ගෙදර බිල් දෙකක් යවන්න (scan කරලා), ID එකේ copy එකක් යවන්න.
මැලේසියන් විදිහට නේ හදලා තියෙන්නේ? එතකොට ලංකාවේ ඒවා යැව්වට හරියයිද?

ගෙදර බිල් දෙකක් යවන්න (scan කරලා), ID එකේ copy එකක් යවන්න.

මචන් DDR2 2GB Dekstop Ram එකක් අඩුව ගන්න තැනක් කියපකො
Colombo අවට
Neo View එකේ 3250 වෙනවනේ
මතෘ කාව- නිල්දත් (බ්ලුටූත් )
ප්‍රශ්නනය- මගේ ලැප් එකේ නිල් දත් වලින් ජංගම දුරකතනයට සම්බන්ද වෙන්න බැ?
wifi conect වෙලා තමයි නෙට් එන්නේ.
නිල් දත් key board & mouse බාවිතා කරන්නේ.
වින්ඩ් 7 64 bit දාල තියන්නේ.
device seach කලට පෙන්නනේ නැ
මැලේසියන් විදිහට නේ හදලා තියෙන්නේ? එතකොට ලංකාවේ ඒවා යැව්වට හරියයිද?![]()
ඇයි ඇට ගනින්ද?![]()
nae ban muta dawas deka thunaka idan kakkussi yanne nae kiwwa den hemathenama gaslabu hoyanawa 
nae ban muta dawas deka thunaka idan kakkussi yanne nae kiwwa den hemathenama gaslabu hoyanawa
![]()

ඇයි ඩෝ ටොයිලට් යන්නෙ නැති උන් විතරද ගස්ලබු කන්නෙ..

මම නම් කරන්නේ කඩෙන් ගේනවා අයිස් ක්‍රීම් දාලා හදපු පළතුරු එකක්. ඒකේ හැම ජාතියේම පළතුරු තියෙනවා. නියම රසයි, උන් එවලේම හදලා දෙනවා.![]()


මෙහේ එහෙම පොට්ස් නෑ අයියා..
තෝ කුෂ්මාන්ඩ කාලා තියෙද..?
කුෂ්මාන්ඩ ?? අහලත් නෑ. 
MACHN DOWNKARADI
http://h10025.www1.hp.com/ewfrf/wc/supportLanding?cc=us&lc=en
OKE UK-ENG KIYANA EKA NEDA DENNA ONE
ETH ITA PASSE HP SUPPORT VALATANE YANNE