

ඔව් නේද ලග ලග අඩුවෙන් දුවන්න ගන්න නිසා ඒ ගැන වැඩිය බලන්නෙ නෑ ලෙඩ අඩු නම් එච්චරයිඕක සිරා වාහනේ. 1.3 එකත් පිකප් හොදට. එකම අවුල වැඩිය තෙල් කරන්නෙ නෑ. 10ක් වගේ තමා ඇවරේජ් තෙල් කරන්නෙ
නෑ ජපන් එක තියෙනවනෙ domesticBeetle ජපන් model?
ehema ekak nane. eka India assemble kare.
jeep model ekak ganna.
jeep model ekakda? ජීප් මොඩ්ල් එක නං ලෙඩ ගොඩක් කියලා අහලා තියනවා. Beetle එකේ නං එහෙම කේස් නෑ දන්න විදිහට2003 ekak aragena honda kattak kaawa
antimeedi engin ekakuth tiyala laksa 4k paaduwata vikka
aye swift diha ahak arala balanewath na man nam
![]()
Japan ekak enewa. DBA-ZC71 thama famous. Indian ewa godak awe manual Vxi, Zxi wage variants. antenna eka awe isaraha. Japan eke wahala pitipasse. Cnter console, meter gauge wenas.Beetle ජපන් model?
ehema ekak nane. eka India assemble kare.
jeep model ekak ganna.
ඔව් නේද ලග ලග අඩුවෙන් දුවන්න ගන්න නිසා ඒ ගැන වැඩිය බලන්නෙ නෑ ලෙඩ අඩු නම් එච්චරයි
නෑ ජපන් එක තියෙනවනෙ domestic
------ Post added on Mar 17, 2023 at 9:34 PM
මම දන්න විදියට beetle එකේ autogear ආවෙ japan එකේ manual ඉන්දියන්JDM awe jeep model eka.
2003 ekak aragena honda kattak kaawa
antimeedi engin ekakuth tiyala laksa 4k paaduwata vikka
aye swift diha ahak arala balanewath na man nam
![]()
1.3 ekakai 1.5 ekakui balala tyenw hithagnna baruwa inne koka gnnd kyl1.3 awe JDM eka.eke intelligent KEY ehema thiyenawa.eka thamai market.CVT gear box ekak enne.climate control A/C ehema thiyenawa.matanam swift eka set.pickup ekath patta.7years withara use kara.kisi ledak dunne na.petrol gahapu eka witharai kale.
ow Jeep model eka awe Japan witharai. Beetle shape eka Japan/India deken ma awa. Japanese eka far superior. yaluwek gawa thibba. Cruise control, Xenon projector, climate control AC, Japanese navigation unit, ETC okkoma thibba. JDM nisa thama model code eka DBA une.JDM awe jeep model eka.
අවුරුද්ද කීයද මචං වාහනේ? තෙල් කොච්චර වගේ කරාද?1.3 awe JDM eka.eke intelligent KEY ehema thiyenawa.eka thamai market.CVT gear box ekak enne.climate control A/C ehema thiyenawa.matanam swift eka set.pickup ekath patta.7years withara use kara.kisi ledak dunne na.petrol gahapu eka witharai kale.