crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේ ඔක්කොම ටික දාන්න.
    කාටද ඩෝ..? :frown:

    :no: කුෂ්මාන්ඩ ?? අහලත් නෑ. :(
    අපෝ තොපි.. සිංහල බෙහෙත් බඩු කඩවල් වල තියේ බං.. අරන් කාපන්.. ඇඟට ගුණයි.. අළු පුහුල් වලින් තමා හදන්නෙ.. රුපියල් හාරසිය ගාණයි ලොකු ජෑම් බෝතලයක සයිස් එකක්.. බඩවැල් සුද්ද වෙනවා, මුත්‍රා පිරිසිදු වෙනවා, මහත් වෙනවා, ශක්තිය ලැබෙනවා, බඩගිනි එනවා..:) ලින්ක් එකෙන් ගහන එක ගනිං.. අනික්වා ශුවර් නෑ..:no:

    එයින් හැඳි දෙකක් කාලා, කිරි එකක් බොන්න ඕනි.. එළකිරි තමා හරි නම් බොන්න ඕනි..:dull:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අඩුම ගානේ Bluetooth drivers දෙක හරි දාන්න (ඔය ලිස්ට් එකේ තියෙන)
     

    mudimiya

    Active member
  • May 19, 2008
    289
    37
    28
    වැඩේ හරි වගේ මචං.
    එක පාරක් conent උනා.
    එත් data tanser කර ගන්න බැරි උනා
    දන් phone එකේ නිල් දත් on වෙන්නේ නැ.
    මන් phone ඒක restore කරනවා.
    ඉස්සෙලත් ඔක උනා මන් phone එක resotr කරම හරි ගියා
    උබට ගොඩක් ඉස්තුට්යි,
    මට help කලට.
    උබ නම් එල කොල්ලෙක්
    thnk broth
     

    mudimiya

    Active member
  • May 19, 2008
    289
    37
    28
    MEfG3hn.png

    xperia x 8 kiyana eka thma phone eka
    thnk
    kiya ganna word na bn uba karapu help ekata
     

    dnet

    Active member
  • Dec 14, 2010
    173
    78
    28
    මෙන්න මේ වගේ FOXCONN G31MX එකක් තියෙනව මේක ON කරාම CPU එක ON වෙනව Display එන්නේ නෑ...මෙක හදන්න පුලුවන්ද? පුලුවන්නම් තෑනකුත් කියනනකො....කීයක් යනවද කියන්න පුලුවන්නම් ගොඩක් හොදයි

    OOW020PB104046-00_BigProductImage.jpg


    Cmos battery, Ram, vga cards, hard disk, Dvd Drive ඹක්කොම Mother Board එකෙන් ගලවන්න.
    hard disk එකට දීලා තියන power cable ගලවන්න. ඊට පස්සේ Mother Board එකට විතරක් power එක දීලා On කරන්න. බීප් සවුන්ඩ් 03 ක් එයි ( Ram එක නැති එකට ) . නැවත ඔක්කොම කෑලි ටික සම්බන්ද කරලා පරිගණකය On කරන්න. එකකොට හරි යනවා. (BIOS Settings Resting )
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    machan me system eka gana mokakda hithanne REDLINE eken thami baluwe

    Intel Core i7 4790
    Gigabyte H97 Gaming 3
    Asus Geforce GTX970 Strix
    2*Corsair Value Select 4GB DDR3 1600MHz
    Western Digital Blue 1TB
    Coooler Master K380
    FSP Aurum S 500W 80+ Gold

    okkotma 1.65 withara yanawa

    non k cpu ekak select kare naththe, mata z97 and high frequency ram walata thawath ganak yna nisa overclock koroth. me ganata watinwada? mata thawa awrudu 5k wath aulak nathiweida? meke wenas wenna ona dewal thiynawada ? podi sup ekak diynko

    ganne game gahanna, ow salli ithiri wena eka hodyi, habai future proof wenna one mata 1.5 lak wenakan aulak na

