Sweaters අරගන්න ඕනේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ

    මේ වගේ Sweaters ලංකාවේ ගන්න තියෙන්නේ කොහෙද බං

    online බැලුවා කොහේවත් හරි හමන් මේ වගේ එකක් සෙට් උනේ නැහැ🙄

    authentic_new_look_men_black_v_1660459547_a487c5ab_progressive
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    mama nm meka dkalama na sale karanna thiybwa pettah thamai thibboth thiyenne. eth lankawe adinna bane rasne wadi
    ලංකාවේ අදින්න නෙවෙයි මචං පිටරට යනකොට අදින්න මෙහෙන් මේ වගේ Simple එකට ඇදගෙන ගියාම එහේ සාමාන්‍ය සීතලක් උනත් අවුලක් නැහැ නේ . ඇදුම් වෙනස් නොකරම Hotel එකට යන්න පුළුවන්.
    නැත්නම් ආයෙත් ඇදුම් මාරු කර කර ඉන්න ගියාම එපා වෙනවා බන්
    13 c° වගේ සිතලකට ශේප් නේ

    jumpers ne mehe nan one tharan tiye
    කොහෙද බං ලංකාවේ ද?
    Lady J, Odel
    හරි Bro මම බලන්නම් තියෙනවා ද කියලා
    House of fashion
    Winter Clothes නම් තියෙනවා දැක්කා බලන්න ඕනේ මේක තියෙනවා ද කියලා
    aliexpress
    කොලිටි එක කොහොම වෙයි ද කියලා කියන්න බැහැ මචං. පෙන කොලොටි එක නෙවෙයි ඇදුම් වල ආවම තියෙන්නේ
    ඒකයි බය
    ------ Post added on Jun 13, 2024 at 7:16 PM
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    ලංකාවේ අදින්න නෙවෙයි මචං පිටරට යනකොට අදින්න මෙහෙන් මේ වගේ Simple එකට ඇදගෙන ගියාම එහේ සාමාන්‍ය සීතලක් උනත් අවුලක් නැහැ නේ . ඇදුම් වෙනස් නොකරම Hotel එකට යන්න පුළුවන්.
    නැත්නම් ආයෙත් ඇදුම් මාරු කර කර ඉන්න ගියාම එපා වෙනවා බන්
    13 c° වගේ සිතලකට ශේප් නේ
    Mama hithanne 13c coldness eka ratwal anuwa sahena wenas. US/CAD wala 13c kiyanne not too cold. you can just wear normal long sleave shirt. UK/Europe wala wind eka wadi nisa 13c tikak seetha wadi mata danuna widihata. Aus nan kiyanna tharan deyak na mid range 13c. seetha purudu nattan thermal ekak adan palayan, koktatath hodai.
     
    • Like
    Reactions: 2osama

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113

    මේ වගේ Sweaters ලංකාවේ ගන්න තියෙන්නේ කොහෙද බං

    online බැලුවා කොහේවත් හරි හමන් මේ වගේ එකක් සෙට් උනේ නැහැ🙄

    authentic_new_look_men_black_v_1660459547_a487c5ab_progressive
    බම්ප්
     
    • Love
    Reactions: 2osama

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,387
    113
    Colombo
    @kasun_kbp මෙන්න මේ සීය උඹ මිල්‍ රෝයි ගැන කියපුව සීරියස් අරගෙන.දඹදිව යන්න වහේ හදන්නෙ :)