ela bnSystem Services ගිහින් අනවශ්‍යය ඒවා Disable/Stop කරන්න, අනවශ්‍යය Software auto startup වෙනව ඒවා නවත්වන්න, නිතර Computer එක Defrag කරන්න, CCleaner දාලා නිතර computer එක clean කරන්න එතකොට ඔය මොකක් වත් ඕන නෑ. අනවශ්‍යය service ටික.
http://www.techrepublic.com/blog/10-things/10-plus-windows-7-services-you-may-not-need/

GPUZ දාලා බලන්න පුලුවන් දැනට activate graphic card එක
www.techpowerup.com/gpuz
හැබැයි මේක කරන්න කලින් disable කරන්න intel graphic adapter එක. ඒක bios වලින් කරන්න පුලුවන්. disable නොකර switch කරන්න බෑ ලේසියෙන්.![]()
matath awulak thiyenawa.me lagi iadn man poer on kalam ekapara monito ekata en na nosignal watenawa.monitor eke kolapata lihght ek apattu wei nwi thiyenawa.keepa watak restar kalama hariyanawa.vga eka sudda karalth gahuwa.m mokdda karann oni mekata
Poor Signals එන්නේ මචන්. ඕක හරියටම මොකේද ලෙඩේ කියලා කියන්න බෑ, එක්කෝ graphic card එකේ නැත්නම් Monitor එකේ. දෙකම වෙනවෙනම check කරලා බලන්න. CMOS restart කරලා බලන්න. (motherboard එකෙ බැටරි එක තත්පර 30 ගලවලා ආයි දාන්න එතකොට restart වෙයි)
monitor cable එකත් check කරලා බලන්න, graphic card එක හොදට වැඩද කියලත් බලන්න, Motherboard, RAM ඒවාත් හොදට වැඩද කියලා බලන්න. මේක හරියටම check කරගන්න නම් technician කෙනෙක් ලගටම යන්න ඕනේ. මොකද ලෙඩේ තියෙන්නේ hardware වලයි, ඉතින් විසදුම හරියටම කියන්න බෑ දුර ඉදලා, කිව්වත් උබට fix කරගන්න බෑ නේ.

mata pc ekak hadaganna one,,,
ekata mata udau karanna puluwanda
mata 80k wiyadam karala hadaganna puluwan uparima pc ekakata badu kiannako
machan et hari giya na ne maga Windows Explorer has stopped working wenwa hama walwama eki erro fix karnna sacn kara
windows staratup repair ekada uba kiynnaඑහෙනම් windows repair කරන්න වෙයි.
windows staratup repair ekada uba kiynna
maga thynna 8.1 bn anika meham karapa apa pc eka c drive eka thiyna ewa yanwadaනෑ ,ඒක නෙවෙයි. ඒකෙන් කරන්නේ windows boot වෙන්නේ නැත්නම් ඒ files repair කරන එක විතරයි. මම කිව්වේ මුළු windows එකම repair කරන එක ගැනයි. ඒක ලේසියි, Windows 7 Disk දාලා Next,next කරගෙන යන්න, ඊට පස්සේ මෙන්න මේ වගේ තැනක් එයි, අන්න එතනදි, update දෙන්න.
![]()
මතක ඇතුව, ඊළග පාර windows restore points හදාන්න, එතකොට repair කරන්න ඕනේ නෑ, අප්සට් ගියොත් restore කරන්න විතරයි තියෙන්නේ.
restore points හදන්නේ මෙහෙකයි.
Control Panel\All Control Panel Items\System යන්න
ඊට පස්සේ advanced settings
-> system protection -> create.
restore කරන්න ඕන වුනාම.
Control Panel\All Control Panel Items\System යන්න
ඊට පස්සේ advanced settings
-> system protection -> system restore -> next කරලා හොදට වැඩ කරන point එකක් select කරන්න. එතකොට windows එකෙන් ප්‍රශ්ණ තියෙන files හරි ගස්සනවා.
උබේ computer එකේ virus තියෙනවාදත් කියලා බලන්න ඒකට.
https://www.malwarebytes.org/
එක දාලා scan පාරක් දෙන්න.
අනවශ්‍යය software අයින් කරන්න, විශේෂයෙන්ම, windows explorer එක modify කරන software.
maga thynna 8.1 bn anika meham karapa apa pc eka c drive eka thiyna ewa yanwada
Elz Thx browindows 8.1 නම් වැඩේ තවත් ලේසියි.
start -> "Refresh your PC without affecting your files" first එකේ get started ඔබන්න.
කියලා search කරන්න ඊට පස්සේ ඒකෙන් windows repair කරයි, ඒකෙන් documents වලට මොකුත් වෙන්නේ නෑ.