    උබ gaming වලටනේ computer එක ගන්නවා කිව්වේ, එහෙනම් ඉතින් Core i7 එකක් හොදටම වැඩියි,
    Core i5 එකක් හොදටම ඇති, මේ තියෙන්නේ example එකක්, ඒකේ හැටියට 4790 (Corei7 ) එකෙයි 4590 (Corei5 ) එකෙයි වෙනස 1.8fps නමුත් මිළේ වෙනස 44,000.00(4790 ) - 28,000.00 (4590 ) = 28000.00
    ඉතින් 1.8fps වෙනසකට රුපියල් 28000.00 ක් වැඩියේ ගෙවන්නේ ඇයි? මේක අනෙක් games වලටත් පොදුයි, ලොකු වෙනසක් නෑ මේ Processors දෙකේ gaming වලට එනකොට, වෙනස තියෙන්නේ 3d rendering, modeling, video editing වගේ එනකොටයි, නමුත් ඒකෙත් මහා ලොකු වෙනසක් නෑ, සාමාන්‍යය කෙනෙක්ට Core i5 processor එකක් හොදටම ඇති.
    batman-1.png


    ඉතින් මම කියන්නේ ගන්නවා නම් Intel Core i5 4590 3.3GHz ගන්න.
    ඒක overclock කරන්න බැරි බව ඇත්ත නමුත් මේකේ තියෙනවා Turbo Boost කියලා technology එකක්, ඒකට පුලුවන් 3.3 speed එක 3.7 දක්වා වැඩි කරන්න අවශ්‍යයතාව අනුව, ඒක හොදටම ඇති තව අවුරුදු 5 කට වත්. graphic card එක තමයි ඉස්සරහට නිතර නිතර upgrade කරන වෙන්නේ, processor එක නෙවෙයි.

    අනාගතයට ගත්තොත්, ඒක තීරණය වෙන්නේ console මතයි. දැනට processor එක use වෙන්නේ game එකක
    physics වලටයි, ai වලටයි, number of objects වලටයි (scene එකේ තියෙන)(draw calls කියලා මේකට කියන්නේ), shadows calculation වලටයි විතරයි. සාමාන්‍යයෙන් game එකක් හදන්නේ console එකටයි මුලින්ම ඊට පස්සේ තමයි ඒක PC එකට port කරන්නේ, එහෙම Port කරද්දි developer කරන්නේ graphics පැත්ත වැඩි කරන එක විතරයි ,අනෙක් ඒවා වැඩියේ වැඩි කරන්නේ නැති තරම්, example එකකට GTA ගත්තොත් console එකෙයි ,PC එකේ වෙනසකට තියෙන්නේ (PS4/XOne vs PC) graphics පැත්තයි විතරයි (4k වගේ) ,AI/physics සමානයි, ඉතින් Console වල තියෙන processor එකම වගේ එකක් තමයි PC එකක තියෙන්න ඕනේ PC එකේ game එක හොදට වැඩ කරන්න. PS4/XOne එකේ තියෙන්නේ 8 Core laptop CPU එකක්, ඒක සාමාන්‍යයෙන් Core i5 CPU එකකට සමානයි, ඉතින් Core i7 එකක් තිබ්බා කියලා ඒකේ full power එක use වෙන්නේ නෑ. මේක බලන්න.

    SXf93JV.png


    Intel Core i5-4690K එකකයි, Intel Core i7-5960X එකේ extreme edition එකේ වෙනස 3fps, එතකොට ගාණ බැලුවොත්.
    Intel Core i5-4690K : $239.99
    Intel Core i7-5960X : $1,049.99
    http://www.newegg.com/Product/Product.aspx?Item=N82E16819117372
    http://www.newegg.com/Product/Product.aspx?Item=N82E16819117404

    ඉතින් Intel Core i7-5960X එකක් ලක්ෂයක් දීලා ගන්නේ ඇයි? සල්ලි අපරාදේ නේ? 3fps එකකට ලක්ෂයක් වියදම් කරනවා කියන්නේ මෝඩ වැඩක්. ඉතින් games වලට Core i7 ගන්න එපා, Core i5 ගන්න. Core i7 තියෙන්නේ video edition, 3d modeling, 3d rendering වගේ software වලටයි.

    ඉතින් මම කියන්නේ මේක ගන්න කියලයි.

