ලංකාවේ අදින්න නෙවෙයි මචං පිටරට යනකොට අදින්න මෙහෙන් මේ වගේ Simple එකට ඇදගෙන ගියාම එහේ සාමාන්‍ය සීතලක් උනත් අවුලක් නැහැ නේ . ඇදුම් වෙනස් නොකරම Hotel එකට යන්න පුළුවන්.mama nm meka dkalama na sale karanna thiybwa pettah thamai thibboth thiyenne. eth lankawe adinna bane rasne wadi
කොහෙද බං ලංකාවේ ද?jumpers ne mehe nan one tharan tiye
හරි Bro මම බලන්නම් තියෙනවා ද කියලාLady J, Odel
Winter Clothes නම් තියෙනවා දැක්කා බලන්න ඕනේ මේක තියෙනවා ද කියලාHouse of fashion
කොලිටි එක කොහොම වෙයි ද කියලා කියන්න බැහැ මචං. පෙන කොලොටි එක නෙවෙයි ඇදුම් වල ආවම තියෙන්නේaliexpress
Mama hithanne 13c coldness eka ratwal anuwa sahena wenas. US/CAD wala 13c kiyanne not too cold. you can just wear normal long sleave shirt. UK/Europe wala wind eka wadi nisa 13c tikak seetha wadi mata danuna widihata. Aus nan kiyanna tharan deyak na mid range 13c. seetha purudu nattan thermal ekak adan palayan, koktatath hodai.ලංකාවේ අදින්න නෙවෙයි මචං පිටරට යනකොට අදින්න මෙහෙන් මේ වගේ Simple එකට ඇදගෙන ගියාම එහේ සාමාන්‍ය සීතලක් උනත් අවුලක් නැහැ නේ . ඇදුම් වෙනස් නොකරම Hotel එකට යන්න පුළුවන්.
නැත්නම් ආයෙත් ඇදුම් මාරු කර කර ඉන්න ගියාම එපා වෙනවා බන්
13 c° වගේ සිතලකට ශේප් නේ
එල ලගදී ගියේ නෑ ගිහින් බලන්න ඕනේHouse of fashion thibba e kalenan.
බම්ප්
මේ වගේ Sweaters ලංකාවේ ගන්න තියෙන්නේ කොහෙද බං
online බැලුවා කොහේවත් හරි හමන් මේ වගේ එකක් සෙට් උනේ නැහැ
![]()
දබදිව යන්න යන්නේ උබේ අම්මත් එක්ක@kasun_kbp මෙන්න මේ සීය උඹ මිල් රෝයි ගැන කියපුව සීරියස් අරගෙන.දඹදිව යන්න වහේ හදන්නෙ![]()