දන්නා කෙනෙක්ගෙන්වත් උත්තරයක් එනකන් bump එකක් දාගෙන යන්න
.
මගේ මැෂිමේ ඉස්සර වෙලා තිබ්බේ intel G41 desktop board එකක්... ඒක ගිය සතියේ පිච්චුනා.![]()
ඊට පස්සේ දැන් ඒකට දාපු board එකේ model number එක තියෙන්නේ Esonic G41 desktop board කියලා.
දැන් මැෂිම ටිකක් ලොකු වැඩක් කරන කොටත් stuck වෙන්න ගන්නවා. මන් මේක පොඩ්ඩක් හොයල බලනකොට මොගේ මැෂිමේ Disk Usage එක 90%-100% වගේ මට්ටමක තියනවා කියල පෙන්නන්නේ...![]()
![]()
Hard disk එක samsung 500GB / SATA 3.0 එකක්transfer rate එකත් හොදටම බැහැලා...
cpu එකේ HDD LED බල්බ් එකත් පත්තු වුනු ගමන්මයි තියෙන්නේ
මේකට මොකක්ද අවුල වෙන්න ඇත්තේ. board එකේ කේස් එකක්ද? නැත්නම් සොෆ්ට්වෙයා වලින් වෙන දෙයක්ද මේක? පුළුවන් නම් ඔයාලගේ මැෂින් එකේ disk rate එකත් කොටාගෙනම යන්න මෙතන
![]()
පිච්චුනා නම් ඊට කලින් UPS එකක් ගනින්, නැත්නම් ඕකත් පිච්චෙයි. ගොඩක් එවුන් UPS එකකට වියදම් කරන්න ලෝභයි නමුත් ඒකෙන් කරන සේවය ගොඩක් ලොකුයි. ගොඩක් වෙලාවට motherboards පිච්චෙන්නේ electricity overload එකක් වුනාමයි, voltage spike වුනාමයි ,මේ දෙකම UPS එකක් තියෙනකොට වැළකිලා System එක ආරක්ෂාකාරි වෙනවා, හිතපන් උබ ගන්නවා ලොකු ගෙයක් ,ඒකේ රත්තරන් පුරවනවා ඊට පස්සේ ඒක එහෙම්මම තියෙන්න අරිනවා මුරකාරයෙක් නැතුව, එතකොට මොකද වෙන්නේ, හොරු ඇවිත් උබගේ බඩු ගෙනියනවා නේ? ඒ වගේම තමයි මේකත් ලක්ෂ ගාණක් දීලා system එකක් හදලා ඔහේ තියෙනවා voltage එකේ ප්රශ්ණයකදි ආරක්ෂාවෙන්න ක්රමයක් නැතුව එතකොට වෙන්නේ අනතුරක් වුනගමන් system එකම පිච්චිලා යන එකයි. මතක තියාගන්න computer එකක් හදනකොට 3 phase multiplug එකකුයි, UPS එකකුයි දාගන්න.
අනික් එක බලන්න නම් මචන් හොද screenshot එකක් දාපන් අපිට process පේන්නම.
මෙන්න මේ වගේ screenshot එකක් දාපන් කෝ
![]()
අපගේ පරිගණකය WiFi Hotspot එකක් කරමූ ??mehema karala 4n eken net yanna hadaganna hoda software ekak nadda
![]()
netsh wlan show driver
pause
netsh wlan set hostednetwork mode=allow ssid=WifiName key=WifiPassword
netsh wlan start hostednetwork
netsh wlan show hostednetwork
pause
netsh wlan start hostednetwork
pause
netsh wlan show hostednetwork
pause
මම අලුත් computer එකක් assemble කරා. machine එක on වෙනවා. ඒත් display එන්නෙනැ. ඇයි එහෙම වෙන්නෙ? i5 (4690k) 4th gen, z97-k motherboard, 8gb ram
ඇතුලට වරෙල්ලකෝ බන් ඉස්සෙල්ලා......
.
.
.
.
.
.
.