    Intel Core i5 4590
    Gigabyte H97 Gaming 3
    Asus Geforce GTX970 Strix
    2*Corsair Value Select 4GB DDR3 1600MHz
    Western Digital Blue 1TB
    Coooler Master K380
    FSP Aurum S 500W 80+ Gold

    Gigabyte H97 මේකේ Intel 5th generation CPU support කිව්වත්, Skylake එකට support කරන එකක් නෑ. මොකද මට මතක හැටියට Skylake එකේ එන්නේ අළුත් Architecture එකක්. Broadwell නම් දාන්න පුලුවන් නමුත්, මේකට Broadwell ගන්න එක පාඩුයි දැනටම 4th gen processor එකක් තියෙන කෙනෙක්ට මොකද Broadwell එකෙයි දැන් තියෙන Haswell එකෙයි වෙනස තමයි Die එකේ size එක අඩුයි. Haswell එක 22nm,Broadwell එක 14nm, Architecture එක එකයි. Intel ලගේ තියෙනවනේ tick tock කියලා cycle එකක්.
    tick එකේදි කරන්නේ die size එක අඩු කරන එකයි (die size එක කිව්වේ වැඩි පුර transistors ප්‍රමාණයක් දාන්න පුලුවන් විදියට ඒවායේ size එක පොඩි කරන එකයි උදාහරණයකට කිව්වොත්, අපි ගන්නවා ලෙදර් බෝල 10 ක්, ඒක පෙට්ටියක දානවා, අපිට උපරිම ඒකට එතකොට දාන්න පුලුවන් ලෙදර් බෝල 10 ක් කියමු කෝ, ඊට පස්සේ අපි ගන්නවා ජිල්බෝල 100 ක් වගේ ඒවා අපි එකින් එක දානවා අර කලින් පෙට්ටිය වගේ වෙනත් හිස් පෙට්ටියකට එතකොට අපිට ජිල්බෝල 10 කට වඩා මේ පෙට්ටියට දාන්න පුලුවන් නේ? මොකද ජිල් බෝලයක් ගන්නේ අඩු ඉඩක් ඉතින් වැඩි ප්‍රමාණයක් පෙට්ටියට රිංගවන්න පුලුවන්. අන්න ඒ වගේම තමයි die එකක් කියෙන්නෙත්, වැඩි පුර transistors ප්‍රමාණයක් සර්කිට් බෝඩ් එකකට දාන්න පුලුවන් විදියට ඒවායේ size එක අඩු කරන එකටයි, die size එක අඩු කරනවා කියන්නේ, මේ ක්‍රියාවලියට කියන්නේ die shrinking කියලයි)

    අනෙක් ඒවා පාඩු නෑ නමුත් 1080p යනවා නම් GTX 960 හොදටම ඇති. 4k වලට තමයි GTX 970,980 ඕනේ.
    PSU එක මදි වෙයි, සාමාන්‍යයෙන් GTX 960 එකකට ඕනේ Max 500W PSU එකක් නමුත් ඉතින් ඒ ප්‍රමානයේම එකක් දාලා හරියන්නේ නෑ, ටිකක් වැඩි එකක් දාන එක හොදයි. ඉතින් 600W ම එකක් ගන්න.

    EDIT: GTX 970 ගන්න එපා, ඒකේ VRAM එක 3.5GB තියෙන්නේ, 3.5GB VRAM පැන්න ගමන් performance එක දරුණු විදියට අඩු වෙනවා. http://www52.zippyshare.com/v/YM4Nm4sK/file.html

    Intel Core i5 4590
    Gigabyte H97 Gaming 3
    GTX 960
    2*Corsair Value Select 4GB DDR3 1600MHz (8GB RAM)
    Western Digital Blue 1TB
    Coooler Master K380
    FSP Aurum S 600W 80+ Gold

    මේක හොදයි, ලාභත් එක්ක.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොනා කරන එකක් ද බං.. ෆේස්බුක් වගේ කේස් එකක් නේද..?
    මට මතකයි මේකෙ එකෙකුත් ත්‍රේඩ් එකක් දාලා තිබ්බා.. ෆෝන් නම්බර් දියන් කියලා ජොයින් වෙන්න..:baffled:
     

    rajapitiya

    Junior member
  • Dec 25, 2007
    487
    12
    18
    Machanla, Mage computer hard eke partition Ekak open venne Naha, win 8.1 thiyenne, format Karala win8 daanna haduvath ara nathi una partition eka pennannewnaha, eeth samahara velaavata eka paaratama partition eka pennala aye nathuva yanava,mage oone karana documents okkoma eeke thiyenne, Disk management eke pennanneth Naha, ane manda machanla,,danna ekek help ekak Dennako
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හොඳ හෙඩ්ෆෝන් එකක් කියපංකො සිංහලු.. මයික් ඕන නෑ.. සිංදු අහන්නයි ෆිල්ම් බලන්නයි..:dull: ගෑණු ළමෙක්ට..:cool: