wdpats

Active member
  • Feb 14, 2014
    679
    41
    28
    ගෙදර බිල් දෙකක් යවන්න (scan කරලා), ID එකේ copy එකක් යවන්න.

    මැලේසියන් විදිහට නේ හදලා තියෙන්නේ? එතකොට ලංකාවේ ඒවා යැව්වට හරියයිද? :rolleyes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් DDR2 2GB Dekstop Ram එකක් අඩුව ගන්න තැනක් කියපකො
    Colombo අවට
    Neo View එකේ 3250 වෙනවනේ

    ikman එකේ බලන්න.

    මතෘ කාව- නිල්දත් (බ්ලුටූත් )
    ප්‍රශ්නනය- මගේ ලැප් එකේ නිල් දත් වලින් ජංගම දුරකතනයට සම්බන්ද වෙන්න බැ?
    wifi conect වෙලා තමයි නෙට් එන්නේ.
    නිල් දත් key board & mouse බාවිතා කරන්නේ.
    වින්ඩ් 7 64 bit දාල තියන්නේ.
    device seach කලට පෙන්නනේ නැ


    drivers install කරන්න, එහෙමත් වැඩ නැත්නම් chipset driver එක දාලා බලන්න.
    laptop එකේ site එකේ බලන්න.

    මැලේසියන් විදිහට නේ හදලා තියෙන්නේ? එතකොට ලංකාවේ ඒවා යැව්වට හරියයිද? :rolleyes:

    මම දැක්කා කිහිප දෙනෙක් එහෙම යවලා තියෙනවා, ඉතින් ඒක ප්‍රශ්ණයක් වෙන එකක් නෑ.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇයි ඩෝ ටොයිලට් යන්නෙ නැති උන් විතරද ගස්ලබු කන්නෙ..:angry:

    මම නම් කරන්නේ කඩෙන් ගේනවා අයිස් ක්‍රීම් දාලා හදපු පළතුරු එකක්. ඒකේ හැම ජාතියේම පළතුරු තියෙනවා. නියම රසයි, උන් එවලේම හදලා දෙනවා. :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් කරන්නේ කඩෙන් ගේනවා අයිස් ක්‍රීම් දාලා හදපු පළතුරු එකක්. ඒකේ හැම ජාතියේම පළතුරු තියෙනවා. නියම රසයි, උන් එවලේම හදලා දෙනවා. :P
    මෙහේ එහෙම පොට්ස් නෑ අයියා..:(

    තෝ කුෂ්මාන්ඩ කාලා තියෙද..? :rolleyes:
     

    mudimiya

    Active member
  • May 19, 2008
    289
    37
    28
    YyBsoKz.png

    drivce dala thiyenne bn,
    lagadi fromat kala.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම කියන්නේ ඔය windows drivers නෙවෙයි, laptop එක හදපු එවුන් දෙන drivers දැම්මද?
    manufacturer ගේ site එකෙන් දෙන drivers තියෙන්නේ?
     

    mudimiya

    Active member
  • May 19, 2008
    289
    37
    28
    mn eka balla danne na hariytama
    eka ganne kohomada.
    mage lap top eka hp 1000 ekak
    hp 1000 chipset drivice kiyala seach karala gannada
    nath nam windoes 7 64 hp 1000 chipset drivice kiyala seach karala gannada
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ ඔක්කොම ටික දාන්න.
    Intel Chipset Installation Utility and Driver
    http://ftp.hp.com/pub/softpaq/sp56501-57000/sp56670.exe

    Intel Management Engine Interface (MEI) Driver
    http://ftp.hp.com/pub/softpaq/sp56501-57000/sp56675.exe

    Synaptics TouchPad Driver
    http://ftp.hp.com/pub/softpaq/sp56501-57000/sp56681.exe

    Atheros Bluetooth 4.0 + HS Driver for Microsoft Windows
    http://ftp.hp.com/pub/softpaq/sp56501-57000/sp56573.exe

    Broadcom Bluetooth 4.0 Driver and Software
    http://ftp.hp.com/pub/softpaq/sp56501-57000/sp56715.exe

    Atheros Wireless LAN Driver
    http://ftp.hp.com/pub/softpaq/sp56501-57000/sp56572.exe

    Realtek Local Area Network (LAN) Driver
    http://ftp.hp.com/pub/softpaq/sp56501-57000/sp56680.exe

    Ralink 802.11 b/g/n WiFi Adapter
    http://ftp.hp.com/pub/softpaq/sp57501-58000/sp57538.exe

    Broadcom Wireless LAN Driver for Microsoft Windows 7
    http://ftp.hp.com/pub/softpaq/sp57501-58000/sp57965.exe

    Realtek Card Reader Driver
    http://ftp.hp.com/pub/softpaq/sp64501-65000/sp64801.exe

    Intel Rapid Storage Technology Driver
    http://ftp.hp.com/pub/softpaq/sp56501-57000/sp56677.exe

    HP Notebook System BIOS Update (Intel Processors)
    http://ftp.hp.com/pub/softpaq/sp67001-67500/sp67260.exe

    Essential System Updates
    http://ftp.hp.com/pub/softpaq/sp57001-57500/sp57063.exe

    HP Software Framework
    http://ftp.hp.com/pub/softpaq/sp59001-59500/sp59202.exe