.
.
මචන්ලා,,,මගේ ලැප් එකේ බ්ලූටූත් එක පාරටම වැඩ කරන්නැතුව ගියා...ඊට පස්සෙ මම ඩ්රයිවර්ස් ඉන්ස්ටෝල් කරන්න හදනකොට මෙහෙම එනවා බන්...
![]()
ඊට පස්සෙ මම ට්රයි කරා Device Manager එකෙන් Drivers අප්ඩේට් කරන්න..එතකොට මෙහෙම එනවා....
![]()
ඊට පස්සෙ බ්ලූටූත් එක පෙන්නන්නෙත් නෑ බන්...පල්ලෙහා මෙන්න මෙහෙම වැටෙනවා.
![]()
මේක හදා ගන්න හෙල්ප් එකක් දියල්ලකෝ මචන්ලා....
දන්නැත්තම් බම්ප් එකක්වත් දාගෙන යමු...![]()
mage PC eka safe mode on kerenna puluwan but normal banemokakda case eka??
normal load wela eka parata display eke pata pata iri yanawa me wage..
![]()
ඕකට හේතුව මේකයි, safe mode ගියාම වින්ඩොස් එක යුස් කරන්නේ microsoft ලගේ display driver එක, නමුත් normal mode ගියාම use වෙන්නේ manufacturer ගේ display driver එක. manufacturer ගේ display driver එක දැම්මම ඔහොම එනවා නම් ඒ කියන්නේ උබේ graphic card එකේ ලෙඩක්. ඒක safe mode එකේ පෙන්වන්නේ නැත්තේ safe mode එකේ advanced features use වෙන්නේ නෑ graphic card එකේ. උබේ graphic card එකට බඩු හම්බ වෙලා.
adoooo mage onbord tiyenne... drivers aith dammata hariyana ekak nadda?![]()
onboard නම් onboard chipset එකේ ප්රශ්ණයක්, අරූ කියපු එක කරලා බලන්න ඕනේ නම් නමුත් එහෙම කරාට හරියන්නේ නෑ, උබේ ලග UPS එකක් තියෙනවද? PSU එක හොද branded එකක්ද? 3 phase power plug එකක් තියෙනවද ගෙදර්? ගෙදර current එක earth කරලද තියෙන්නේ? එහෙම නැත්නම් ඒක තමයි ඕකට හේතුව, ලීක් කරන් වලින් මුලින්ම හනි වෙන්නේ motherboard එකටයි. ඒක නිසා මතක ඇතුව system එකක් හදන කොට UPS එකක් ගන්න, 3 phase power plug එකක් ගන්න, ගෙදර current එක earth කරන්න.
........එහෙම ඕන නෑ. manufacturer ගේ driver එක uninstall කරන්න එතකොට windows driver එක install වෙයි, ඒකේ advanced features නෑ නමුත් ඒකෙන් normal mode එකේ ඉන්න පුලුවන් වෙයි.
සිංහල Subtitle වැඩ කරන විදියට DVD write කරන්න පුළුවන් Software තියෙනවද?
....Movie එකකට සබ් දෙන්න පුලුවන් ක්රම දෙකක් තියෙනවා, එකක් තමයි hard sub අනික තමයි soft sub.
hard sub කියන්නේ මොකක්ද කියන්න කලින් movie එකක් හැදිලා තියෙන විදිය දැනගන්න ඕනේ, movie එකක් හැදිලා තියෙන්නේ frames ගොඩක් එකතු වෙලයි, frame එකක් කියන්නේ පින්තූරයකටයි. ඒ පින්තූර ගොඩක් තත්පරයකට යම් කිසි ප්රමාණයකට චලනය වෙලා තමයි අපිට movie එක පේන්න ගන්නේ. මෙන්න මේ වගේ![]()
මේකට තමයි කියන්නේ frames per seconds කියලා.
