---T Wheel Talks---

Gang

Junior member
  • Apr 10, 2010
    295
    11
    18
    යාලුවනේ මම හිතුවා අපි එදිනෙදා මගතොට යනකොට දකින විශේෂයෙන් රෝද තුනවල් වල බස් වල දකින වදන් එකතුවක් කරනන්න.ඔයාලත් දන්න කියන එවා අපිත්ත එක්ක බෙදා ගනී කියල හිතනවා.


    මාලේ ගෙලේ
    චේ පවුවේ
    කිසිම දෙයක් නැ ඔලුවේ
    .:rofl:
     

    Gang

    Junior member
  • Apr 10, 2010
    295
    11
    18
    සිනි දියවුණාට ගෝනි දිය වෙන්නැ :lol: