crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කාලෙකට පස්සෙ මගෙ PC එක on කරා ... ටික වෙලාවක් වැඩ කර කර තියෙද්දි ඉබේටම off වෙනව

    ඊට පස්සෙ මම BIOS එක ඇතුලට ගිහින් PC Health tab එක open කරගෙන හිටිය

    CPU Temperature එක 40 C වලින් පටන් අරන් දැන් විනාඩි 10ක් ඇතුලත 85 C වලට වගෙ ගිහින්

    Average CPU Temperature කීයක් වගෙද වෙන්න ඕන ? මට හිතෙන්නෙ මේක overheat වෙනව :confused:
     
    http://www.buildcomputers.net/cpu-temperature.html
    මේක බලපං සුත්තා.. :(
     
    • Like
    Reactions: mldarshana

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    11.gif
    11.gif
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කාලෙකට පස්සෙ මගෙ PC එක on කරා ... ටික වෙලාවක් වැඩ කර කර තියෙද්දි ඉබේටම off වෙනව

    ඊට පස්සෙ මම BIOS එක ඇතුලට ගිහින් PC Health tab එක open කරගෙන හිටිය

    CPU Temperature එක 40 C වලින් පටන් අරන් දැන් විනාඩි 10ක් ඇතුලත 85 C වලට වගෙ ගිහින්

    Average CPU Temperature කීයක් වගෙද වෙන්න ඕන ? මට හිතෙන්නෙ මේක overheat වෙනව :confused:

    ශුද්ධ කරලා thermal paste එකත් ගාලා ආයි සෙට් කරන්න. paste එක ගානකොට මෙහෙම මැදින් දාන්න. ඊට පස්සේ processor එක තදකරලා සෙට් කරන්න, එතකොට ඒක විසිරිලා යනවා.

    installFM1_5112.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ela ela ... galawala sudda karanna wei wage :yes:
    Thanks Buddy :D
    :love:

    ශුද්ධ කරලා thermal paste එකත් ගාලා ආයි සෙට් කරන්න. paste එක ගානකොට මෙහෙම මැදින් දාන්න. ඊට පස්සේ processor එක තදකරලා සෙට් කරන්න, එතකොට ඒක විසිරිලා යනවා.
    හීට් සින්ක් කොම්පවුන්ඩ් කියන්නෙත් ඕවම නේහ් බං..? මම පාවිච්චි කරන්නෙ ඒවා..:sorry: මෙහේ තියෙනවා හම්බානෙක ටියුබ්.. නාන්න උනත් පුළුවන්.. :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ශුද්ධ කරලා thermal paste එකත් ගාලා ආයි සෙට් කරන්න. paste එක ගානකොට මෙහෙම මැදින් දාන්න. ඊට පස්සේ processor එක තදකරලා සෙට් කරන්න, එතකොට ඒක විසිරිලා යනවා.

    installFM1_5112.jpg

    ela ela ... ekak ganna wenawa ehenam :sorry:
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    Lenovo Z570 i5 ලැප් එකක BIOS පාස්වර්ඩ් එක රීසෙට් කරන්න දන්නවද?:confused::confused:
    සීමොස් ක්ලියර් කරලා මම BIOS අප්ඩේට් කරා. ඒත් යන්නේ නෑ.:(:(
    ලෙනොවො සපෝර්ට් කෝල් කලාම උන් වෙරිෆිකේශන් ඉල්ලනවා. :angry::angry::angry:
    මීක මගෙ පරන ලැපක්. ඩොකියුමන්ට්ස් මොනවත් නෑ දැන්. පොඩි ටූල් කට්ටක් හම්බුනා. ඒත් එකේ රිවීවස් වල කියල තියනවා බ්‍රික් වෙන්න් පුලුවන් කියලා. :shocked::shocked: සමහර උන්ට කෙලවෙලා. හෙල්පියෝ:rolleyes::rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ශුද්ධ කරලා thermal paste එකත් ගාලා ආයි සෙට් කරන්න. paste එක ගානකොට මෙහෙම මැදින් දාන්න. ඊට පස්සේ processor එක තදකරලා සෙට් කරන්න, එතකොට ඒක විසිරිලා යනවා.