hard sub වලදි වෙන්නේ මේ හැම frame එකකටම subtitles අමුනනවා (හරියට අපි photoshop වලදි පින්තූරයක් අරගෙන ඒකට text එකතු කරලා ඒක ආයි image එකක් විදියට save කරනවා වගේ, එහෙම save කරාම අර අකුරුත් පින්තූරයේම කොටසක් වෙනවානේ? ආයි අපිට ඒ අකුරු වෙන් කරලා ගන්න බෑ නේ?), එතකොට ඒක hard, හරියට ගලේ කොටනවා වගේ ආයි අයින් කරන්න බෑ. soft sub කියන්නේ මීට වඩා වෙනස් දෙයකටයි, soft sub එකක් එන්නේ වෙනමම file එකකයි හෝ movie එක mkv container format එකෙන් එනවා නම් ඒ file එක ඒක(mkv file එක) ඇතුලේම තියෙනවා, මේ file එකක format එක තමයි srt. අපි movie එකක් run වෙන්න දාලා යම් කිසි player එකකදි පස්සේ srt file එකක් add කරගත්තම, අර player එකෙන් කරන්නේ movie එකේ අදාළ frame එකට සාපේක්ෂ ලෙස sub එක දෙන එකයි එතකොට අපිට movie එකත් සමග subtitles පේන්න ගන්නවා. මේක නිසයි ගොඩක් dvd players වලට soft sub වැඩ කරන්නේ නැත්තේ මොකද ගොඩක් dvd players වලට හැකියාවක් නෑ මේ srt files read කරන්න, විශේෂයෙන්ම srt file එකේ language එක සිංහලෙන් වගේ තියෙන කොට (සිංහල කියන්නේ unicode ,ගොඩක් dvd players support කරන්නේ නෑ unicode fonts වලට)
මේ tutorial එක follow කරන්න, ඒකේ ඔක්කොම තියෙනවා.
https://chibimink.wordpress.com/2012/01/29/making-hardsub-hard-subtitle-with-virtualdub/
මචං පොඩි උදව්වක් ඕන.
මචං මට දැනගන්න ඕන මදර්බෝර්ඩ් එකකට හරියන ප්රොසා හරියට හොයාගන්නෙ කියලා. නැත්නම් ප්රොසාට හරියන මදර්බෝර්ඩ් එක හරියටම හොයාගන්නෙ කොහොමද කියලා. හැම බෝර්ඩ් එකකටම හැම ප්රොසෙක්ම හරියන්නෙ නෑ නේද.
තව මචං පීසීඅයි එක්ස්ප්රස් වීජීඒ ස්ලොට් එකක් තියෙන බෝර්ඩ් එකකට ඕනම පීසීඅයි එක්ස්ප්රස් වීජීඒ එකක් හරියනවා නේද.
පොඩ්ඩක් මේ ගැන කියපන් මචං.
මට හොද වීඩියෝ එඩිටිං සොෆ්ට්වෙයා එකක් ඕනේ.. ලස්සන ඉෆේක්ට් එහෙම තියෙන එකක්.
හැබැයි ප්රීමියර් වගේ සංකීර්ණ ඒවා වෙන්න බෑ..
ටොරන්ට් ලිංකුවක් ලබා ගත හැකි නං බොහෝ පිං


oken desktop eka video karannannam pattaබොහොම ස්තූතියි![]()

මගේ මැලේසියන් පේපැල් එක ලිම්ට් වුනා. ලිමිට් එක අයින් කර ගන්න උදව්වක් දෙනවද?
Photo ID and Address Proof ඉල්ලලා තියෙනවා මොකද දැන් කරන්නේ. Fake ඒවා හදාගන්නත් ටෙම්ප්ලේට් හම්බවුනේ නෑ. හදලා හිරේ යන්න වෙයිදත් දන්නෑ
පේපැල් එකේ සල්ලිත් ටිකක් තියෙනවා. Fiverr එකෙන් කට්ට කාලා හොයාගන්න ටික. ඒකටත් කෙල කරානේ මුන් ටික.
http://www.elakiri.com/forum/showthread.php?p=18327491#post18327491