Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
හොඳ හෙඩ්ෆෝන් එකක් කියපංකො සිංහලු.. මයික් ඕන නෑ.. සිංදු අහන්නයි ෆිල්ම් බලන්නයි..:dull: ගෑණු ළමෙක්ට..:cool:



http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=18332410

:dull:
කෙල්ලොන්ට කියලා විශේෂ එකක් නෑ, පිරිමි දාන එකක් ගෑණුන්ටත් හරි, ළමයින්ට තමයි වෙනස් ජාතියේ එකක් තියෙන්නේ
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :dull:
    කෙල්ලොන්ට කියලා විශේෂ එකක් නෑ, පිරිමි දාන එකක් ගෑණුන්ටත් හරි, ළමයින්ට තමයි වෙනස් ජාතියේ එකක් තියෙන්නේ
    හරි හරි ෆක්කියෙ.. හත්දාහට අඩු එකක් කියහං.. :D
    සිංදු වලට කොලිටි එකක්.. ඉයර්ෆෝන් අවුල් වගේ නේහ්..? ඒක කන ඇතුලටම යනවනේ.. කනට හොඳ නෑලු..:dull:
     

    mudimiya

    Active member
  • May 19, 2008
    289
    37
    28
    මගේ නිල් දත් ප්‍රශ්නයට සරත්කව පිලුතුරු ලැබුන
    පැය 24 යාමට පෙර එයට උදව් කලාට ගොඩක් ඉස්තුතයි
    මාස 3ක් විතර තිබ්බ ප්‍රශ්නයට දවසින් පිලුතුරු ලැබුන
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි හරි ෆක්කියෙ.. හත්දාහට අඩු එකක් කියහං.. :D
    සිංදු වලට කොලිටි එකක්.. ඉයර්ෆෝන් අවුල් වගේ නේහ්..? ඒක කන ඇතුලටම යනවනේ.. කනට හොඳ නෑලු..:dull:

    ඇතුලටම යන ඒවා තමයි සහෝ හොඳ :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :no::no:
    සිරා කිව්වෙ බං.. ඉයර්ෆෝන් පාවිච්චි කරනවා නම් නවත්තපං..
    කන් වලට හොඳ නැහැලු..

    මොක උනත් කන පැලෙන්න දාගෙන ඉන්න හොඳ නෑ බං.....in earද over earද කියන එකට වඩා ඕක බලපානවා :yes:
    එහෙම ඇහුවම කන් ඇහෙන එක අඩුවෙනවලු :dull:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උන් පැකින් කඩන්නෙ නෑනේ බං විකුණන්න බෑ කියලා..

    :rofl: අපෝ මම ගියොත් නම් ඕක කඩලා හරි ටෙස්ට් කරලා ගේන්නේ, බෑ කිව්වොත් තියාගන්න කියලා එනවා.