swift එකක් ගන්න උදව්

KalanIND

Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    2005 -2010 Beetle ජපන් model තියෙන් අය තිබ්බ අය විස්තරේ කියන්ටෝ 😀 1.3 1.5 ද මාකට් ලෙඩ අඩු ? Body parts engine parts / gearbox එහෙම තියෙනවද 1.5 එකට රීකන්ඩිශන් ගන්න repair එහෙම ආවොත් :unsure::yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    ඕක සිරා වාහනේ. 1.3 එකත් පිකප් හොදට. එකම අවුල වැඩිය තෙල් කරන්නෙ නෑ. 10ක් වගේ තමා ඇවරේජ් තෙල් කරන්නෙ
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Beetle ජපන් model?

    ehema ekak nane. eka India assemble kare.

    jeep model ekak ganna.
     
    • Like
    Reactions: KalanIND

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    ඕක සිරා වාහනේ. 1.3 එකත් පිකප් හොදට. එකම අවුල වැඩිය තෙල් කරන්නෙ නෑ. 10ක් වගේ තමා ඇවරේජ් තෙල් කරන්නෙ
    ඔව් නේද ලග ලග අඩුවෙන් දුවන්න ගන්න නිසා ඒ ගැන වැඩිය බලන්නෙ නෑ ලෙඩ අඩු නම් එච්චරයි 😀

    Beetle ජපන් model?

    ehema ekak nane. eka India assemble kare.

    jeep model ekak ganna.
    නෑ ජපන් එක තියෙනවනෙ domestic
    ------ Post added on Mar 17, 2023 at 9:34 PM
     
    • Like
    Reactions: luk3r

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    2003 ekak aragena honda kattak kaawa
    antimeedi engin ekakuth tiyala laksa 4k paaduwata vikka
    aye swift diha ahak arala balanewath na man nam :(

    :(
    jeep model ekakda? ජීප් මොඩ්ල් එක නං ලෙඩ ගොඩක් කියලා අහලා තියනවා. Beetle එකේ නං එහෙම කේස් නෑ දන්න විදිහට
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    Beetle ජපන් model?

    ehema ekak nane. eka India assemble kare.

    jeep model ekak ganna.
    Japan ekak enewa. DBA-ZC71 thama famous. Indian ewa godak awe manual Vxi, Zxi wage variants. antenna eka awe isaraha. Japan eke wahala pitipasse. Cnter console, meter gauge wenas.

    1679069238168.png
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඔව් නේද ලග ලග අඩුවෙන් දුවන්න ගන්න නිසා ඒ ගැන වැඩිය බලන්නෙ නෑ ලෙඩ අඩු නම් එච්චරයි 😀

    නෑ ජපන් එක තියෙනවනෙ domestic
    ------ Post added on Mar 17, 2023 at 9:34 PM

    JDM awe jeep model eka.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    1.3 awe JDM eka.eke intelligent KEY ehema thiyenawa.eka thamai market.CVT gear box ekak enne.climate control A/C ehema thiyenawa.matanam swift eka set.pickup ekath patta.7years withara use kara.kisi ledak dunne na.petrol gahapu eka witharai kale.
     
    • Like
    Reactions: KalanIND

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    1.3 awe JDM eka.eke intelligent KEY ehema thiyenawa.eka thamai market.CVT gear box ekak enne.climate control A/C ehema thiyenawa.matanam swift eka set.pickup ekath patta.7years withara use kara.kisi ledak dunne na.petrol gahapu eka witharai kale.
    1.3 ekakai 1.5 ekakui balala tyenw hithagnna baruwa inne koka gnnd kyl 🤔
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    1.3 awe JDM eka.eke intelligent KEY ehema thiyenawa.eka thamai market.CVT gear box ekak enne.climate control A/C ehema thiyenawa.matanam swift eka set.pickup ekath patta.7years withara use kara.kisi ledak dunne na.petrol gahapu eka witharai kale.
    අවුරුද්ද කීයද මචං වාහනේ? තෙල් කොච්චර වගේ කරාද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,902
    2
    54,585
    113
    Lancer CS1 2008 ekak ganna. Agent support ekath thiyenawa parts case ekakuth naha. Airbag recall ekath karanawa oya Swift eke TAKATA faulty airbag ekak wath thibboth ehema mala keliyak wenne 😅
     
    • Like
    Reactions: Tanto and SHAN_22