ සෝනි සෙට් එකේ power supply එක එක්ක සෙල්ලන් කොරල දඩොස්! ගාල කර වෙලා ගියපු හැටි:lol:, අදටත් බයිනෝ බං ඒ සීන්ස් එකට:lol::lol: හුකෑස්
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    pATTA...5.1 EFFECTS THIYENA PATTA SONGS NADDA?

    ත්‍රරෙඩේ මැද බුවෙක් ලින්කුවක් බස්සලා තිඋනා කොල්ලෝ පොඩ්ඩක් බලහං,:yes: ටෙස්ටින් පාරක් දාන්න නං වෙලාවක් තිඋනේ නෑ,:no: හොද ඇති මයෙහිතේ;);)