    CPU fan එක කැරකෙන්නෑ කියහන්කො :sorry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    CPU fan එක කැරකෙන්නෑ කියහන්කො :sorry:

    තෙල් දාලා බැලුවේ නැද්ද? ඝර්සනයට fan එක හිරවෙනවා (උඩ sticker එක ගලවලා තෙල් දාන්න) එහෙමත් නැත්නම් ඔය පොඩි කඩයකින් fan එකක් විතරක් ගන්නත් පුලුවන් heat sink එකක් නැතුව.

    3406781_55ca6706-a939-11e3-9341-07974908a8c2.jpg

    මේකේ පේනවනේ කළුපාට කෑල්ලක් heatsink එකේ තියෙනවා ,පැත්තෙන් තියෙන්නේ, අන්න එතනින් පන්නලා අළුත් fan එකක් දාන්න පුලුවන්.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තෙල් දාලා බැලුවේ නැද්ද? ඝර්සනයට fan එක හිරවෙනවා (උඩ sticker එක ගලවලා තෙල් දාන්න) එහෙමත් නැත්නම් ඔය පොඩි කඩයකින් fan එකක් විතරක් ගන්නත් පුලුවන් heat sink එකක් නැතුව.

    මේකේ පේනවනේ කළුපාට කෑල්ලක් heatsink එකේ තියෙනවා ,පැත්තෙන් තියෙන්නේ, අන්න එතනින් පන්නලා අළුත් fan එකක් දාන්න පුලුවන්.

    :yes: fan eka maru kara ... wede goda :cool:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    Lenovo Z570 i5 ලැප් එකක BIOS පාස්වර්ඩ් එක රීසෙට් කරන්න දන්නවද?:confused::confused:
    සීමොස් ක්ලියර් කරලා මම BIOS අප්ඩේට් කරා. ඒත් යන්නේ නෑ.:(:(
    ලෙනොවො සපෝර්ට් කෝල් කලාම උන් වෙරිෆිකේශන් ඉල්ලනවා. :angry::angry::angry:
    මීක මගෙ පරන ලැපක්. ඩොකියුමන්ට්ස් මොනවත් නෑ දැන්. පොඩි ටූල් කට්ටක් හම්බුනා. ඒත් එකේ රිවීවස් වල කියල තියනවා බ්‍රික් වෙන්න් පුලුවන් කියලා. :shocked::shocked: සමහර උන්ට කෙලවෙලා. හෙල්පියෝ:rolleyes::rolleyes:

    kelinma kiyapan ussapu ekak neda kiyala , ussapu ekaknam wena vidihakin karanna one :nerd:
     
    :dull: ඕවා නම් කේස් වැඩ. documents නැත්නම් අපි කොහොමද දන්නේ ඕක උබේමද කියලා?
    (no offense)
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    mage computer eka on wela rotuer eka on karama unidentify netowrk dekak pennanawa machan.local are network eka disable karala enable karama hariyanawa.nattam driver update karanna oni.eth ai restart karama aith ahemai.samahar welawata nam na.slt eke ayth awith baluwa un nam keewa router eke awulak na kiyala :( mokadd awula
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    mage computer eka on wela rotuer eka on karama unidentify netowrk dekak pennanawa machan.local are network eka disable karala enable karama hariyanawa.nattam driver update karanna oni.eth ai restart karama aith ahemai.samahar welawata nam na.slt eke ayth awith baluwa un nam keewa router eke awulak na kiyala :( mokadd awula

    computer eke awula thiyenne machan os eke win 7 and xp walata thamai godak oya prashne enne , wifi use karaddith ehama wenawada :nerd:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    kelinma kiyapan ussapu ekak neda kiyala , ussapu ekaknam wena vidihakin karanna one :nerd:

    :dull: ඕවා නම් කේස් වැඩ. documents නැත්නම් අපි කොහොමද දන්නේ ඕක උබේමද කියලා?
    (no offense)

    i5 ekanam ithin wedi kalayak wenna bae ne :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mage computer eka on wela rotuer eka on karama unidentify netowrk dekak pennanawa machan.local are network eka disable karala enable karama hariyanawa.nattam driver update karanna oni.eth ai restart karama aith ahemai.samahar welawata nam na.slt eke ayth awith baluwa un nam keewa router eke awulak na kiyala :( mokadd awula

    device manager එකේ network adapters එක expand කරලයි,
    Control Panel\Network and Internet\Network Connections
    මේ දෙකේම screenshot එකක් දාන්න.